Mage sithuvili!!!

mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
මම හිතන්නේ මෙම නිර්මානය නොදැකපු තවත් අපේ පිරිස් ඉන්න පුළුවන්.

ඔන්න හැමෝටම බලන්න මං යට ගිහින් තිබුන මෙය උඩට ගත්තා..කාගෙත් අමනාපයක් ඒ ගැන නැතුව ඇති කියල මං හිතනවා...

අශෝක මල්ලියා ඔයාගේ මීට ඉහත පලකල නිර්මාන දෙකත් අපේ නොදැකපු සහෝදර සහෝදරියන්ට බලන්න නැවත පල කලොත් හොඳයි කියලත් මං හිතනවා.......

ඔබට ජය...
ඔබේ සටහන අශෝක සොයුරාගේ පලමු නිර්මාණයන් සොයා බලන්න උදව්වක් විය, ස්තුතියි සොයුර.

ඒ ලස්සන අදහස් කියවන්න ලැබීම සතුටක්.
(නිර්මාණ දෙකම උඩට ගෙනාවා)
 

sl_pissa

Member
Jun 22, 2007
493
12
0
හොඳ මිනිසෙකු ලොවට දායාද කිරීමේ වගකීම ඇති සියල්ලන්ටම කතා කල නිර්මාණයක්. ඔබට ස්තූතියි!:)
 

j2l

Member
Oct 28, 2007
964
67
0
Wennappuwa
yaluwa mn goda dawasakin ma paththata goda une.... palaweni nirmanaya unath ithamath agana lesa elisamaya thiyenawa kawi padha wala.... pudumai mechchara deyak mechchara kal hangagena hitapu eka gana. koma unath mn hadawathinma subapathanawa... sarthaka niramanayak..... digatama nirmana karanaye yedenna.. sada jaya!
 
Jul 24, 2008
1,633
33
0
අගය කලයුතු ඉතාම වටිනා අදහස් කැටිඋන අපූරු නිර්මාණයක් සහෝ...
කුඩාකල ඉදන්ම නිසි මගපෙන්වීම ලදොත් සමාජයට හොද පුරවැසියෙක් බිහිවෙනවාමයි.....

අපූරු උත්සාහයක්..අපූරු නිර්මාණයක්
:D:D godak sthuthi dil sis..
 
Jul 24, 2008
1,633
33
0
හැමදාමත් අපේ නිර්මාණවල හොද නරක පෙන්නලා දීලා අපිව දිරිමත් කරපු අශෝක අයියා නිර්මාණයක් කරලා...

සුබ පැතුම් අයියේ...

කියලා තියෙන කතාවත් අද කාලේ ඉතා දැඩි අවදානයක් යොමු විය යුතු කාරණා ගොඩක එකතුවක්...

දිගටම ලියමු අයියේ...
:D:D me nirmanaya mula hitanam hitapu udawu karapu obata mage acharaya sahodarya..
 
Jul 24, 2008
1,633
33
0
අද සමාජයට දිය යුතු වැදගත්ම පණිවිඩයක් ...... දරුවන්ව නිසි මඟ යැවීම

සාර්ථක නිර්මාණයක් සහෝ ...... දිගටම ලියන්න
:D:D godak sthuthi saho!!!
 
Jul 24, 2008
1,633
33
0
කවදත් අශෝක සොයුරා අපේ නිර්මාණයන් අගේ කරමින් ලොකු දිරියක් ලබා දුන්නා. ඔබ නිතරම පෙන්නුම් කලා යමක් කරන්න පුලුවන් හැකියාව.

පලමු පියවර ඉදිරියට තියා ඇත්තේ වඩාත් හරබර, කාලෝචිත අදහස් සම්බාරයක් අරන් ඉහල පෙලේ නිර්මාණයකින් වීම ලොකු සතුටක්.

ඉදිරියට ගමන් කරන්න ඔබට සුබපැතුම් සොයුර.
:D:D obatath godak sthuthi saho!! obey samaja mehewarayata mage subapathum!!!
 
Jul 24, 2008
1,633
33
0
මාපියන්ට තම දූ දරුවන් නිසි මග යවන්න කොහෙද වෙලාවක්..හැල්මේ දුවන්න වෙලා එක දිගටම රේස් කීපයක් තමන්ගේ පවුල රැක ගන්න...

හාමුදුරුවන්ටත්... දේවගැති තුමාටත් වෙලාවක් කොහෙද ඕවට...පලාතේ දුගී දුප්පත් ජනතාවගේ හිත සුව පිනිස දහම් දෙසන එක පැත්තක දාලා දේශපාලනයට බැහැලා වේදිකාවල උගුර පැලෙනකන් බෙරි හන් දෙනවා ජන්දෙන් පස්සේ ලැබෙන සුඛවිහරනය ගැන හිතලා..ලැබෙන බෙන්ස් කාර් එක ගැන හිතලා...

ඉතින් කොහොමද රටක සාර ධර්ම ඔප් නැංවෙන්නේ...සද්ජන සාධු සමාජයක් බිහිවෙන්නේ..

