ka langa hari Namal udugamage " RE SANDA PAYAA...MA SITHA PARAA...KANDULAK WETE NODENE..." kiyana song eka tyenawada?
පහන් තිරේ ඇවිලෙන්නේ
පැතුම ඔබේ නෑ සුන් වන්නේ
සසල වුනා හද සාගරේ හා..හා...
උරගා බැලුවද මගෙ ආදරේ හෝ.. හෝ...
නවමලියේ ඔබ සෙවනේ
දහසක් මල් වල සුවද දැනේ
මා කවුදැයි අමතක වී
මගෙ නෙත සිත ගත ඔබ සතු වී
Pahan Thire Awilenne - HR Jothipala & Anjaleen Gunathilaka
සිතට හොරා එන සිතුවිල්ලේ
මම තනි වූයෙමි විමසිල්ලේ
සිහින විමානෙක සැනසිල්ලේ
සිත ගැලුවා ඒ සිතුවිල්ලේ
Sithata Hora Ena - Isuru Jayarathne
320Kbps
මට නොවේ ඔබ ආදරය කලේ
මගෙන් ලද ආදරයට පමනයි
ඔබ ආදරය කලේ
පෙර සැන්දෑවක ඔබ හමුවන්නට
මා නොපැමිනි දවසේ
පසුදා තරහින් නොදොඩා හිටියේ
කිමද කියන් ලඳුනේ ආදරේ නම්
Mata Nowe Oba Adaraya Kale - Nimal Gunasekara
(First Copy)
සුමුදු රටා එපා ලඳේ
කොඳ මල් අසමාන වටේ
කුමුදු බැලුම් එපා ලදේ
අඩවන් අනුරාග නෙතේ
ඔමරි ලතා මවන් ලදේ
පිරිපුන් හදපාන හිදී
කුරුළු කතා කියන් ලදේ
විහඟුන් අමනාප නොවේ
Sumudu Rata - Thilakasiri Rathnayake
(First Copy)
ඔබ මගෙ නම් මම ඔබෙ නම්
එක සිත එක වගෙ නෑ නෑ බිඳෙන්නෙ
ජීවත් වෙනා තුරා
සඳ පායලා නෑ වෙනදා විලාසෙන්
ඔබේ මුහුන දැකලා වගේ
සදගෙන් පලක් නෑ ඔබ මා ලඟින් නම්
තරු දහස අහසේ නැගේ
මොනවද කියන්න යටිහිත හදන්නෙ
කිවමැන ඇහෙන්න (ටිං ටිං)
දෙසවන් බලාහිදී
♫ අනන්තයක් වී - චාරුකා.. ♫
♫ Ananthayak Wee - Rookantha/Chandralekha ♫
![]()
Click Here or Above Link to Download
Kawuru hari laga thiyenawada Rookantha Gunathikage ananthayak wee kiyana song eka?