~ කරුමය ~Karumaya

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
ඔබ මෙලෙස ජනතාවාදී නිර්මානයක් අප හදවතට නොව බුද්ධියට එක් කිරීම තුලින් නිර්මානකරනයේ ඇති කරගත් පුංචිම වෙනසට මං ගොඩාක් කැමතියි..විය යුත්තේ එයයි..

විෂම සමාජය පැතිකඩයන් කීපයකින් දැනුවත් කරන්න ඔබ සතු කුසලතාවය හරි කෙලින් හරි මගට යොමු කර ගත් මගේ හිතට තදින් දැනුන මුල් අවස්ථාව මෙය විදිහටයි මා දකින්නේ...

ඉතාම විශිෂ්ඨ පැදි පෙලක්. නිද්‍රාගතව සිටිනා සමාජය ඇහැරවීමක්..අපේ කාලයේ දුක් විඳිනා සොයුරියන්ගේ ශෝකාලාපය අපට හඬ ගා කිවූ මොහොතක්...

නංගියට ජය.....

හැමදාම වගෙ අපිව දිරිමත් කරන අයියගෙ වචනවලට බොහොම ස්තුතියි
 

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
මේක උපරිමයි දිල් අක්කා...:D සමාජයේ මේ වගේ අඳුරු පැති කොයිතරම්ද? ඒත් ඒවට විසඳුම්... :S :(
අර්ථවත් නිර්මාණයක්...සුබ පතනව... :)


බොහොම ස්තුතියි නුවන්
 

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
ඔහොම දේවල් සිද්ධ වුනු යුගයක් අපේ රටේ තිබුණා. දැනටත් ඔය සිද්ධියම වෙනත් වේශයකින් ක්‍රියාත්මක වෙන වෙලාවල් තියෙනවා. මිනිස්සුන්ගේ තියෙන ම්ලේඡ්ඡ ගතිගුණ වගේම නොසිඳෙන ආශාවන් නිසා මෙවැනි දේවල් සිදු වෙනවා. අපේ සමාජය තුල තියෙන මේ වගේ අසාධාරණකම් ගැන කතා කරන මේ අපූරු නිර්මාණයට මං ගොඩාක් කැමතියි.


සිද්ධ උනා නෙමේ චතුර තවමත් සිද්ධවෙනවා.....මේ නගරයේ නැතිඋනාට හරියට බස් පාරක් නැති අනුන්ට කඹුරලා ජීවත් වෙන මේ වගෙ අසරණ මිනිස්සු මේ අපේ මහ පොළොවෙ ඕනතරම් ඉන්නවා.....
 

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
ඔබ අද වෙනස් තේමාවක් යටතේ හිතට වදින යමක් ලියල තියෙනවා. ඔබට හදවතින්ම සුභ පතමි.

ඔව් සමන්ත අයියෙ....ටිකක් වෙනස් කලා
ස්තුතියි ඔයාගේ අදහස්වලට
 

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
තවමත් ඕක අපේ සමාජයෙන් තුරන් වෙලා නැහැ.
දුප්පත්කමින් අයුතු ප්‍රයෝජන ගන්න බලන් ඉන්න උන් තාමත් මේ රටේ ඉන්නවා....

වටිනා අදහසක් sis


බොහොම ස්තුතියි සහෝ
 

blacktarzan

Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    මෙවා දැක දැක නිහඩව ඉන්න සමාජයක
    දුප්පත් කමත් වලිගය නැති ගොනා වැනි කියලා කියමනක් තියෙනවානේ
    මොනවා කරන්නද.. අසරණ කම, දුප්පත් කම ජිවිතයට හරස් වෙන කොට
    අගේයි නිර්මාණය සහෝදරි
     

    Dinuka888

    Member
    Aug 4, 2009
    322
    3
    0
    kind of different post dil dear
    And as i said, your words attracts others like magnet. I wish you to write more and make us enjoy and delight with your writings. BRAVO dil
    jst GO ON
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    මෙවා දැක දැක නිහඩව ඉන්න සමාජයක
    දුප්පත් කමත් වලිගය නැති ගොනා වැනි කියලා කියමනක් තියෙනවානේ
    මොනවා කරන්නද.. අසරණ කම, දුප්පත් කම ජිවිතයට හරස් වෙන කොට
    අගේයි නිර්මාණය සහෝදරි


    bohoma sthuthi sahodaraya adahaswalata