Ela Naluwa's First Poem in EK

YasasSudaraka

Active member
  • Apr 25, 2008
    463
    32
    28
    අම්බලන්ගොඩ
    මේක ආරම්භයක් විදියට එලු මල්ලිට තව ඉස්සරහට තව තවත් නිර්මාණ කරන්න ලැබේවා... මුලින්ම .
    මටත් මෙතන පොඩි තේරුනේ නැති ගතියක් තියෙනව. මොකද මම හිතන දේමද මේ කියන්නෙ කියල පොඩි අවුලක් තමා තියෙන්නෙ. කමක් නෑ. කමක් නෑ. ඔහොම යං. උත්සාහය ගොඩා...ක් අගය කරනව.
     
    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    කෙටියෙන් වුණත් පළමු පියවර තව දිගු ගමනක් යන්නට සුභ පැතුම් මල්ලියට..
    ගැඹුරු අරුතක් තියෙන නිර්මාණයක් කියලයි මට නම් හිතෙන්නෙ...
    ජයවේවා!
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    මුලින්ම සුබ පතනවා ඔබේ ප්‍රථම උත්සාහයට..

    මෙහි මට නම් කිසිම නුපුරුදු බවක් දැනෙන්නේ නෑ..පලපුරුදු කෙනෙකුගේ නිර්මානයක් රස විඳින අයුරින්ම රස විඳින්න ලැබුනා..

    මං හිතන්නේ ඔබ මේ නිර්මානයෙන් කියන්න හදන්නේ ඉස්ලාම් භක්තිකයින් විසින් කරන්නාවූ විච්ජේදන මංගල්‍යය පිලිබඳව කියලයි..සමහර විට මං වැරදි නම් කරුණාකර මාව නිවැරදි කරනු මැනවි...

    සරලව ලියූ ගැඹූරු යටි අරුතක් ඇති අපුරු නිර්මානයක්.....

    මිනිස් සමාජය විසින් නුවණැස මෙහෙයවා බැහැර කලයුතු හා අකටයුතු දේ ගැන ඇස් අරවමින් ජනතාව දැනුවත් කරනා සමාජ මෙහෙවරක් සමඟින් ඉදිරි ගමනක් යන්නට සියලු වෙර වීර්ය ඔබට ලැබේවා......

    ඔබට ජය.....
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    මේක ආරම්භයක් විදියට එලු මල්ලිට තව ඉස්සරහට තව තවත් නිර්මාණ කරන්න ලැබේවා... මුලින්ම .
    මටත් මෙතන පොඩි තේරුනේ නැති ගතියක් තියෙනව. මොකද මම හිතන දේමද මේ කියන්නෙ කියල පොඩි අවුලක් තමා තියෙන්නෙ. කමක් නෑ. කමක් නෑ. ඔහොම යං. උත්සාහය ගොඩා...ක් අගය කරනව.

    oooo...thx for the comment ayya..:D
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    කෙටියෙන් වුණත් පළමු පියවර තව දිගු ගමනක් යන්නට සුභ පැතුම් මල්ලියට..
    ගැඹුරු අරුතක් තියෙන නිර්මාණයක් කියලයි මට නම් හිතෙන්නෙ...
    ජයවේවා!

    JAYAWEWA!!:yes:
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    මුලින්ම සුබ පතනවා ඔබේ ප්‍රථම උත්සාහයට..

    මෙහි මට නම් කිසිම නුපුරුදු බවක් දැනෙන්නේ නෑ..පලපුරුදු කෙනෙකුගේ නිර්මානයක් රස විඳින අයුරින්ම රස විඳින්න ලැබුනා..

    මං හිතන්නේ ඔබ මේ නිර්මානයෙන් කියන්න හදන්නේ ඉස්ලාම් භක්තිකයින් විසින් කරන්නාවූ විච්ජේදන මංගල්‍යය පිලිබඳව කියලයි..සමහර විට මං වැරදි නම් කරුණාකර මාව නිවැරදි කරනු මැනවි...

    සරලව ලියූ ගැඹූරු යටි අරුතක් ඇති අපුරු නිර්මානයක්.....

    මිනිස් සමාජය විසින් නුවණැස මෙහෙයවා බැහැර කලයුතු හා අකටයුතු දේ ගැන ඇස් අරවමින් ජනතාව දැනුවත් කරනා සමාජ මෙහෙවරක් සමඟින් ඉදිරි ගමනක් යන්නට සියලු වෙර වීර්ය ඔබට ලැබේවා......

    ඔබට ජය.....

    ow...oya niwaradi...:yes:

    thanks comment kalata...
     
    Jan 24, 2009
    3,532
    130
    0
    රණ්ඩු වෙවී හිටපු එලුවත් සාහිත්‍යට නැඹුරු වෙලා වගේ. වචන 10-15කින් පේලි 4කින් කියන්න හිතපු දේ කියලා තියෙනවා නියමෙට:yes::yes:. මට නම් තේරුණා එලුවා හැරෙන්නේ පොල් පැලේ කන්න කියලා. :P:P:P
    බෙස්ට් ඔෆ් ලක් එලූ. දිගින් දිගටම කවි ලියන්න ලැබේවා:love::love::love:
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    රණ්ඩු වෙවී හිටපු එලුවත් සාහිත්‍යට නැඹුරු වෙලා වගේ. වචන 10-15කින් පේලි 4කින් කියන්න හිතපු දේ කියලා තියෙනවා නියමෙට:yes::yes:. මට නම් තේරුණා එලුවා හැරෙන්නේ පොල් පැලේ කන්න කියලා. :P:P:P
    බෙස්ට් ඔෆ් ලක් එලූ. දිගින් දිගටම කවි ලියන්න ලැබේවා:love::love::love:

    ow..ow..pol pale kanna thamai...hikz..thanks..jayawewa...:rolleyes::D:D