SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

samantha57126

Well-known member
  • Aug 23, 2008
    2,072
    214
    63
    68
    GERMANY
    සුභ දවසක් වේවා මා මිතුරනි

    62වැනි නිදහස් සමරුවේ උණුසුම ඇති අද දවසේ මෙන්න මගෙන් හිතට-ගතට මෙන්ම හදවතටත් දැනෙන ඉතාමත් ලස්සන දේශාභිමානී ගීතයක්...

    ගීතය: ඔබෙත් මවයි ඇය මගෙත් මවයි ඇය
    Obeth Mawayi-Niranjala Sarojini

    මෙතනින් බාගන්න: http://www.sendspace.com/file/zbddwd


    කවදත් අතිශය මධුරවූ ගේය පද රචනා දායාද කරන ආදරණීය ප්‍රේමකීර්ති ද අල්විස් ශූරීන්ගේ තවත් පැදි පෙළක්, සෝමපාල රත්නායකයන්ගේ මධුර තනුවක් හා මුසුවී, නිරන්ජලා සරෝජිනියගේ කන්කළු-හැඟුම්බර ස්වරයෙන් ඔපවත්වී ඇසෙන අතිශය අලන්කාර ගීයකි මේ. බලන්න-මෙහි පදවැළ කෙතරම් අලන්කාරවත්ලෙසට ලියැවී තිබෙනවාදකියා.... එළිසමය රැකඇති අයුරු අති අලන්කාරයි නේද?
    එසේම, මෙහි තනුව තුලින් දේශානුරාගී හැඟීම් ඉතා තියුණු ලෙසින් මේ ගීයට සවන් යොමන අප සිරුරුතුළ නිරායාසයෙන්ම ඇතිවෙනහැටි- ඔබට විඳින්නට හැකිවුනානම්... එයමැයි එහි ඇති සැබෑ අරුත...


    ******************************************
    ඔබෙත් මවයි ඇය මගෙත් මවයි ඇය
    ප්‍රාණය හදතුළ ගැසෙනතුරූ
    සියවස් දහසක් රැකගත් නිදහස්
    උරුමය අයිතිය රැකියයුතු...


    අධිරද බලමුළු දෙපයට යටවී
    ඇය පෙර විඳි දුක් සිතියයුතූ
    අවියද-නැතහොත් සවියද දියයුතු
    දැයහට දරුවෙනි නැවත මතූ...


    ඇයගේ කෙත් ළැම කිරිවැදි ගොයමින්
    ලැබගත් ශක්තිය සිරුරු සතූ
    ඇයවට සමුදුර නෙළුවට අත්බැඳ
    වළළු හැදී අප සිටියයුතූ...


    කොතැනත් උතුරයි කොතැනත් දකුණයි
    කොතැනත් එක ඉර හඳ ඇතිනම්
    කොතැනත් දරුවොයි ඇයගේ දරුවොයි
    කුළ ගොත් දෑ කුමටද-මායිම්...


    ***********************************************

    ගීයට සවන්දෙන ගමන් මේ පැදි පෙළ කියවන්න. සැබෑ දේශානුරාගී හැඟීම ඔබටත් අත්විඳින්නටයි මේ මගේ ඇරයුම...

    ස්තූතියි.

    LDS>>දෙසවනින්හදවතට



    මේ ගීත දෙකම මමත් ගත්තා. ඔබ දෙදෙනාටම ස්තූතියි.
     

    AL1717

    Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    1590784246HA.jpg



    මේ ශ්‍රේෂ්ඨ කළාකරුවාණන්ට නිවන් සුවය පතමි.

    ඔබ තුමාට නිවන් සුව.
     

    ninenet9

    Member
    Feb 9, 2007
    1,795
    73
    0
    අනුරාධපුර
    මට ගීත ඉල්ලීමක් තියෙනවා...

    දයානන්ද ගුණවර්ධන මහතාගේ මධුර ජවනිකා නාට්‍යයේ එන ලස්සන දෙමළ ගීතයක්

    එළාර ලංකාවට එන‍ වෙලේ මේ ගීතය තමයි කියාගෙන එන්නේ...
    "දෙන්තේරෙන් තාරා" මේ වගේ වචන තමයි මතක තියෙන්නේ
    (පොඩි කාලේ ටීවි එකනේ බැලුව මතකය)

    මේ ගීතය හොයලා දෙන්න....
     

    AL1717

    Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    මට ගීත ඉල්ලීමක් තියෙනවා...

