Ela Naluwa's First Poem in EK

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land

27339862.png



සියලුබල දැරූ මුත්
වැරදිලා මැවුණ දෙය
මිනිස් අප එකමුතුව
ඉවත් කර දමමු එය

 

Udperi

Well-known member
  • Sep 23, 2009
    2,785
    146
    63
    ඇතුගල පාමුල
    මට වැටහුනු දේමද උඹ කියන්න හදල තියෙන්නෙ කියන එක ගැන නම් මට ප්‍රශ්නයක් තියනවා
    කමක් නෑ එළු මල්ලී
    දිගටම ලියමු