මධුසමය

1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,479
    3,166
    113
    斯里蘭卡
    :no::no: AIDS walata thiyana akama behetha kamaye waradawa hasirenne nathuwa inna aka witharay....akiyanne sahakaru ho sahakariya samaga pamanak lingikawa hasirimay....

    Mewa dala keruwath berenne bari weida ,
    condom-being-inflated-over-mans-head.jpg

    samahara vita issaraha owata beheth hoyaganivi machan :yes: sahakariyata aids thibunoth mara keliya neda :rofl: proposal marriage wage :rofl:
     
    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    මම අද වෙනකං කාමය වරදවා හැසිරීම කියන එකේ හරි අන්තර්ගතය දැනගෙන හිටියෙ නැහැ, පෝස්ට් එකට ස්තුති, එත් මේක තව පොඩ්ඩක් පාහදන්න පුලුවන්ද ? අනුන්ට අයත් කාම වස්තුවක් වීම

    සරලව කිව්වොත් වෙන කාගේ හරි ගෑණියෙක්ව. නැත්නම් ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක්ව.

    මේක කර්මය පිළිබඳ බුදු දහමේ මූලික ඉගැන්වීම වන "චේතනා අහං භික්ඛවේ කම්මං වදාමි" කියන එක වඩා සරල කරලා මිනිස්සුන්‍ට තේරුම් ගැනීමට පහසු විදියට පන්සිල් වලට ඇප්ලයි කිරීමක්. බුදු හාමුදුරුවෝ සාමාන්‍ය මිනිස්සුන්ට තේරුම් ගන්න පුළුවන් විදියට ඒ විදියට තමන්ගේ ධර්මයේ ගැඹුරු තැන් සරල කරලා දේශනා කරපු අවස්ථා ඕන තරම් තියෙනවා. මොකද බුදු හාමුදුරුවෝ දැනගෙන හිටියා පෘතග්ජන මිනිස්සු (මේ ත්‍රෙඩ් ‍එකේ සමහර රිප්ලයි කරලා තියෙන එවුන් වගේ) රහත් වෙලා නෑ කියලා.

    අවිවාහකයන් ලිංගිකව හැසිරීම වැරදියි කියලා බුදු හාමුදුරුවෝ කොතනකවත් දේශනා කරලා නෑ. මේකේ ඉන්න ධර්ම ඔස්තාර්ලා තමයි එහෙම කියන්නේ.

    චේතනා අහං භික්ඛවේ කම්මං වදාමි.....................
     
    May 17, 2006
    3,632
    90
    0
    Mewa dala keruwath berenne bari weida ,
    samahara vita issaraha owata beheth hoyaganivi machan :yes: sahakariyata aids thibunoth mara keliya neda :rofl: proposal marriage wage :rofl:

    owayn berenna puluwan habay aru kiyapu awa karoth owayn berenna baha...anika ban owa athule pupuranna puluwan (ananatha oka wenawa)...aka nisa parissamen

    ow hodata hoyala balala saha kariya thora ganna ona ban...
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    අවිවාහකයන් ලිංගිකව හැසිරීම වැරදියි කියලා බුදු හාමුදුරුවෝ කොතනකවත් දේශනා කරලා නෑ. මේකේ ඉන්න ධර්ම ඔස්තාර්ලා තමයි එහෙම කියන්නේ.

    චේතනා අහං භික්ඛවේ කම්මං වදාමි.....................

    මචං,

    මව විසින් රකින කෙනෙක් සමග
    පියා විසින් රකින කෙනෙක් සමග
    මව/පියා දෙදෙනාම විසින් රකින කෙනෙක් සමග කාමයේ හැසිරීම අකුසලයක්.

    අවිවාහකයෙක් මව විසින් රකිනවනං, පියා විසින් රකිනවානං, මව පියා දෙදෙනාම විසින් රකිනවානං

    ඒ කෙනා එක්ක ලිංගිකව ඉන්න එක අකුසලයක්..එහෙම නැත්නං අවුලක් නෑ.
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    එක් පාර්ශවයකින් පමනක් මෙවන් අසික්ඛිත බලාපොරොත්තු තබාගෙන සිටිනා අපේ සමාජයේ තරුන හා වැඩිහිටි බහුතරය දැන්වත් දැනුවත් විය යුතුම කරුණකි..