බිහි කරන්න ඉන්න අයම ඒක කඩ කරන්න අනිත් පැත්තෙන් ඇලිල ගැලිල ඉන්නකොට...

ඉතාමත් කාලෝචිත අර්ථවත් නිර්මානයක්...මල්ලියාගේ හිතේ තෙරපෙන මෙවන් හැඟීම් අපි ඔක්කොගෙම හිත්වල කැකෑරෙන පොදු අපේක්ෂා වෙලා..

දිගටම ලියන්න ..මල්ලියට ජය...
:D:D me nirmanaya mulinma dakke agaya kaley Ron ayya..ada kaley man dakin suwasesi pudagalayek oba.. sama nirmana karuwek pasu pasama inna dawantha sewanallak harima agei..obata mage prnamaya acharaya ayya!!!
 

nwnbs

Member
අශෝක අයියා කාලෙකින් නිහැඬියාවෙන් මිදිල නිර්මානයක් කරල. ගොඩක් සතුටුයි අයියා... (මම කොයි කාලෙ ඉදලද කියන්නෙ. කෝ ඇහුවෙ නෑනෙ...)
ඉතාමත් අගනා නිර්මාණයක්. සමාජයට වටිනා පණිවිඩයක්... ඉතිං නොනැවතී දිගටම ලියමු අයියා... :)
 
Jul 24, 2008
1,633
33
0
මුලින්ම අශෝක අයියාගේ පලවෙනි නිර්මාණයට මගෙන් සුභ පැතුම්...:D

පලවෙනි නිර්මාණයෙන්ම සාර්ථක ප්‍රයන්තයක් දරලා තියනවා සමාජයට වැදගත් පණිවිඩයක් ලබාදෙන්න...එය අගය කල යුතුයි.:yes:

අයියාගේ පලවැනි පද පෙලෙන් කියන දේට මමත් එකගයි...වර්තමානයේ බොහෝ මව්වරු තම ලදරුවාට පිටි කිරි(ගොන් කිරි ) පෙවීමට පුරුදු වෙලා තියනවා.. ඒක තමයි අද දරුවන්ට මනුශ්ය ගති වලට වඩා තිරිසන් ගති අවිත් තියෙන්නේ..අඹ රුකකින් අඹ ගෙඩි හැදෙනවා වගේ ගොන්කිරි බිමෙන් සෑදෙන්නේද එම ගති ලක්ෂන ඇති සත්වයෙකි..
:D:D godak sthuthi sahodari.. oba kiyana api nodakina manushikathwayata amathara amma kenek gen thawa godak dewal daruwekuta labenawa!!
 
Jul 24, 2008
1,633
33
0
මල්ලියා පොඩි නිවැරැදි කිරිමක් කරන්න මට අවසර.....

මේක අශෝක මල්ලිගේ තෙවන කවි නිර්මානයයි..මීට ප්‍රථමයෙන් නිර්මාන දෙකක් අප අතර බෙදා දී ගොඩක් කල් නිහැඬියාවක හිටියා...
:D:D nawath warak Sthuthi ayya!!
 
Jul 24, 2008
1,633
33
0
හැමදාම අපිව අගය කරන සහෝගෙ නිර්මණයක් රස විඳින්න ඇත්තටම මම ආසෙවෙන් හිටියෙ.
වටිනා ආදර්ශයක් සහෝ.
උත්සාහය සෑහෙන්න සාර්තකයි.දිගටම ලියමු නේද..:yes::yes:
:D:D godak sthuthi saho..uthshaya thiyagannam!!
 
Jul 24, 2008
1,633
33
0
අශෝක අයියා නිර්මානයක් කර ඉදිරිපත් කිරීම ගැන මාගේ සුබ පැතුම් පිලිගන්න...
ඔබේ නිර්මාණයක් මා රස විදින පලමු වතාව මේක...

කොසොල් රජතුමන්ගේ හීන 16 විස්තර කරන විට බුදු හාමුදුරැවෝ මේ අදවෙන දේවල් එදා ප්‍රකාශකලා. අද සමාජය හැඩ ගැහීගෙන යන්නේ විනාශයක් කරා...
නමුත් මම හිතන ඒ දේ විය යුතුයි. එයින් මා අදහස් කරන්නට උත්සාහ කරන්නේ...Life finds a way කියන මතය මේ මාතෘකාව හා සම්බන්ධ කල විට ලැබෙන අදහසයි. එනම් ලෝකයේ අලුත් වීමක් අවශ්ය වී තිබෙනවා. ඒ සදහා විනාශ වීමක් අවශ්යයි. මේ දැන් සිදුවෙමින් තියෙන්නේ ඒ දේ කියලයි මට හිතෙන්නේ....

කොහොම නමුත් හොද නිර්මාණයක් අශෝක අයියා..
:D:D oba niwaradi saho.. loka wenasaya wenna ona api adhana agame hatiyata..samahara vita a rasnaya wenna athi me apita dan danenne..godak sthuthi Missaka malli!!!