SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

TearDrop

Member
Nov 26, 2008
1,742
34
0
...සීතෙ රෑ සඳ රේණු -විජේසුන්දර වේරගොඩ සමඟ ශශිකා නිසංසලා...

සීතෙ රෑ සඳ රේණු ඇහිඳින පාලු උයනේ කෝකිලා..
මා මගේ දැහැනින් මුදා නොබලන් සඳුනේ මා දිහා..

ප්‍රේමයේ මකරන්දදී කොඳ මල් වනේ මල්වර වෙලා..
පායලා ඔබ එන්න මා හද මල් යහන් තල පේවෙලා..

තාරකා දියවී ගලා යන නිල් එලිය ඇත නිම්නය පුරා..
ජාති ජාතිත් මා ඔබේ සඳ එලිය වී ලඟ ඉන්නම්..

සති අන්තයේ විවේකීව රසවිඳින්න...
 
AL1717

Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    ...සීතෙ රෑ සඳ රේණු -විජේසුන්දර වේරගොඩ සමඟ ශශිකා නිසංසලා...

    සීතෙ රෑ සඳ රේණු ඇහිඳින පාලු උයනේ කෝකිලා..
    මා මගේ දැහැනින් මුදා නොබලන් සඳුනේ මා දිහා..

    ප්‍රේමයේ මකරන්දදී කොඳ මල් වනේ මල්වර වෙලා..
    පායලා ඔබ එන්න මා හද මල් යහන් තල පේවෙලා..

    තාරකා දියවී ගලා යන නිල් එලිය ඇත නිම්නය පුරා..
    ජාති ජාතිත් මා ඔබේ සඳ එලිය වී ලඟ ඉන්නම්..

    සති අන්තයේ විවේකීව රසවිඳින්න...

    Thanks Akka Mamath Gattha
     
    ninenet9

    Member
    Feb 9, 2007
    1,795
    73
    0
    අනුරාධපුර

    බොහෝම ස්තුතියි අක්කේ..... මමත් සිංදුව ගන්නවා
     
    TearDrop

    Member
    Nov 26, 2008
    1,742
    34
    0
    wishesm.jpg

    පෝස්ට් 1000ක කඩ ඉම පසු කල ඔබට සුබ පැතුම් සමන්ත සොයුර ! අප හා අත් වැල් බැඳ ගෙන ගී රස විඳිමින් මතුවටත් මෙලෙසින්ම රැඳී සිටින්න..
     
    ninenet9

    Member
    Feb 9, 2007
    1,795
    73
    0
    අනුරාධපුර
    මට ගීත ඉල්ලීමක් තියෙනවා...

    දයානන්ද ගුණවර්ධන මහතාගේ මධුර ජවනිකා නාට්‍යයේ එන ලස්සන දෙමළ ගීතයක්

    එළාර ලංකාවට එන‍ වෙලේ මේ ගීතය තමයි කියාගෙන එන්නේ...
    "දෙන්තේරෙන් තාරා" මේ වගේ වචන තමයි මතක තියෙන්නේ
    (පොඩි කාලේ ටීවි එකනේ බැලුව මතකය)

    මේ ගීතය හොයලා දෙන්න....

    මේ ගැන නම් තාම සාර්ථක පිළිතුරක් නෑ වගේ.....

    මට තව සිංදුවක් හොයා ගන්න ඕනෑ.....

    කාලගෝල නාට්‍යයේ එන "ආලේ බැන්ද මාගේ රම්‍යවන්" කියන ගීතය
    (ඩෙස්මන් සිල්වා කාලා තියෙන බයිලාව නම් මගේ ලඟ තියෙනවා
    )

    මේ සිංදු දෙකම පුළුවන් නම් හොයලා දෙන්න....
     
    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    ...සීතෙ රෑ සඳ රේණු -විජේසුන්දර වේරගොඩ සමඟ ශශිකා නිසංසලා...

    සීතෙ රෑ සඳ රේණු ඇහිඳින පාලු උයනේ කෝකිලා..
    මා මගේ දැහැනින් මුදා නොබලන් සඳුනේ මා දිහා..

    ප්‍රේමයේ මකරන්දදී කොඳ මල් වනේ මල්වර වෙලා..
    පායලා ඔබ එන්න මා හද මල් යහන් තල පේවෙලා..

    තාරකා දියවී ගලා යන නිල් එලිය ඇත නිම්නය පුරා..
    ජාති ජාතිත් මා ඔබේ සඳ එලිය වී ලඟ ඉන්නම්..

    සති අන්තයේ විවේකීව රසවිඳින්න...