    යතාර්තවාදී නිර්මානයක්..ඔබට ජය...
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,307
    86,535
    113
    ආශ්චර්යමත් රටක

    :D:D ekane ban kiyanne.. matawath mawa aduraganna bariunane.. :baffled:
    mama baluwane me aluth eka kawda kiyala rep. kotu 6 k thiyena.. :baffled::rofl::rofl:

    Mata hithenne Ehama kollek Hoyaganna Amuru wei Ban :rofl:

    :rolleyes:

    ඔයාගෙ කතාවත් හරි, කාන්තාවන් සෙල්ල්ම් බඩු නෙවේ, අපිට ඕන වෙලාවට පාවිච්චි කරන්න පුලුවන් දේවලුත් නෙවේ, අන්තිමට මිනිස්සු කියන්නේ අපෝ අර කෙල්ල මිනිස්සු 10ක් එක්ක ගිය එකියක් කියල, ඒත් කවුරුවත් කියන්නෙ නැහැ ඒකිව පිරිම 10ක් විතර රැවැට්ටුව කියල

    දෙවනි කාරනාව ගැන කතකරන්න මෙතන අමාරුයි, මොකද 18+ කියන විකාරෙ නිසා නොගැලපීම් කියන දේ ගැන කතාකරන්න බැහැ

    :rolleyes:

    ඉන්නව මචන්, ලංකාවේ ඩයලොග් ඇඩ් එකක ඉන්න ලස්සන කෙල්ලෙකලින්නව තාම වර්ජින්, එයාගෙ කොල්ලත් වර්ජින්, ඒ දෙන්න අවුරුදු 8ක් එහෙම ඉදල මාස දෙකකට කලින් වෙන් වුනා, දැන් දෙන්නටම වෙන කෙල්ලො/කොල්ලො ඉන්නව

    echcharada lankawatama inne.. :rofl::rofl::shocked::baffled:

    කාමයෙහි වරදවා හැසිරෙනවා කියන්නේ මොකක්ද බූරු පැටියෝ? මම කෙල්ලෙක් එක්ක sex කලාම ඒක කොහොමද කාමයේ වරදවා හැසිරීමක් වෙන්නේ. එහෙම නම් උඹ blue film බලලා දන්න දන්න හැම කෙල්ලවම මතක් කරලා ස්වයං වින්දනයේ යෙදෙන එකත් මාර පාප කර්මයක්නේ. මම දන්න බණ අනුව කාමයේ වරදවා හැසිරීමේ අකුසලය සම්පූර්ණ වෙන්න නම් පහත සාධක සම්පූර්ණ වෙන්න ඕනෑ.

    1. අනුන්ට අයත් කාම වස්තුවක් වීම
    2. ඒ බව දැන සිටීම
    3. අයත් කර ගැනීමේ සිත පහළ වීම
    4. ඒ සඳහා උපක්‍රම යෙදීම
    5. ක්‍රියාවෙහි යෙදවීම

    ඒ කියන්නේ මං දන්න බුදු බණට අනුව නම් මම කවදාවත් කාමයෙහි වරදවා හැසිරී නැත.

    4.gif
    thanks Bro , Dan puluwan Waradi hadaganna :yes:

    :rofl::rolleyes::rolleyes:

    salli thiyanawanam ada kale okkoma yatai ban , :yes: salli hindada ara kollawa atha harala thiyenne :dull: :nerd: Nathanam private case hindada

    :dull::dull:

    සල්ලි :yes: අවුරුදු 8ක් සල්ලි වලට පාවල දීල :no:

    :dull::dull:

    a kiyanne ban thamata aythi nathi...akiyanne anunge sthriyak...habay ethin badapu nathi kenath thamnta aythi naha kiyala okage podi moleta therenne naha

    :rofl::rofl::(:( echchara deyak therena tharam pora ge mole wadila na..
    miniha budu banata aluth arthakathanayak denawa.. :shocked:

    dan miniha kiyana widiyata waraddak nathima lingika hasireema thamai ganikawak ekka hasireema.. :yes::yes: ai ara pora kiyana kisima hethuwak ishtawenne nathi nisa..

    oya hethu ishtawela lingika hasireema thiyenne koheda kiyala mata manz gen ahanna ona.. eth ithin size 7 akuru walin dammath minihata penne na.. :no::no:
    ( meka pahadili karala denna kiwwata wadak na, porata me reply penne na , akuru loku kalath )

    එල එල, දෙන්නම කැමැත්තෙන් කලොත් අවුලක් නැහැනේ, ඒත් එතන කොල්ලගෙ චේතනාව බලපානව නේද, ගනිකාවන් සේවනයත් ඕකට අයිතියි නේද

    na na ganika ashraya thamai ara ugath buddimath koluwata anuwa usasma lingika hasireema.. :yes::yes: uda thiyena reply eka balapan..

    මුන් බණ තියා මෙලෝ හසරක් දන්නේ නෑ. බොරුවට තප්පු ලනවා විතරයි.

    api prashna ahuwata apita uththara natha..

    ow ahema unoth ganikawa wurthiya unath paw nathi wenawane...ahema nahane ban...dennage kamaththen karath dennage hitha dannawane thamanta aythi naha kiyala...waraddak karanne kiyala...mokada denna kamaththen giyath yanne gedarata / anit unta horen ne...athakota sithuwillath hora akak ne ...

    ow oweka paw na.. ara buddimath koluwek pahadili karala dunne.. :yes::yes:
    api me kiyana ewa waradiy kiyala pennanath bane uuta... mara wadak..

