oyalata mokadha hithenne

harshana101

Member
Jul 7, 2008
709
78
0
40
මන් ගොඩක් කාලයක් මේ දේ දිහා බලන් හිටියා ඔයලත් හිතල බලන්න දැන් අපි අහ්න්නෙ ඇත්ත්ටම සින්දු ද කියලා අමරදෙව මාස්ටර් නන්දා මාලිනී සුනිල් එදිරිසින්හ කියපු සින්දු ඔයලත් අහල ඇති නේ අඩු ගානේ දැන් යන සින්දුවක පද පේලි 10ක් තියනවද මොනව හරි වචන 3ක් 4ක් හොයාගෙන මැදට රැප් එකක් දාල ස්ටුඩියෝ එකකට ගිහින් පෙරල පෙරල කටහඩ සුද්ද කරල සින්දුවක් කියල එකක් හදනවා එ මිනිහගේ ඇත්ත කටහඩ ඇහුවොත් බල්ලොත් බත් කන එකක් නෑ ඉට පස්සේ තමා නියම වැඩේ කරන්නෙ කොහෙන් හරි හොයා ගන්නවා ඇහැට කනට පේන කෙල්ලෙක් ඊට පස්සෙ අ කෙල්ලට බාගෙට අන්දලා හදනවා ව්ෂුවල් එකක් ඔන්න ඊට පස්සෙ සින්දුවෙ වැඩ ඉවරයි අපෙ හරක්ටත් එන මොකුත් ඔන නෑ අර කෙල්ලගෙ පේන නොපෙනනෙන තැන් හොයනවා සින්දුව ඉවරවෙනකම් ඊට පස්සෙ කියනවා පට්ට සින්දුව කියලා ඇයි අපේ උන්ට මෙහෙම උනේ සින්දුවක් කියන්නෙ මොකක්ද කියලා තෙරුම් ගන්න අපිට බැරිද තවත් සමහරක් අහන්නේ ඉංග්‍රසි සින්දු විතරලු සින්හල වැඩක් නෑලු බලපුවාම අහෙම අහන් උන් ඉංග්‍රිසි වචනයක් වත් දන්නෙ නෑ අමුතු තත්වයක් පෙන්න ගන්න උන් අමුතු නැටුමක් කරනවා මන් දන්නේ නෑ මෙහෙම ගියොත් අපි සින්දුවක් අහල ඉවරයි
 
  • Like
Reactions: sumedha456

sumedha456

Active member
  • Nov 26, 2007
    687
    44
    28
    In a dream...
    ඔව් මචන් උබ කියන කතාව 100% අත්ත මචන් .........දන් එන සින්දු තියෙන්නෙ දවස් කීපයය් ඊට පස්සෙ ඉවරය් එත් ඉස්සර සින්දු තාම අහන්න පුලුවන් ....
     

    harshana101

    Member
    Jul 7, 2008
    709
    78
    0
    40
    ඔව් මචන් උබ කියන කතාව 100% අත්ත මචන් .........දන් එන සින්දු තියෙන්නෙ දවස් කීපයය් ඊට පස්සෙ ඉවරය් එත් ඉස්සර සින්දු තාම අහන්න පුලුවන් ....


    ඔව් බන් එක ඇත්ත මටනම් අලුත් සින්දු 100ක් අහුවත් පරන සින්දුවක තියන ලස්සන තරම් නෑ :yes::yes::yes:
     

    Hiranchandima

    Member
    Sep 29, 2006
    10,824
    149
    0
    Hama thanama innawa
    ඔව් මචන් උබ කියන කතාව 100% අත්ත මචන් .........දන් එන සින්දු තියෙන්නෙ දවස් කීපයය් ඊට පස්සෙ ඉවරය් එත් ඉස්සර සින්දු තාම අහන්න පුලුවන් ....

    :D:yes::yes::yes:
     

    damm2009

    Well-known member
  • May 17, 2009
    1,386
    228
    63
    Wattala
    "lv uKavsfha fod, whsfka kqUj fmfka'''''''''''''''''''''''''''''''"'"" fldfyduo ifyda fua .S; fldpapr mrKo t;a ;du rij;a':yes::yes::yes: