SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

samantha57126

Well-known member
  • Aug 23, 2008
    2,072
    214
    63
    68
    GERMANY
    samantha aiya me tika kaleta me thread eka wenuwen kala sewaya ithamath ihalai
    hamadamath api ekka inna haki wewa kiyala pathanawa


    magenuth suba pathum

    OW OW MAMA HEMADAMATH LOKE KOHE HITIYATH OYALA EKKA INNAWA. ANIWARYENMA.
    Malliya oyatath godak isthuuthiyi suba pathuwata.
     
    Last edited:

    pads

    Member
    May 18, 2007
    2,935
    34
    0
    kuwait
    පහන් තිරේ ඇවිලෙන්නේ
    පැතුම ඔබේ නෑ සුන් වන්නේ
    සසල වුනා හද සාගරේ හා..හා...
    උරගා බැලුවද මගෙ ආදරේ හෝ.. හෝ...

    නවමලියේ ඔබ සෙවනේ
    දහසක් මල් වල සුවද දැනේ
    මා කවුදැයි අමතක වී
    මගෙ නෙත සිත ගත ඔබ සතු වී



    Pahan Thire Awilenne - HR Jothipala & Anjaleen Gunathilaka

    සිතට හොරා එන සිතුවිල්ලේ
    මම තනි වූයෙමි විමසිල්ලේ
    සිහින විමානෙක සැනසිල්ලේ
    සිත ගැලුවා ඒ සිතුවිල්ලේ



    Sithata Hora Ena - Isuru Jayarathne

    320Kbps​

    ඔබ මගෙ නම් මම ඔබෙ නම්
    එක සිත එක වගෙ නෑ නෑ බිඳෙන්නෙ
    ජීවත් වෙනා තුරා

    සඳ පායලා නෑ වෙනදා විලාසෙන්
    ඔබේ මුහුන දැකලා වගේ
    සදගෙන් පලක් නෑ ඔබ මා ලඟින් නම්
    තරු දහස අහසේ නැගේ
    මොනවද කියන්න යටිහිත හදන්නෙ
    කිවමැන ඇහෙන්න (ටිං ටිං):love:
    දෙසවන් බලාහිදී


    Oba Mage Nam - HR Jothipala & Sujatha Aththanayake

    (Classical Music)



    chandana malli mama me tika gannawa

    pinsidda wewa

    samawenna one dan mage as penawath adui
    :oo::oo::oo::oo:
     

    pads

    Member
    May 18, 2007
    2,935
    34
    0
    kuwait
    අම්මෝ.... එහෙනම් අපිට පරිස්සම් වෙලා ඉන්න වෙයි වගේ...
    කොහෙන් ගේමක් දෙයිද දන්නේ නෑ :P

    යාලුවන්ට ගහන්නේනෑ යාලුවන්ව ආරක්ෂා කරගන්නවා
    :D:P



    issara meke hitiya mata gahanna ena wun dennek me dawaswala nam penna naha

    aye apu welawka support ekak denawa neda un dennata gahanna

    :D:D:D:D:D:D
     

    pads

    Member
    May 18, 2007
    2,935
    34
    0
    kuwait
    මට ගීත ඉල්ලීමක් තියෙනවා...

    දයානන්ද ගුණවර්ධන මහතාගේ මධුර ජවනිකා නාට්‍යයේ එන ලස්සන දෙමළ ගීතයක්

    එළාර ලංකාවට එන‍ වෙලේ මේ ගීතය තමයි කියාගෙන එන්නේ...
    "දෙන්තේරෙන් තාරා" මේ වගේ වචන තමයි මතක තියෙන්නේ
    (පොඩි කාලේ ටීවි එකනේ බැලුව මතකය)

    මේ ගීතය හොයලා දෙන්න....

    :(


    samantha aiya try ekak denawa me sinduwa denna
     

    pads

    Member
    May 18, 2007
    2,935
    34
    0
    kuwait
    ගමේ කෝපි කඩේ දෙන්නා දෙපැත්තේ දාං අදින්නේ
    ගැටව් කතා බහට කඩ එලිපත්තේ රංචු ගැහෙන්නේ

    අපේ කාලේ අස්වැද්දු කුඹුරු
    ලියදි පාළු වෙලා
    තල කුරහන් අල දෙල් කොස් හේන් පිටින් පාළු වෙලා

    අම්මා අප්පා මොක මොකවත් කන්න දුන්න පලියට ලැජ්ජා නැද්ද
    කාලේ කන්න ගැටවරයිනි කඩපිල් යට....

    අතපය හත්තිය තියෙද්දි කම්මැලිකම් මොකද ‍බොලව්
    මගේ පපුවත් පත්තු වෙනවා අර ඉපනැලි යාය බලව්
    වයස ගියත් මගේ අතපය බලාපල්ලා යකඩ වගේ

    අපි වවලයි අපි කෑවේ
    උත්තම රජ ගොල්ලෝ වගේ...

    z_p22-Sanath.jpg


    ගමේ කෝපි කඩේ (මුල් ගීය)
    සනත් නන්දසිරි

    Game Kopi Kade
    (Frist Recording)
    Sanath Nandasiri



    පැරණි ගී රස එලෙසින්ම

    ලෝකය පෙරලෙයි කාලේ ගෙවීයයි
    මරුවා ලඟා වෙනවා

    සිතුදේ නොම වෙයි නොසිතූ‍ දෙයක් වෙයි
    ලොව දම් කැරකෙනවා

    මනු බව මත්තේ ඉපදීමත් මරනෙත්
    එකවාගේ ඔබෙත් මගේත්

    දුප්පත් පොහොසත් දෙකක් මොකද මේ
    මෙලොවේ ලොකු පුදුමයක් වගේ

    කර්මේ හිස දරා උපදිනවා අප කවුරුත් එකවගේ
    දුක හා සැපතා ලැබේවි අපේ පවත් පිනත් වාගේ

    ඇතත් නැතත් පරලොවක් මැවීලා
    පවින් මිදෙව් මේ ලොවේ සැමා

    නැතැයි සිතා පව් කලොත් විපාකේ
    දුකා ලැබෙයි මේ නැතේ සමා

    ලෝකය පෙරලෙයි කාලේ ගෙවීයයි
    සූර්ය කුමාර් මුත්තලගේ
    sooryakumar.jpg

    Lokaya Peralei
    Soorya Kumar Muththalage





    mewani athishaya durlaba geetha laba denawata bohoma sthuthi suranga malli
    pw laba dunnatath
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    මේකේ ඔරිජිනල් සින්දුව කියන්නෙ නන්දා මාලනී මහත්මිය.
    ඒක හොයා ගන්නකම් අමිල් තරංග කියන මේ සින්දුව අහන්න


    මට මගේ ආත්මය දුන මැනවී
    ඔබ ඔබේ ආත්මය ගනු මැනවී
    අකම්පිත වූ හදවතින් මගේ ආදරේ දුන මැනවී
    ඔබේ ආදරේ ගනු මැනවී

    පුදඅසුන මත හද දෙවොලේ
    බැතියෙන් පුද දුන් පෙම් කුසුමේ
    සුවදට අවමන් කල ඔබගේ
    සෙනෙහස මට සෙනෙහසක් නොවේ

    මගෙ හද සුවදැති මලකි මට
    සෙනෙහස මහ වස්තුවකි මට
    ඔබ හට දූවිල්ලක්ය එය
    ඔබෙ ලොව තනිකම වැඩී මට


    Mata Mage Athmaya - Amil Tharanga
     
    Status
    Not open for further replies.