    ඉතිහාසෙ තමයි ඉතිහාසෙ :rofl:

    :yes::yes::D ow mama dannawa.. :yes::P eka thamai uththare denawada nadda kiyala hithuwe.. mokada uththaren passe uba aye math ekka katha karan ekak na.. :rofl::rofl::rofl::dull:
     
    May 17, 2006
    3,632
    90
    0
    සරලව කිව්වොත් වෙන කාගේ හරි ගෑණියෙක්ව. නැත්නම් ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක්ව.

    මේක කර්මය පිළිබඳ බුදු දහමේ මූලික ඉගැන්වීම වන "චේතනා අහං භික්ඛවේ කම්මං වදාමි" කියන එක වඩා සරල කරලා මිනිස්සුන්‍ට තේරුම් ගැනීමට පහසු විදියට පන්සිල් වලට ඇප්ලයි කිරීමක්. බුදු හාමුදුරුවෝ සාමාන්‍ය මිනිස්සුන්ට තේරුම් ගන්න පුළුවන් විදියට ඒ විදියට තමන්ගේ ධර්මයේ ගැඹුරු තැන් සරල කරලා දේශනා කරපු අවස්ථා ඕන තරම් තියෙනවා. මොකද බුදු හාමුදුරුවෝ දැනගෙන හිටියා පෘතග්ජන මිනිස්සු (මේ ත්‍රෙඩ් ‍එකේ සමහර රිප්ලයි කරලා තියෙන එවුන් වගේ) රහත් වෙලා නෑ කියලා.

    අවිවාහකයන් ලිංගිකව හැසිරීම වැරදියි කියලා බුදු හාමුදුරුවෝ කොතනකවත් දේශනා කරලා නෑ. මේකේ ඉන්න ධර්ම ඔස්තාර්ලා තමයි එහෙම කියන්නේ.

    චේතනා අහං භික්ඛවේ කම්මං වදාමි.....................

    uththaraya palhaya dila thiyanawa....

    buddagama atharin pathara balapu aya thamange wasiyata hama welawema harawa gannawa...eta passe aka hari kiyala oppu karanna karunu hoyanawa

    මචං,

    මව විසින් රකින කෙනෙක් සමග
    පියා විසින් රකින කෙනෙක් සමග
    මව/පියා දෙදෙනාම විසින් රකින කෙනෙක් සමග කාමයේ හැසිරීම අකුසලයක්.

    අවිවාහකයෙක් මව විසින් රකිනවනං, පියා විසින් රකිනවානං, මව පියා දෙදෙනාම විසින් රකිනවානං

    ඒ කෙනා එක්ක ලිංගිකව ඉන්න එක අකුසලයක්..එහෙම නැත්නං අවුලක් නෑ.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,307
    86,535
    113
    ආශ්චර්යමත් රටක
    මචං,

    මව විසින් රකින කෙනෙක් සමග
    පියා විසින් රකින කෙනෙක් සමග
    මව/පියා දෙදෙනාම විසින් රකින කෙනෙක් සමග කාමයේ හැසිරීම අකුසලයක්.

    අවිවාහකයෙක් මව විසින් රකිනවනං, පියා විසින් රකිනවානං, මව පියා දෙදෙනාම විසින් රකිනවානං

    ඒ කෙනා එක්ක ලිංගිකව ඉන්න එක අකුසලයක්..එහෙම නැත්නං අවුලක් නෑ.

    nondiyata nemei ahanne , :nerd:

    ethakota badapu miniha rakina kenek ekka wena ekek ehema hasirunata pawak nadda..
     
    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    මචං,

    මව විසින් රකින කෙනෙක් සමග
    පියා විසින් රකින කෙනෙක් සමග
    මව/පියා දෙදෙනාම විසින් රකින කෙනෙක් සමග කාමයේ හැසිරීම අකුසලයක්.

    අවිවාහකයෙක් මව විසින් රකිනවනං, පියා විසින් රකිනවානං, මව පියා දෙදෙනාම විසින් රකිනවානං

    ඒ කෙනා එක්ක ලිංගිකව ඉන්න එක අකුසලයක්..එහෙම නැත්නං අවුලක් නෑ.