    දයානන්ද ගුණවර්ධන මහතාගේ මධුර ජවනිකා නාට්‍යයේ එන ලස්සන දෙමළ ගීතයක්

    එළාර ලංකාවට එන‍ වෙලේ මේ ගීතය තමයි කියාගෙන එන්නේ...
    "දෙන්තේරෙන් තාරා" මේ වගේ වචන තමයි මතක තියෙන්නේ
    (පොඩි කාලේ ටීවි එකනේ බැලුව මතකය)

    මේ ගීතය හොයලා දෙන්න....

    Appatasiri .. Idala Idala Ubath Illanne Mara Sindu Ne...
    :) :)
     
    Jan 15, 2009
    9,238
    368
    0
    1590784246HA.jpg


    m%ùK rx. Ys,amS tÉ' ta' fmf¾rd iuq.kS
    ^,xld B ksõia -2010 fmn'05" m'j'9'35& m%ùK rx. Ys,amshl=" ix.S;{hl= iy kdgHlrejl= jQ tÉ'ta' fmf¾rd uy;d Bfha ^4& rd;%S wNdjm%dma; úh'

    1973 § rx. Ys,amh yeoEÍu i|yd Oïu cdf.dv uy;df.a rx. Ys,am Yd,sldjg we;=¿jQ tÉ'ta' fmf¾rd uy;d" tys isiqjl=j isáh§u ùÈ kdgH lKavdhula msysgq ùfï wjYH;dj olsñka wdpd¾h .dñKs y;af;dgqfõ.u uy;df.a mqfrda.dó;ajfhka furg m%:u ùÈ kdgH lKavdhu msysgqùfuys,d iqúfYaI fufyjrla bgq lf<ah'

    ùÈ kdgH lKavdhfï lghq;= lrk w;ru mrdl%u ksßwe,a, uy;d iu. zfilal=jZ kdgH ìys lsrSug odhl úh' tys fmdf;a.=ref.a pß;h rÕ mE tÉ'tA' miqj fõÈldjg ke;sju neß pß;hla njg m;aúh' ksß we,a,hkaf.a u z.e,s,sfhda .e,s,sZ kdgHhfha .e,s,sfhdaf.a pß;h rÕmdñka wu;l fkdjk igykla fõÈldfõ ;enQ fya ksß we,a, iy jika; úÜgÉÑ uy;ajreka iuÕ tlaj wdOqkslhka i|yd kdgH jev uq¿ mj;ajñka rg jgd .sfhah' ck rÕ u~f,a wdrïNlfhl= jQ tÉ'tA' cx.u kdgH l,dj ,xldjg y÷kajd §ug uy fiajhla bgq flf<ah'

    tÉ'ta' fmf¾rd uy;d rEmjdysksh furgg meñKSu;a iuÕ ìysjQ fg,s kdgH i|yd rx.kfhka odhl ùfuka fmdÿ ck;dj w;r ckm%sh;ajhg md;% jqfhah' Tyq jvd;a ckm%sh;ajhg m;ajQfha z¥ orefjda Z fg,s kdgHfha vhia uy;a;hdf.a pß;fhks'

    rx.k Ys,amshl= jYfhka Ñ;%mg lsysmhlo úúO pß; ksrEmKh l< Tyq zfl<suv,Z Ñ;%mgfhka m%Odk k¿jdf.a N=ñldjg o tla jQfhah'

    tÉ'ta' fmf¾rd uy;d l,la ;siafia frda.Sj isá w;r" ñh hk úg 59 jk úfha miqúh' ta uy;df.a foayh wo ^5& oyj,a uyck f.!rjh i|yd fnd/,af,a chr;ak u,a Yd,dfõ ;ekam;a lsÍug kshñ;h'

    wjika lghq;= miqj oekqï §ug ixúOdhl uKav,h ;SrKh fldg we;'

    මේ ශ්‍රේෂ්ඨ කළාකරුවාණන්ට නිවන් සුවය පතමි.


    මේ ශ්‍රේෂ්ඨ කළාකරුවාණන්ට නිවන් සුවය පතමි!

    sthuthiy samantha ayya me danuwath kirimata
    ..
     
    Jan 15, 2009
    9,238
    368
    0
    නිවහල් සිතුවිලි සිතනා සිතත් උදාරයි
    නිවහල් නිමැවුම් මවනා හිසත් උදාරයි //

    මෙවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි
    යසෝ කැලුම් _______________( මතක නෑ)

    නිදා නොඉද යලි පිබිදී අහස බලන්නේ
    නවෝදයේ තෙද රැදි හිරැ පිපී දිලෙන්නේ....//

    පීදෙන හෙල රන් ගොයමේ සිරිය සදාලයි
    හෙල ගත සිත සනහා නව හෙටක් උදාවෙයි...



    me geethye mul pada kihipaya kiyanawada?

