ඔබ මෙලෙස ජනතාවාදී නිර්මානයක් අප හදවතට නොව බුද්ධියට එක් කිරීම තුලින් නිර්මානකරනයේ ඇති කරගත් පුංචිම වෙනසට මං ගොඩාක් කැමතියි..විය යුත්තේ එයයි..
විෂම සමාජය පැතිකඩයන් කීපයකින් දැනුවත් කරන්න ඔබ සතු කුසලතාවය හරි කෙලින් හරි මගට යොමු කර ගත් මගේ හිතට තදින් දැනුන මුල් අවස්ථාව මෙය විදිහටයි මා දකින්නේ...
ඉතාම විශිෂ්ඨ පැදි පෙලක්. නිද්‍රාගතව සිටිනා සමාජය ඇහැරවීමක්..අපේ කාලයේ දුක් විඳිනා සොයුරියන්ගේ ශෝකාලාපය අපට හඬ ගා කිවූ මොහොතක්...
නංගියට ජය.....
හැමදාම වගෙ අපිව දිරිමත් කරන අයියගෙ වචනවලට බොහොම ස්තුතියි

සමාජයේ මේ වගේ අඳුරු පැති කොයිතරම්ද? ඒත් ඒවට විසඳුම්... :S 

hmmm!