    මචං, මමත් මෙහෙම වර්ෂන් එකක් කිහිප තැනක දැකලා තියෙනවා. මම හිතන්නේ මේක අපේ T.V. හාමුදුරුවරු හඳුන්වා දීපු modified බණක්. මේකෙ "රකිනවා" කියන එකෙන් අදහස් කරන්නේ මොකක්ද??????????????
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    :yes::yes::D ow mama dannawa.. :yes::P eka thamai uththare denawada nadda kiyala hithuwe.. mokada uththaren passe uba aye math ekka katha karan ekak na.. :rofl::rofl::rofl::dull:
    උබ දන්නව :dull: ගෙස් කිරීමක්ද, පවුද්කලිකව දන්න දේවල්ද :dull:
     
    May 17, 2006
    3,632
    90
    0
    මචං, මමත් මෙහෙම වර්ෂන් එකක් කිහිප තැනක දැකලා තියෙනවා. මම හිතන්නේ මේක අපේ T.V. හාමුදුරුවරු හඳුන්වා දීපු modified බණක්. මේකෙ "රකිනවා" කියන එකෙන් අදහස් කරන්නේ මොකක්ද??????????????

    rakinawa kiyanne yapenawa...kanne,adum adinne/anne anne/edum hitum ammage/thaththage salli walin kiyana aka oya kiwwe
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    මචං, මමත් මෙහෙම වර්ෂන් එකක් කිහිප තැනක දැකලා තියෙනවා. මම හිතන්නේ මේක අපේ T.V. හාමුදුරුවරු හඳුන්වා දීපු modified බණක්. මේකෙ "රකිනවා" කියන එකෙන් අදහස් කරන්නේ මොකක්ද??????????????

    ඒ කියන්නෙ පෝෂණය කරනවා කියන එක, සරලව කීවොත් අපි යම් වයසක් වෙනකං දෙමාපියන් විසින් අපිව රකිනවා නෙ..ඊට පස්සෙ ස්වාදීන වෙනවා..එහෙමනෙ..එතකොට දෙමාපියන් යටතේ ඉන්න කෙනෙක් සමග කාමයේ හැසිරීම තමයි අකුසලයක් වෙන්නෙ.
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    :rofl::rofl::rofl::dull::dull:

    guess kireemak nowe.. :no::no: pawdgalikawa danneda natha.. :D
    oba wisinma meeta boho kalayakata pera elakiri ekema thread wala post karapu dewal... :yes::yes:

    dan 1 year tath wada wadi wenna puluwan, mata mathaka widiyata.. :rolleyes::rolleyes::yes::yes::D:dull::dull:

    අපෝ 2008/2009 තව කොච්චර සීන් වුනාද :rofl: ඉස්සර හිටපු ස්තාවරයට වඩා වෙනස් ස්තාවරයක දැන් ඉන්නෙ
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,307
    86,535
    113
    ආශ්චර්යමත් රටක
    සරලව කිව්වොත් වෙන කාගේ හරි ගෑණියෙක්ව. නැත්නම් ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක්ව.

    මේක කර්මය පිළිබඳ බුදු දහමේ මූලික ඉගැන්වීම වන "චේතනා අහං භික්ඛවේ කම්මං වදාමි" කියන එක වඩා සරල කරලා මිනිස්සුන්‍ට තේරුම් ගැනීමට පහසු විදියට පන්සිල් වලට ඇප්ලයි කිරීමක්. බුදු හාමුදුරුවෝ සාමාන්‍ය මිනිස්සුන්ට තේරුම් ගන්න පුළුවන් විදියට ඒ විදියට තමන්ගේ ධර්මයේ ගැඹුරු තැන් සරල කරලා දේශනා කරපු අවස්ථා ඕන තරම් තියෙනවා. මොකද බුදු හාමුදුරුවෝ දැනගෙන හිටියා පෘතග්ජන මිනිස්සු (මේ ත්‍රෙඩ් ‍එකේ සමහර රිප්ලයි කරලා තියෙන එවුන් වගේ) රහත් වෙලා නෑ කියලා.

    අවිවාහකයන් ලිංගිකව හැසිරීම වැරදියි කියලා බුදු හාමුදුරුවෝ කොතනකවත් දේශනා කරලා නෑ. මේකේ ඉන්න ධර්ම ඔස්තාර්ලා තමයි එහෙම කියන්නේ.

    චේතනා අහං භික්ඛවේ කම්මං වදාමි.....................

    api prashna ahuwata uba uththara denne nane ban, size 7 n dammath ubata penne na wage.. :rolleyes::rolleyes:
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    nondiyata nemei ahanne , :nerd:

    ethakota badapu miniha rakina kenek ekka wena ekek ehema hasirunata pawak nadda..

    දිග ලිස්ට් එකක් තියනවා..ස්වාමියත් ඇතුලත්ව..

    කලින් පෝස්ට් එකේ snow boy කියලා තියනවානෙ "අවිවාහකයෙක්" කියලා..ඒක නිසා ඒකට අදාල ටික විතරයි කීවෙ..