    නිවහල් සිතුවිලි සිතනා සිතත් උදාරයි
    නිවහල් නිමැවුම් මවනා හිසත් උදාරයි
    එවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි
    යශෝ කැලුම්වර දූතිය පිනෙන් උදාරයි

    නිදා නොහිඳ යළි පිබිදී අහස බලන්නේ
    නවෝදයේ තෙද රැදි හිරැ පිපී දිලෙන්නේ

    පීදෙන හෙළ රන් ගොයමේ සිරිය උදාරයි
    හෙළ නෙත සිත සනහා නව සිහිල සදාලයි

    එවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි
    යශෝ කැලුම්වර දූතිය පිනෙන් උදාරයි
    ...

    man hithanne mehema enne ayye :D
     

    yasilady

    Member
    Oct 9, 2009
    547
    15
    0
    කාරුණික ආයාචනය

    කාලයට ඉඩදී............

    පසුගිය මසක්වැනි කෙටිකාල සීමාවක් තුලදී අප අතර සිදුවූ අදහස් දැක්වීම්, තර්ක විතර්ක, සංවාද, යෝජනා හා චෝදනා වලඅවසාන ප්‍රතිඵලයපුස්ස බින්දා වගේ කියලයි මාගේ හැගීම...බුද්ධිගෝචරව කල්පනා කලහොත් සංවාද තුලින් අප කල යුත්තේ බුද්ධිමත්වහා උපේක්ෂා සහගතව අපතුල පවතින දුර්වලතා නිවැරදි කරගැනීමට පන්නරයක් ලබාගැනීමයි.එය එසේ වියයුතු වුවත්, හැගීම්වලට නතුවී අදහස් දක්වීම තුලින් සිදුවූ යටගියාව මාහට ඇතිකලේ මහත් කනගාටුවක්. මෙහි සිදුවූ යම් යම් දේවලට මට පෞද්ගලිකව එකඟ වෙන්න බැහැ. නමුත් මින් ඉදිරියට මා මෙහි අදහස් ප්‍රකාශ නොකරන්නට ඉටා ගතමි.කෙසේ වෙතත් මාගේ පෞද්ගලික ගරුත්වය අනිවර්යෙන් ඔබටද හිමියි.

    මා ඔබඅප සියලු දෙනාම හදුනාගත්තෙ SLOH තුලදිවීම මා දකින විශේෂත්වයක්!! එතනදි හමුවෙලා එතනදීම සිත් තැවුල් හා කනගාටුවක් නිසා වෙන් වෙනවානම්... මොකක්දඒ හදුනාගැනීමේදි අපහැම ඇතිකරගත් මිතුදම හා බැදීම. පසුතැවීමක්, කලකිරීමක් පමණද?

    මා හිතදර මිතුර මිතුරිය, අතීතය වැලලෙන්නට ඉඩ හරිමු. නැවත ඔබ සියලු දෙනහට මෙහි පැමිණෙන්නට කරන කාරුණික ආයාචනය මගෙන්!

    (බුද්ධියෙන් විමසා) ප්‍රතිචාරය ඔබෙන්.....
     

    ninenet9

    Member
    Feb 9, 2007
    1,795
    73
    0
    අනුරාධපුර


    නිවහල් සිතුවිලි සිතනා සිතත් උදාරයි
    නිවහල් නිමැවුම් මවනා හිසත් උදාරයි
    එවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි
    යශෝ කැළුම් වරදෝතිය පිනෙන් උදාරයි


    නිවහල් සිතුවිලි සිතනා- අමරදේව මාස්ටර්
    Niwahal Sithuwili - W. D. Amaradewa


     

    ninenet9

    Member
    Feb 9, 2007
    1,795
    73
    0
    අනුරාධපුර
    ගමේ කෝපි කඩේ දෙන්නා දෙපැත්තේ දාං අදින්නේ
    ගැටව් කතා බහට කඩ එලිපත්තේ රංචු ගැහෙන්නේ

    අපේ කාලේ අස්වැද්දු කුඹුරු
    ලියදි පාළු වෙලා
    තල කුරහන් අල දෙල් කොස් හේන් පිටින් පාළු වෙලා

    අම්මා අප්පා මොක මොකවත් කන්න දුන්න පලියට ලැජ්ජා නැද්ද
    කාලේ කන්න ගැටවරයිනි කඩපිල් යට....

