SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

noone

Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere

    S&Sdynamic

    Member
    Jul 9, 2007
    33
    0
    0
    Peliyagoda
    Oba ha Ma Athare ...........
    Pera Dina Thibu Asure.........
    Waradak Vee Melese..........
    Ridawai Sitha Rase.............


    Ane Me Song Eka One...... Plzzzzzzzzzzzzzzzzzzzzz
     

    pads

    Member
    May 18, 2007
    2,935
    34
    0
    kuwait
    සමණළ මුදුනේ සිරිපද සිඹ සිඹ
    උදා ඉරක් පායයි
    සැනසිලි සුවදෙන නවමල් සුවඳීන්
    දැහැමි දැයක් පිබිදෙයි
    දැහැමි දැයක් පිබිදෙයි

    කුල මල දන බල නොතකන හෙළදැය
    සුදු බුදුරැස් පැතිරෙයි
    සමමෙත් කරුණා බුදුබණ පදයක
    සිහිලෙන් රට සැනහෙයි
    සිහිලෙන් රට සැනහෙයි

    මිනිසා මිනිසෙකු විලසින් එළඹෙන
    නවයුගයක් ඇරඹෙයි
    තුන්සිංහලයම අත්වැල් බැඳගෙන
    නිවහල් සුවය විඳීයි
    නිවහල් සුවය විඳීයි...


    සමණළ මුදුනේ - අමරණීය ජෝති



    thanks sadun malli mamath gattha
     

    TearDrop

    Member
    Nov 26, 2008
    1,742
    34
    0
    ..චන්ද්‍රිකා සිරිවර්දන ඇතුලු පිරිස - උත්සාහය උක්දන්ඩක් වැන්නේ..

    උත්සාහය උක්දන්ඩක් වැන්නේ
    වැළඳූ පසුවයි මිහිර දැනෙන්නේ
    එහි රසයෙන් සිත සැනසී යන්නේ
    අලස කටේ දිව එය නැහැ ද්න්නේ

    පැනයක් දුටු කල එය විසඳන්නා
    එඩිතර සිතකින් එය පිලිගන්නා
    එලෙස නොකර සකි එවත දුවන්නා
    පැනය විසින් මහ පහලකු වන්නා

    අප කුමටද ගොස් නොරට සිඟන්නේ
    අපේ ඉසුරු මව් පොලොවෙ තැවෙන්නේ
    ඒවා ඉල්ලා වෙහෙස වෙයන්නේ
    එවිට නොවේදෝ නිවහල් වන්නේ

    සිංහල පාරක ගමන් නොගත්තේ
    සිංහල පැදුරක නිදා නොගත්තේ
    සිංහල ගඟ දිය සිහිල නොදත්තේ
    එවන් කෙනෙකුගේ කුමක්ද දත්තේ


    සැවොම අසා රසවිඳිත්වා....සියලු සිත් ප්‍රබෝදමත් වෙත්වා..!
     

    kkumara55

    Member
    Nov 26, 2009
    1,134
    92
    0
    srilanka
    ..දීපිකා ප්‍රියදර්ශනී - මේ මිහිමඬලේ..

    අද දින නිදහස සමරණ මගේ මව් බිම සාමයේ මල් සුවඳින් සුවඳවත් වේවා!

    මේ මිහිමඬලේ..
    සාමයෙ මල් දම් ගොතනා..
    එකමුතු මිනිසුන් වෙසෙනා..
    ඒ මල් යායට අප හා එනු මැන පාද යාත්‍රාවේ..

    ඔබ අත දුන මැනවි..
    මා අත ගනු මැනවි..
    අත් වැල් බන්දා මෙත් සිත් රන්දා..
    අප යන ගමනට එක් වනු මැන ඔබ..
    පාද යාත්‍රාවේ..

    යුද බිම මල් අතුරා..
    ලොවම මලින් සරසා..
    මිනිස් සුගන්දේ සිත් ආනන්දේ..
    ඒ මල් යායට එක් වනු මැන ඔබ..
    පාද යාත්‍රාවේ..

    ...පන්ඩිත් අමරදේවයන් අතුලු පිරිස - වැසි වසිනා අහස අපි ( මුල් ගීතය )...


    සැවොම නිදහසේ, සැනසිල්ලෙන් අසා රසවිඳිත්වා..සැමට යහපත සැලසේවා!


    වැසි වසිනා අහස අපි..
    මුතු බඳිනා මුහුද අපි..
    මිණි දිලෙනා පොලොව අපි..
    සිරි ලංකා රටම අපි..
    සිරි ලංකා රටම අපි..

    අපේ පැතුම් අහසට විහිදී යයි..
    කම්හල්වල දුම් වලළු දිගේ..
    අපේම දහදිය මුහුදු ගලා ඒ..
    ගං හෝ ඇළ දොළ පඳුරු වගේ..

    දෙරණ පලා රතු කැට මතුවන්නට..
    අප අත දෙන තුරු බලා හිඳී..
    බලව් යොමා නෙත රටේම මාවත..
    අපේ අතින් ගොඩ නැගෙන සැටී..
    වැසියෝ.. අපි පුර වැසියෝ..
    රට රකිනා ජනතාවෝ..

    දහඩිය මඩ විලවුන් සුවඳයි..
    රට වෙනුවෙන් ගත සිත වැහෙසෙයි..
    සිත සතුටේ උල්පත එතැනයි..
    වැසියෝ..අපි පුරවැසියෝ
    සිරි ලංකා රටම අපි..

    MAMATH GATHTHAA...THANKS
     

    kkumara55

    Member
    Nov 26, 2009
    1,134
    92
    0
    srilanka
    ..චන්ද්‍රිකා සිරිවර්දන ඇතුලු පිරිස - උත්සාහය උක්දන්ඩක් වැන්නේ..

    උත්සාහය උක්දන්ඩක් වැන්නේ
    වැළඳූ පසුවයි මිහිර දැනෙන්නේ
    එහි රසයෙන් සිත සැනසී යන්නේ
    අලස කටේ දිව එය නැහැ ද්න්නේ

    පැනයක් දුටු කල එය විසඳන්නා
    එඩිතර සිතකින් එය පිලිගන්නා
    එලෙස නොකර සකි එවත දුවන්නා
    පැනය විසින් මහ පහලකු වන්නා

    අප කුමටද ගොස් නොරට සිඟන්නේ
    අපේ ඉසුරු මව් පොලොවෙ තැවෙන්නේ
    ඒවා ඉල්ලා වෙහෙස වෙයන්නේ
    එවිට නොවේදෝ නිවහල් වන්නේ

    සිංහල පාරක ගමන් නොගත්තේ
    සිංහල පැදුරක නිදා නොගත්තේ
    සිංහල ගඟ දිය සිහිල නොදත්තේ
    එවන් කෙනෙකුගේ කුමක්ද දත්තේ


    සැවොම අසා රසවිඳිත්වා....සියලු සිත් ප්‍රබෝදමත් වෙත්වා..!

    GOAAKMA PIN NANGIYO ME GEETHAYATH GANNAWAA..........
     
    Status
    Not open for further replies.