පුංචි චාරිකාවක් - Journey

mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
පුංචි චාරිකාවක් - Journey

30s7ytw.jpg

2mowi09.jpg

29sb39.jpg

nnjh2f.jpg

6jm79x.jpg

i2t73n.jpg
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
ලක් මාතාව අපට දායාද කල වෙන කොහේවත් නැති අති රමණීය බිම් කඩ...ශ්‍රී ලංකාව

රකිමු..සුරකිමු පන පුදා...අපේ ලංකා..

ඔබේ මේ නිර්මානය හරියට පලපුරුදු tour guide කෙනෙක් සුදු ජාතිකයෙකුට ලංකාවෙ ගුණ වයමින් එහි සිරි පෙන්වමින්ඇවිද්දවන්න එක්කන් ගියා වගේ හැඟීමක් ඇතිවුනා...ඒ තරමට සවිස්තරව අපේ දේශය වර්ණනා කර තිබෙනවා..

සහෝදරයා මට හිතුනා තව පොඩ්ඩක් විතර පිටු ප්‍රමාණය අඩු වුනා නම් හොඳයි කියලා..

ඔබගේ නිර්මාන කුසලතාවය හා ඔබ දිනෙන් දින ස්පර්ශ කරනා අනුභූතීන් හරිම පුළුල් පරාසයක තිබීම ගැන මට හරිම සතුටුයි..

ඔබට ජය..
 
Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
අපූරු නිර්මාණයක් ......... දිවි පුදා හෝ රැකිය යුතු අපේ මව්බිමේ සුන්දරත්වය ලස්සනට විග්‍රහ කල නිර්මාණයක් කියල කියන්න පුළුවන්
 
DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
ටිකක් වෙලාව අරන් හැමෝම කියවිය යුතු ඉතා අගනා නිර්මාණයක් විදියට මම මෙය දකිනවා සහෝ....

ලෝකෙ තියෙන සුන්දරම රටකට හා පැයකීපයකින් රටේ විවිධ කාලගුනික තත්වයන් ඇති ප්‍රදේශවලට යාමට හැකියාව ඇති මෙතරම් වටිනා රටක් නේද අපිට හිමිවෙලා තියෙන්නෙ කියලා හිතද්දිත් දැනෙනේ සතුටක්.........
 
Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    අර අයියේ රොන් අයියත් කියලා තියෙනවා වගේ ඔයාගේ නිර්මාණ හිතට සීමා මායිම් නැහැ.. අත්හදා බැලීම් කරන්න පැකිලෙන්නෙත් නැහැ. අයියගේ තියෙන විශේෂත්වය තමයි අයියා හැම වෙලාවෙම වගේ mdee කියන විද්වතායි කලා කරුවයි ලස්සනට පාහනවා...

    නියමයි අයියේ.. නියමයි !
     
    Jul 24, 2008
    1,633
    33
    0
    ratak watina wadak.. meka English walin karanna kiyalath man illanawa...
    ape rate kenekta wagema pita rata kenekta meka wadagath wei.. subapatum saho!!!
     
    Jan 15, 2009
    9,238
    368
    0
    ලංකාවෙ සුන්දරත්වය හොඳින් විදහාපාන මෙ නිර්මාණය හරිම සොඳුරුයි!
    දිගටම ලියමු..:D
     
    Chathura141

    Member
    Jun 23, 2008
    885
    86
    0
    49
    අවිස්සාවේල්ල
    ඔයාගෙ නිර්මාණ වල සාරවත් බව ඉතා ඉහලයි සහෝ... මේක ලංකාව ගැන පුංචි සාරාංශයක්. පොත් පිංචක් විදිහට සමාජයට බෙදලා දෙන්න වටිනවා. ඔයාට බොහෝම පිං මේ වගේ නිර්මාණ තුලින් අපගේ දැනුම පෝෂණය කරන එක ගැන.
     
    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    ලක් මාතාව අපට දායාද කල වෙන කොහේවත් නැති අති රමණීය බිම් කඩ...ශ්‍රී ලංකාව

    රකිමු..සුරකිමු පන පුදා...අපේ ලංකා..

    ඔබේ මේ නිර්මානය හරියට පලපුරුදු tour guide කෙනෙක් සුදු ජාතිකයෙකුට ලංකාවෙ ගුණ වයමින් එහි සිරි පෙන්වමින්ඇවිද්දවන්න එක්කන් ගියා වගේ හැඟීමක් ඇතිවුනා...ඒ තරමට සවිස්තරව අපේ දේශය වර්ණනා කර තිබෙනවා..

    සහෝදරයා මට හිතුනා තව පොඩ්ඩක් විතර පිටු ප්‍රමාණය අඩු වුනා නම් හොඳයි කියලා..

    ඔබගේ නිර්මාන කුසලතාවය හා ඔබ දිනෙන් දින ස්පර්ශ කරනා අනුභූතීන් හරිම පුළුල් පරාසයක තිබීම ගැන මට හරිම සතුටුයි..

    ඔබට ජය..
    කවදත් වගේම වටිනා ඇගයීමක් ලබදෙමින්, හරබර තොරතුරු ද එක්කරමින් රොන් සොයුරා කරන කාර්‍යය, ලබාදෙන දිරිය මනින්න බැරිතරම් විශාලයි, වැදගත්. බොහොම ස්තුතියි.

    විස්තර කරමින් යන විට කවි පෙල වඩාත් දික්වුනා. බොහෝ උත්සාහ දරලා සෑහෙන කොටසක් අඩු කලා. ක්‍රම කීපයකට උත්සාහකර කියවීමෙ පහසුව ගැන සිතා පිටු හයකට සීමකරා.

    ලස්සන සිරිබර ලංකාවෙ දැකුම්කළු දසුන් ගෙනහැර දක්වමින් නිදහස සමරණ දිනයක කවදත් පුළුල්ව සිතන අපෙ සොයුරු සොයුරියන් ගුවනින් චාරිකාවක් එක්ක යන්න පුලුවන් වුණා යැයි මා හිතනවා.
     
    සත්තකින්ම සහෝදරයා ඔබ ඒ චාරිකාව ඔබ බලාපොරොත්තු වුවාටත් වඩා හොඳින් ඉහල ඉමකට අපව රැගෙන ගියා කීවොත් තමා හරියටම හරි....
     
    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    අපූරු නිර්මාණයක් ......... දිවි පුදා හෝ රැකිය යුතු අපේ මව්බිමේ සුන්දරත්වය ලස්සනට විග්‍රහ කල නිර්මාණයක් කියල කියන්න පුළුවන්
    බොහෝම ස්තුතියි, වටිනා අදහසක් එක්කර තියෙනවා.