    අතපය හත්තිය තියෙද්දි කම්මැලිකම් මොකද ‍බොලව්
    මගේ පපුවත් පත්තු වෙනවා අර ඉපනැලි යාය බලව්
    වයස ගියත් මගේ අතපය බලාපල්ලා යකඩ වගේ

    අපි වවලයි අපි කෑවේ
    උත්තම රජ ගොල්ලෝ වගේ...

    z_p22-Sanath.jpg


    ගමේ කෝපි කඩේ (මුල් ගීය)
    සනත් නන්දසිරි

    Game Kopi Kade
    (Frist Recording)
    Sanath Nandasiri



    පැරණි ගී රස එලෙසින්ම
     
    • Like
    Reactions: kkumara55

    AL1717

    Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    ගමේ කෝපි කඩේ දෙන්නා දෙපැත්තේ දාං අදින්නේ
    ගැටව් කතා බහට කඩ එලිපත්තේ රංචු ගැහෙන්නේ

    අපේ කාලේ අස්වැද්දු කුඹුරු
    ලියදි පාළු වෙලා
    තල කුරහන් අල දෙල් කොස් හේන් පිටින් පාළු වෙලා

    අම්මා අප්පා මොක මොකවත් කන්න දුන්න පලියට ලැජ්ජා නැද්ද
    කාලේ කන්න ගැටවරයිනි කඩපිල් යට....

    අතපය හත්තිය තියෙද්දි කම්මැලිකම් මොකද ‍බොලව්
    මගේ පපුවත් පත්තු වෙනවා අර ඉපනැලි යාය බලව්
    වයස ගියත් මගේ අතපය බලාපල්ලා යකඩ වගේ

    අපි වවලයි අපි කෑවේ
    උත්තම රජ ගොල්ලෝ වගේ...

    z_p22-Sanath.jpg


    ගමේ කෝපි කඩේ (මුල් ගීය)
    සනත් නන්දසිරි

    Game Kopi Kade
    (Frist Recording)
    Sanath Nandasiri



    පැරණි ගී රස එලෙසින්ම

    Ela Kiri Machan Thankssssss
     

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    ගමේ කෝපි කඩේ දෙන්නා දෙපැත්තේ දාං අදින්නේ
    ගැටව් කතා බහට කඩ එලිපත්තේ රංචු ගැහෙන්නේ

    අපේ කාලේ අස්වැද්දු කුඹුරු
    ලියදි පාළු වෙලා
    තල කුරහන් අල දෙල් කොස් හේන් පිටින් පාළු වෙලා

    අම්මා අප්පා මොක මොකවත් කන්න දුන්න පලියට ලැජ්ජා නැද්ද
    කාලේ කන්න ගැටවරයිනි කඩපිල් යට....

    අතපය හත්තිය තියෙද්දි කම්මැලිකම් මොකද ‍බොලව්
    මගේ පපුවත් පත්තු වෙනවා අර ඉපනැලි යාය බලව්
    වයස ගියත් මගේ අතපය බලාපල්ලා යකඩ වගේ

    අපි වවලයි අපි කෑවේ
    උත්තම රජ ගොල්ලෝ වගේ...

    z_p22-Sanath.jpg


    ගමේ කෝපි කඩේ (මුල් ගීය)
    සනත් නන්දසිරි

    Game Kopi Kade
    (Frist Recording)
    Sanath Nandasiri



    පැරණි ගී රස එලෙසින්ම

    ස්තුතියි යාලුවා මමත් මේක ගත්තා
    පැරණි මුල් ගීතයක් අහන්න ලෑබිමත් සතුටක්
    :rofl:
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    ගමේ කෝපි කඩේ දෙන්නා දෙපැත්තේ දාං අදින්නේ
    ගැටව් කතා බහට කඩ එලිපත්තේ රංචු ගැහෙන්නේ

    අපේ කාලේ අස්වැද්දු කුඹුරු
    ලියදි පාළු වෙලා
    තල කුරහන් අල දෙල් කොස් හේන් පිටින් පාළු වෙලා

    අම්මා අප්පා මොක මොකවත් කන්න දුන්න පලියට ලැජ්ජා නැද්ද
    කාලේ කන්න ගැටවරයිනි කඩපිල් යට....

    අතපය හත්තිය තියෙද්දි කම්මැලිකම් මොකද ‍බොලව්
    මගේ පපුවත් පත්තු වෙනවා අර ඉපනැලි යාය බලව්
    වයස ගියත් මගේ අතපය බලාපල්ලා යකඩ වගේ

    අපි වවලයි අපි කෑවේ
    උත්තම රජ ගොල්ලෝ වගේ...

    z_p22-Sanath.jpg


    ගමේ කෝපි කඩේ (මුල් ගීය)
    සනත් නන්දසිරි

    Game Kopi Kade
    (Frist Recording)
    Sanath Nandasiri



    පැරණි ගී රස එලෙසින්ම


    නියමයි මචං
    උඹට ගොඩක් පින් මේ වගේ සින්දු දෙනවට
     
    Status
    Not open for further replies.