Irata Akeekaru Sandata Akeekaru Rosa Kaele Rathu Kekuli......
sinduwa thiyenawada.
Indrani Perera kiyanne...
sinduwa thiyenawada.
Indrani Perera kiyanne...
සමන් මල් පියල්ලේ
සඳේ රැස් කැරැල්ලේ
මේ ගීතයයේ වෙනත් වර්ෂන් කිහිපයක්ම දකින්නට ඇත.
නමුත් මේ ගීතය ඒ ගීත වලට වඩා වෙනස් ආකාරයකට ජෝති ගායනා කර ඇති සෙයක් පෙනේ...
මේ ගීතයේ වෙනත් ගීත වලට වඩා වඩා සංයමයකින් ජෝතිපාල මහතා මෙම ගීතය ගායනා කර ඇති අතර අනිත් ගීතයට වඩා උච්ච ආකාරයකින් ගායනා කර ඇත.සන්සන්දනාත්මකව ඇසීමේදී හඩ භාවිතය පිළිබඳ පැහැදිලි වෙනසක් දැකිය හැක.
සමන් මල් පියල්ලේ - (Original)
ආදරණීය ජෝති
![]()
Saman Mal Piyalle
H. R. Jothipala
![]()
නිදහස් කාහල නාදය රැව්දේ
හෙලදිව අඹර පුරා
සුවඳ අතීතය සමරව්
සමඟි පියුම් පෙති පුබුදා
පිබිදෙව්..... පිබිදෙව්....
දිදුලන තරු ලෙස පිබිදෙව්
කුල ගොත කඳවුරු මතභේදේ
පා කොට රළ මත මහ මුහුඳේ
නිදිගැට දුරලා බැඳි බැමි මුදලා...
උදා කරම් සව්භාග්යය...
කීර්ති රාවේ නැගු දස දෙසේ
රාජ්ය තේජ බල ඉතිහාසේ
නව පන නංවා මල් ඵල ගන්නා
උදාකරම් සව්භාග්යයේ....
අපිටම කියා රජෙක් බිහිවී ඇති කළ
ආදී හෙළ විරුවන් ලේ දහදිය හෙලා සුරකි අපේ සිහල දේශය
විජාතීය බලවේග වලට යළිත් වරක් නතු කරන්නනට ඉඩ නොදෙමු.
(රුදුරු ත්රස්තයන්ගෙන් බේරා ගත් අපගේ මාතෘ භූමිය රැක ගැනීම පැවරී තිබෙන්නේ සිංහලයන් වන අපටය.
පසුගිය ජන්ද ප්රතිඵල වලින් එය පැහැදිලිවම දැක ගන්නට හැකි විය )

