ඔබ සියලු දෙනාට සුබ උදෑසනක් වේවා!
Suba Udesanak Vewa!
සම්පත පිරි මෙ රට
බබලවමු අපෙ රට
අපි දිනු මෙ රට
දිනවමු ලක් රට
සුරකිමු මතුවට!
බබලවමු අපෙ රට
අපි දිනු මෙ රට
දිනවමු ලක් රට
සුරකිමු මතුවට!
පුංචි චාරිකාවක් සඳහා (කවිපෙලක් කියවන්න) ඔබට ඇරයුමක්!
අද දින නිදහස සමරණ මගේ මව් බිම සාමයේ මල් සුවඳින් සුවඳවත් වේවා!
සමණළ මුදුනේ සිරිපද සිඹ සිඹ
උදා ඉරක් පායයි
සැවොම නිදහසේ, සැනසිල්ලෙන් අසා රසවිඳිත්වා..සැමට යහපත සැලසේවා!
රන් දහඩිය බිංදු බිංදු ඉසුරු සුවඳ රැන්දු රැන්දු
ගතිනි හලා ගයමු රන් ගොයමේ සින්දු සින්දු//
දෑතේ රන් වළලු දඟේ ගෙල බැඳි රන් මාල අගේ
රන් ගොයමේ නෙළන ලඳේ සිරියාවයි රට මගේ
නිදහස් දිනය සමරණ අද දිනයේ හරවත් දේශාභිමානී ගීත කීපයක් සහ ඒවයේ ලස්සන සිතුවිලි/පදවැල් ද ලබාදුන් TearDrop සොයුරිය, thilzz සොයුරිය හා sandun thilaka සොයුරපටු අදහස් නම් පවුරින් ලෝකය කැබලි වලට නොබෙදී ඥානය ඉවහල් වී
බියෙන් තොරව හිස කෙලින් තබාගෙන හිඳිනට හැකි කොහිදෝ
ඒවු නිදහසේ ස්වර්ග රාජ්‍යයට මාගේ දේශය අවදිකරනු මැන පියාණනේ
Methana balanna:macho mata Deepika Priyadarshani Peris kiyana Maage Deshaya audio song eka hoyala denna.
Mamath me song deka Gathaa Thanksss
Me song eka mamath DL kala Thankss
Song eka mamath Gathaa Thankss
Song eka Mamath Gathaa Thanks
Thanksssඅම්මේ ඔබේ සෙවනේ රැදෙනා පැයේ
ලතැවුල් නිවී මහදේ හසරැල් මැවේ
සෙනෙහේ සුවේ හඩගා කීවත් මෙසේ
අඩුවක් දැනේ අම්මේ සිත තුල මගේ
Amme Obe - Greshan Jayamaha
Mamth Me Song eka Gathaa Thanksssබෙන්තර ගඟෙන් එගොඩ වීලා
වෑවර ගහෙන් කඩන් බීලා
කොස්ගොඩ බලපිටියේ ඇවිත් යන්ඩ වරෙන් පුතේ
පොඩියට රා පාරක් දාලා
තොරණ් බැදලා නෑ අපි එනකොට පිලිගන්න
කනෙන් රින්ගනා අයියලා මෙහෙ නෑ ඔන්න
නිකන් නහින උදවිය මෙහෙ නෑ දැනගන්න
හිතෙන් හිතට පන දුන්නොත් පුළුවනි ඉන්න
Benthara Gangen - Nihal Nelson
Thankss Mamath Song Eka Gathaa..නන්දා මාලිනී - නිසංසල රෑ ඔබේ වෙණ නද(මුල් ගීතය)..
නිසංසල රෑ ඔබේ වෙණ නද..
මා සොයා ගෙන හෙමින් ආවා..
මා සොයා ආවා..
බඹර සරයෙන් සවන පාරා..
හද තුලට ආවා..
දෑස කඳුලින් තෙමී වැසුනා..
නොලිව් ගීතය හිතේ ගුලි වී..
නිදා සිටියා ඒ වෙලාවේ..
දෑස කඳුලින් තෙමී වැසුනා..
සහස් සුවහස් තාරකවෝ..
කන් යොමා ගෙන නෙත් අයාගෙන..
බලා හිටියා නීල ආකාසේ..
බඹර සරයෙන් සවන පාරා..
හද තුලට ආවා..
දෑස කඳුලින් තෙමී වැසුනා.
මේ දුක්බර ගීතය, දෙනෙත් පියා නිසොල්මනේ දැහැන් ගතව සැවොම රසවිඳින්න..
Thanksss mama me song ekath Gathaa...පන්ඩිත් අමරදේවයන් අතුලු පිරිස - වැසි වසිනා අහස අපි ( මුල් ගීතය )...
සැවොම නිදහසේ, සැනසිල්ලෙන් අසා රසවිඳිත්වා..සැමට යහපත සැලසේවා!
වැසි වසිනා අහස අපි..
මුතු බඳිනා මුහුද අපි..
මිණි දිලෙනා පොලොව අපි..
සිරි ලංකා රටම අපි..
සිරි ලංකා රටම අපි..
අපේ පැතුම් අහසට විහිදී යයි..
කම්හල්වල දුම් වලළු දිගේ..
අපේම දහදිය මුහුදු ගලා ඒ..
ගං හෝ ඇළ දොළ පඳුරු වගේ..
දෙරණ පලා රතු කැට මතුවන්නට..
අප අත දෙන තුරු බලා හිඳී..
බලව් යොමා නෙත රටේම මාවත..
අපේ අතින් ගොඩ නැගෙන සැටී..
වැසියෝ.. අපි පුර වැසියෝ..
රට රකිනා ජනතාවෝ..
දහඩිය මඩ විලවුන් සුවඳයි..
රට වෙනුවෙන් ගත සිත වැහෙසෙයි..
සිත සතුටේ උල්පත එතැනයි..
වැසියෝ..අපි පුරවැසියෝ
සිරි ලංකා රටම අපි..