eth kelesenne nathiwa kohamada mawak wenne
ethanadi wenne kelasimmak neme ne 
Hmm amuthu nirmanayak sahoeth kelesenne nathiwa kohamada mawak wenne
ethanadi wenne kelasimmak neme ne
![]()
සහෝ අළුත් අදහසක් දෙන්න හදල තියෙන්නේ..
නිර්මාණය සාර්තකයි.
කෙළෙසීමත් සාපේක්ෂ වූ කල්හි.....
වරක්, දෙවරක් නොව දහස් වරක්
කෙළෙසුනත්
සිටිය නොහැකිද
නොකෙළෙසුන ලෙස.....
නොකෙළසුනත්
කෙළෙසුනා විය නොහැකිද.........
සිතින් වත්....
ලස්සන නිර්මාණයක් සහෝ....
අමුතුම කතාවක්නෙ සහෝ කියන්න උත්සහ කරලා තියෙන්නෙ...
නැහැ සහෝ... අම්මා කියන්නෙ හරිම පුදුමාකාර දෙයක් සහෝ. ඇය තුළ පුදුමාකාර ශක්තියක් ගැබ් වෙලා තියෙනවා. ඒ හින්දා ඔය වගෙ දේවල් ඇයට ගැටලු නෙවෙයි...
නියමයි සහෝ..
කෙළෙසීමත් සාපේක්ෂ වූ කල්හි.....
වරක්, දෙවරක් නොව දහස් වරක්
කෙළෙසුනත්
සිටිය නොහැකිද
නොකෙළෙසුන ලෙස.....
නොකෙළසුනත්
කෙළෙසුනා විය නොහැකිද.........
සිතින් වත්....
ලස්සන නිර්මාණයක් සහෝ....
කෙතරම ඉච්ජා බස් දොඩන්නන්ගෙන් හා කාමුකයින් අතරින් කෙලෙසුනා වුවත් "අම්මා" උත්තරීතර ඇයමයි...
අසරණ වී දරුවන් වඩනා අම්මලා සමාජ පුද බිමේ සුවඳ දූම් ඇතුරූ අල්තාරය මත වඩා හිඳුවා පුද පූජාවට ලක් කල යුතුයි....
කෙලෙසන ලද එකෙකුගේම් කිරි කැටියා වුනත් ලේ කිරි කර පොවා, අහස උසට සමාජයේ නින්දා පරිභව අසා, ලොව්තුරු කැපකිරීම් කරන්නෙත් ඒ ගැහැණියමයි "අම්මා".......
වෙනස් ආරකින් අප සිත් පහන් කල ඉතා හොඳ නිර්මානයක්..
තව දිගටම ලියන්න ...ඔබට ජය...