Irata Akeekaru Sandata Akeekaru Rosa Kaele Rathu Kekuli......
sinduwa thiyenawada.
Indrani Perera kiyanne...
ඇහලපොළගේ පුංචි පුතා මද්දුම බණ්ඩාර යන නාමේ
සිංහල ඉතිහාස පොතේ රන් අකුරෙන් ලියවුණා
එඩිතර හොද පුංචි පුතෙක් ලක්මෑණිට නැතිවුණා
බෝගම්බර නුවර වෙලේ හැම වැලිකැටයක් පවා
ආඩම්බර කඳුළු වලින් අප සෝකය නිවනවා....
ශ්රී වික්රම රාජසිංහ රාජ අණය පතුරලා
අම්මා සමඟ දරු තුන්දෙනෙකුට මරණය හිමි කළා
හිනා වෙලා අම්මා ලඟට ආ මද්දුම වීරයා
මැරෙනා හැටි මම පෙන්වන්නම් අයියන්ඩියේ කියා...
මම අයියන්ඩියේ කියා......
යකඩ කඩුව අතට අරන් එනවිට රුදු ගහලයා
මරනෙට බයවී අයියා අම්මා ලඟට පැන ගියා
ඒ රජාගේ කෘර ගතිය වීර ලෙයින් පෙන්නලා
මද්දුම බණ්ඩාරගේ හිස කඩු පාරෙන් වෙන්කළා
බෝගම්බර නුවර වෙලේ හැම වැලිකැටයක් පවා
ආඩම්බර කඳුළු වලින් අප සෝකය නිවනවා....
පියාගේ නම රැක ගන්නට පුංචි පුතෙක් බිලි වුනේ.....
එඩිතර හොඳ පුංචි පුතෙක් ලක්මෑණිට නැති වුණා...............................
සිංහල ඉතිහාස පොතේ
(මුල් ගීය)
ඇන්ටන් රුද්රිගු
Sinhala Ithihasa Pothe
Frist Recording -HQ
Anoton Rodrigo
![]()
ආදී හෙළ විරුවන් ලේ දහදිය හෙලා සුරකි අපේ සිහල දේශය
විජාතීය බලවේග වලට නැවත වරක් නතු කරන්නනට ඉඩ නොදෙමු.
රණ රණ රණ ගී ගයව්
නිදහස නිදහස ගැනම සොයව්
පෑළ දෙසේ සතුරා පරදව්
රට රකිනට සටනට දිවි දෙව්....
දිවි දෙව්......
වංක නොවා එක පිම්මේ හනික වරෝ
කඳුළු නොවෙයි රුධිරය වගුරන්න වරෝ...
දනින් වැටී නොපතමු නිදහස කිසිදා
සටන් වැදී බොමු ජයපැන් අපි මතුදා
රජෙක් ලදොත් අපගේ කිව හැකි සැමදා
මෙරක් හසුරුවන්නෙමු උරුමය පාදා
පෑළ දෙසේ සතුරා පරදව්
රට රකිනට සටනට දිවි දෙව්....
දිවි දෙව්......
වීර පුරන් සටනේ පෙරමුණක රැඳී
සූර විකුම් පා පෙරටම යාවි ඇදී........
රණ රණ රණ ගී ගයව්
අයිවෝ ඩෙනිස්
Rana Rana Rana Gee Gayaw
Ivo Denis
![]()
අපිටම කියා රජෙක් බිහිවී ඇති කළ
ආදී හෙළ විරුවන් ලේ දහදිය හෙලා සුරකි අපේ සිහල දේශය
විජාතීය බලවේග වලට යළිත් වරක් නතු කරන්නනට ඉඩ නොදෙමු.
(රුදුරු ත්රස්තයන්ගෙන් බේරා ගත් අපගේ මාතෘ භූමිය රැක ගැනීම පැවරී තිබෙන්නේ සිංහලයන් වන අපටය.
පසුගිය ජන්ද ප්රතිඵල වලින් එය පැහැදිලිවම දැක ගන්නට හැකි විය )
හොඳ හොඳ ළමයින් අපි වාගේ
මේ මව්බිම ඉපදී ඉන්නේ
අත්පොඩි ටික එකමුතු කරලා
රකිමු අපේ සිරිලක් අම්මා...
හොරකම් මැරකම් නැතිව ලොවේ
හිටියොත් හොඳ නම නිතර ලැබේ
වැරදි කලෝතින් පම් සිදුවේ
සමාව නම් කිසිදිනක නැතේ...
පොඩි ළමයින් හට දෙවියන්ගේ
ආශිර්වාදයමයි ඕනේ.....
අත්පොඩි ටික එකමුතු කරලා
රකිමු අපේ සිරිලක් අම්මා......
හොඳ හොඳ ළමයින් අපි වාගේ (මුල් ගීතය)
ඉන්ද්රානි විජේබණ්ඩාර
Honda Honda Lamain Api Wage
(Frist Recording)
Indrani Wijebandara
![]()
(මුල්ම ගීතයේ පිටපත් බැවින් සුළු සුළු දෝෂ ඇත)
අපිටම කියා රජෙක් බිහිවී ඇති කළ
ආදී හෙළ විරුවන් ලේ දහදිය හෙලා සුරකි අපේ සිහල දේශය
විජාතීය බලවේග වලට යළිත් වරක් නතු කරන්නනට ඉඩ නොදෙමු.
(රුදුරු ත්රස්තයන්ගෙන් බේරා ගත් අපගේ මාතෘ භූමිය රැක ගැනීම පැවරී තිබෙන්නේ සිංහලයන් වන අපටය.
පසුගිය ජන්ද ප්රතිඵල වලින් එය පැහැදිලිවම දැක ගන්නට හැකි විය )
සමන් මල් පියල්ලේ
සඳේ රැස් කැරැල්ලේ
මේ ගීතයයේ වෙනත් වර්ෂන් කිහිපයක්ම දකින්නට ඇත.
නමුත් මේ ගීතය ඒ ගීත වලට වඩා වෙනස් ආකාරයකට ජෝති ගායනා කර ඇති සෙයක් පෙනේ...
මේ ගීතයේ වෙනත් ගීත වලට වඩා වඩා සංයමයකින් ජෝතිපාල මහතා මෙම ගීතය ගායනා කර ඇති අතර අනිත් ගීතයට වඩා උච්ච ආකාරයකින් ගායනා කර ඇත.සන්සන්දනාත්මකව ඇසීමේදී හඩ භාවිතය පිළිබඳ පැහැදිලි වෙනසක් දැකිය හැක.
සමන් මල් පියල්ලේ - (Original)
ආදරණීය ජෝති
![]()
Saman Mal Piyalle
H. R. Jothipala
![]()
මගේ සෙනෙහස මෙතෙක්වේ යැයි
මනින්නට ඔබ උගෙන නැත තව
මගේ අවසන් සුසුම පමණද
අවැසි ඔබ හට මා දකින්නට
වසර ගණනක යොදුන් ගණනක
ගමන් මග අප ගෙවා ඇත්තෙමු
තරුවියන් යට කුසුම් පෙති මත
දෑත් පටලා ඇවිද ඇත්තෙමු
එහෙත් සුහදිනි
මගේ සෙනෙහස මෙතෙක්වේ යැයි
මනින්නට ඔබ උගෙන නැත තව
මිලින කුසුමෙක මිලින සිහිනෙක
මගේ සිහියද සැඟව ගත්කල
සිතනුමැන ඔබ ඔබට අවනත
හදක් මිහිමත මෙතෙක් රැඳි වග
එහෙත් සුහදිනි
මගේ සෙනෙහස මෙතෙක්වේ යැයි
මනින්නට ඔබ උගෙන නැත තව...
Mage Senehasa - Sunil Edirisinghe

