![]()
oka waradi..islam baktikayange kramaya sawkya anukulai..eken loku deyak itu wenawa...ewa gana hoyala balalama me post eka danna tibba..![]()

thx for the comment..
Welcome to EK![]()

ahhh haaa Point less karana scne ekata neda?ela ela maxxa!
keep it up!
ELAMA KIRI
අපූරු නිර්මාණයක්.......
කිවයුතු දේ ඉතාම හොදින් කියල තියෙනවා...
all the best malli
short & sweet....
එලට කියලා තියනවා....

meke thiyenne e therumanam mama ube kaviye therumak naha kiyala kiyanawa... kisima deyak waradila mawila naha.. api waradiyata pawichchi keranne....මුලින්ම සුබ පතනවා ඔබේ ප්‍රථම උත්සාහයට..
මෙහි මට නම් කිසිම නුපුරුදු බවක් දැනෙන්නේ නෑ..පලපුරුදු කෙනෙකුගේ නිර්මානයක් රස විඳින අයුරින්ම රස විඳින්න ලැබුනා..
මං හිතන්නේ ඔබ මේ නිර්මානයෙන් කියන්න හදන්නේ ඉස්ලාම් භක්තිකයින් විසින් කරන්නාවූ විච්ජේදන මංගල්‍යය පිලිබඳව කියලයි..සමහර විට මං වැරදි නම් කරුණාකර මාව නිවැරදි කරනු මැනවි...
සරලව ලියූ ගැඹූරු යටි අරුතක් ඇති අපුරු නිර්මානයක්.....
මිනිස් සමාජය විසින් නුවණැස මෙහෙයවා බැහැර කලයුතු හා අකටයුතු දේ ගැන ඇස් අරවමින් ජනතාව දැනුවත් කරනා සමාජ මෙහෙවරක් සමඟින් ඉදිරි ගමනක් යන්නට සියලු වෙර වීර්ය ඔබට ලැබේවා......
ඔබට ජය.....
meke thiyenne e therumanam mama ube kaviye therumak naha kiyala kiyanawa... kisima deyak waradila mawila naha.. api waradiyata pawichchi keranne....
kohomada api okkoma ekathu wela eka ain keranne.. uba kauruth nohithana paththak gana kisima therumak nathi deyak liayala thiye..
anyway wish u all da best
![]()
සුන්නත් කිරීම ගැන නේද ලියලා තියෙන්නේ...?
නියමයි සහෝදරයා...දිගටම ලියන්න සුබ පැතුම්...

eeka thamai macho..එළ එළ.. නියම poem එක..
අනවශය දෙවල් මොකට මැව්වද මන්දා..(readymade ආවානම් හරිනේ..)
පුන්චි වුනාට ලොකු තේරුමක් සැගවිලා
ලස්සනයි මචන්...
ඇයි මේ කවි කාරයෝ මෙච්චර කල් හැංගිලා
uba ela kollekne, kawi pada tika kane parak wagei,,,
patta ban
ela ela.. thawa liyapan..
owa ithin kawada nawatheda..![]()
subapatum obe palamu nirmanayata saho!!
hoda nirmanyak thawath hoda nirmana karanna!!

meke thiyenne e therumanam mama ube kaviye therumak naha kiyala kiyanawa... kisima deyak waradila mawila naha.. api waradiyata pawichchi keranne....
kohomada api okkoma ekathu wela eka ain keranne.. uba kauruth nohithana paththak gana kisima therumak nathi deyak liayala thiye..
anyway wish u all da best