    මමත් මේ සින්දුව අරගත්තා අක්කේ... අක්කට ගොඩක් ස්තූතියි !
     
    TearDrop

    Member
    Nov 26, 2008
    1,742
    34
    0
    මේ ගැන නම් තාම සාර්ථක පිළිතුරක් නෑ වගේ.....

    මට තව සිංදුවක් හොයා ගන්න ඕනෑ.....

    කාලගෝල නාට්‍යයේ එන "ආලේ බැන්ද මාගේ රම්‍යවන්" කියන ගීතය
    (ඩෙස්මන් සිල්වා කාලා තියෙන බයිලාව නම් මගේ ලඟ තියෙනවා
    )

    මේ සිංදු දෙකම පුළුවන් නම් හොයලා දෙන්න....

    අනේ මගේ ලඟත් නැහැ මල්ලියේ..තියෙන කෙනෙක් ඉන්නවානම් ඉක්මනින්ම මල්ලිට මෙ ගීත දෙක ලබා දේවි කියල හිතනවා...
     
    TearDrop

    Member
    Nov 26, 2008
    1,742
    34
    0
    ඊයේ රාත්‍රියේ අපෙන් සමුගත් එච්.ඒ. පෙරේරා කළාකරුවාණන්ට අපි නිවන් සුවය පතමු.

    රංගන දිවියේ ඔබ පන පෙවූ විවිදාකාර වූ තාත්වික චරිතයන් මතු පරම්පරා ගනනාවක් තුලම අප සමග ජීවත් වෙනු ඇති!
    එච්.ඒ. පෙරේරා අසහාය කලාකරුවානනි, ඔබට නිවන් සුව අත්පත් වේවා!
     
    Jan 15, 2009
    9,238
    368
    0
    මේ ගැන නම් තාම සාර්ථක පිළිතුරක් නෑ වගේ.....

    මට තව සිංදුවක් හොයා ගන්න ඕනෑ.....

    කාලගෝල නාට්‍යයේ එන "ආලේ බැන්ද මාගේ රම්‍යවන්" කියන ගීතය
    (ඩෙස්මන් සිල්වා කාලා තියෙන බයිලාව නම් මගේ ලඟ තියෙනවා
    )

    මේ සිංදු දෙකම පුළුවන් නම් හොයලා දෙන්න....

    මචන් අපේ thilzz දීලා තියෙනවා මෙතන..:D
    http://www.elakiri.com/forum/showpost.php?p=5487400&postcount=219
     
    shani26

    Member
    Oct 22, 2006
    567
    35
    0
    SINAHAWA HANGA

    INDRAJITH DOLAMULLA

    OBA AVITH GIYATH

    NEEL SOMACHANDRA

    AADARE AADARE

    INDRAJITH DOLAMULLA

    MUTHU PINI BINDUWA

    RUKANTHA GUNATHILAKA

    man me okkoma gaththa.. godak isthuthi kkumara55 & noone
     
    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    wishesm.jpg

    පෝස්ට් 1000ක කඩ ඉම පසු කල ඔබට සුබ පැතුම් සමන්ත සොයුර ! අප හා අත් වැල් බැඳ ගෙන ගී රස විඳිමින් මතුවටත් මෙලෙසින්ම රැඳී සිටින්න..

    සුබ පැතුම් සමන්ත අයියේ... !​
     
    ninenet9

    Member
    Feb 9, 2007
    1,795
    73
    0
    අනුරාධපුර
    පෙම්වතියන්නේ පෙම්වතියන්නේ මහා සාගරේ
    කඳුලෙනි ජල කඳ සැදුනේ සුසුමෙනි රළ නැඟුනේ
    කුණාටු මුහුදේ අඩ සඳ නැගුනේ වේදනා ගෙනේ

    එනවා යනවා හඩනවා හිනැහෙන කෙනෙක් නැතේ
    එනවා යනවා හඩනවා යන එන තැනක් නැතේ
    කළුවර කුටියක එලිය හොයනවා ඉර හඳ හිනාවෙතේ..

    හිරුගේ සඳුගේ කැල්මෙනා මෝහනයෙන් මත්වී
    කිරිගරුගඩින් තැනු පෙම් සොහොනේ වැලපෙති පෙම් දරුවෝ...

    පෙම්වතියන්නේ පෙම්වතියන්නේ
    ඇන්ජලීන් ගුණතිලක
    anjaleen_small.gif

    Pemwathiyanne Pemwathiyanne
    Anjaleen Gunathilake

    Original Music
    නියමදේ ඒ ආකාරයෙන්ම.....

    Last edited:
    Status
    Not open for further replies.