මේක ආරම්භයක් විදියට එලු මල්ලිට තව ඉස්සරහට තව තවත් නිර්මාණ කරන්න ලැබේවා... මුලින්ම .
මටත් මෙතන පොඩි තේරුනේ නැති ගතියක් තියෙනව. මොකද මම හිතන දේමද මේ කියන්නෙ කියල පොඩි අවුලක් තමා තියෙන්නෙ. කමක් නෑ. කමක් නෑ. ඔහොම යං. උත්සාහය ගොඩා...ක් අගය කරනව.

කෙටියෙන් වුණත් පළමු පියවර තව දිගු ගමනක් යන්නට සුභ පැතුම් මල්ලියට..
ගැඹුරු අරුතක් තියෙන නිර්මාණයක් කියලයි මට නම් හිතෙන්නෙ...
ජයවේවා!

මුලින්ම සුබ පතනවා ඔබේ ප්‍රථම උත්සාහයට..
මෙහි මට නම් කිසිම නුපුරුදු බවක් දැනෙන්නේ නෑ..පලපුරුදු කෙනෙකුගේ නිර්මානයක් රස විඳින අයුරින්ම රස විඳින්න ලැබුනා..
මං හිතන්නේ ඔබ මේ නිර්මානයෙන් කියන්න හදන්නේ ඉස්ලාම් භක්තිකයින් විසින් කරන්නාවූ විච්ජේදන මංගල්‍යය පිලිබඳව කියලයි..සමහර විට මං වැරදි නම් කරුණාකර මාව නිවැරදි කරනු මැනවි...
සරලව ලියූ ගැඹූරු යටි අරුතක් ඇති අපුරු නිර්මානයක්.....
මිනිස් සමාජය විසින් නුවණැස මෙහෙයවා බැහැර කලයුතු හා අකටයුතු දේ ගැන ඇස් අරවමින් ජනතාව දැනුවත් කරනා සමාජ මෙහෙවරක් සමඟින් ඉදිරි ගමනක් යන්නට සියලු වෙර වීර්ය ඔබට ලැබේවා......
ඔබට ජය.....


. මට නම් තේරුණා එලුවා හැරෙන්නේ පොල් පැලේ කන්න කියලා. 





රණ්ඩු වෙවී හිටපු එලුවත් සාහිත්‍යට නැඹුරු වෙලා වගේ. වචන 10-15කින් පේලි 4කින් කියන්න හිතපු දේ කියලා තියෙනවා නියමෙට. මට නම් තේරුණා එලුවා හැරෙන්නේ පොල් පැලේ කන්න කියලා.
බෙස්ට් ඔෆ් ලක් එලූ. දිගින් දිගටම කවි ලියන්න ලැබේවා![]()



නියම කතාවක් ලස්සනට ගානට කියලා තියෙනවා...
සුබ පැතුම් සහෝ... දිගටම ලියමු !