ගීත ඉල්ලීමක් තියෙනවා සහෝලට මගෙන්... පෙරදිග සංගීතයට තියෙන අපේ ජාතික ගීය හරි ඒකේ අනුවාදනයක් හරි ගන්න තියෙනවද ඔයාලා ගාව...
ලොකු උදව්වක්...
සිංහල ඉතිහාස පොතේ
(මුල් ගීය)
ඇන්ටන් රුද්රිගු
රණ රණ රණ ගී ගයව්
අයිවෝ ඩෙනිස්
හොඳ හොඳ ළමයින් අපි වාගේ (මුල් ගීතය)
ඉන්ද්රානි විජේබණ්ඩාර
සමන් මල් පියල්ලේ - (Original)
ආදරණීය ජෝති
![]()

ඔබට රටත් ඇත පුතුනේ
සුජාතා අත්තනායක
Obata Ratak Atha Puthune
Sujatha Aththanayake
![]()
අපිටම කියා රජෙක් බිහිවී ඇති කළ
ආදී හෙළ විරුවන් ලේ දහදිය හෙලා සුරකි අපේ සිහල දේශය
විජාතීය බලවේග වලට යළිත් වරක් නතු කරන්නනට ඉඩ නොදෙමු.
(රුදුරු ත්රස්තයන්ගෙන් බේරා ගත් අපගේ මාතෘ භූමිය රැක ගැනීම පැවරී තිබෙන්නේ සිංහලයන් වන අපටය.
පසුගිය ජන්ද ප්රතිඵල වලින් එය පැහැදිලිවම දැක ගන්නට හැකි විය )

දෙන්නම්
මටත් ගීතයක් ඉල්ලන්න හිතුණා....
තියෙන කෙනෙක් වික්ටර් රත්නායකයන්ගෙ, " අපට එපා බිම් අඟලක්වත්... අනුන්ගෙ දේශෙක මහ පොළොවේ " මේ ගීතයෙ හොඳ තත්වෙ එකක් තියෙනවනම් දෙනවද..
ස්තුතියි!![]()
Hoyannda epa ganda.......vihiluvata hode
Sina Pipena - Samitha Erandathi & Lakshman Wijesekara .mp3
Menna link eka >>>>>http://www.sendspace.com/file/rd0vdv

ane matath one me sinduwa. eth link 1ka nt wrking ne...![]()