සියලුබල දැරූ මුත්
වැරදිලා මැවුණ දෙය
මිනිස් අප එකමුතුව
ඉවත් කර දමමු එය



keti padawel 4 kin loku deyak kiyawenawa!
aarambaya itha saarathkai!
mage subapethum bro!++


nice machan .. short and meaning ful....

Ela naluwa diyunu wela
Nice poem machan keti wunath hoda arthayak tiyenawa.
Tawa digatama nirmana karanna.![]()
![]()

මට වැටහුනු දේමද උඹ කියන්න හදල තියෙන්නෙ කියන එක ගැන නම් මට ප්රශ්නයක් තියනවා

කමක් නෑ එළු මල්ලී
දිගටම ලියමු

හ්ම්ම් , ඔය කියල තියෙන්නේ එලට
