SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

noone

Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    පෙම්වතියන්නේ පෙම්වතියන්නේ මහා සාගරේ
    කඳුලෙනි ජල කඳ සැදුනේ සුසුමෙනි රළ නැඟුනේ
    කුණාටු මුහුදේ අඩ සඳ නැගුනේ වේදනා ගෙනේ

    එනවා යනවා හඩනවා හිනැහෙන කෙනෙක් නැතේ
    එනවා යනවා හඩනවා යන එන තැනක් නැතේ
    කළුවර කුටියක එලිය හොයනවා ඉර හඳ හිනාවෙතේ..

    හිරුගේ සඳුගේ කැල්මෙනා මෝහනයෙන් මත්වී
    කිරිගරුගඩින් තැනු පෙම් සොහොනේ වැලපෙති පෙම් දරුවෝ...

    පෙම්වතියන්නේ පෙම්වතියන්නේ
    ඇන්ජලීන් ගුණතිලක
    anjaleen_small.gif

    Pemwathiyanne Pemwathiyanne
    Anjaleen Gunathilake


    Original Music
    නියමදේ ඒ ආකාරයෙන්ම.....


    Thanks Machan
    Mama me sinduwa gannawa
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    ...සීතෙ රෑ සඳ රේණු -විජේසුන්දර වේරගොඩ සමඟ ශශිකා නිසංසලා...

    සීතෙ රෑ සඳ රේණු ඇහිඳින පාලු උයනේ කෝකිලා..
    මා මගේ දැහැනින් මුදා නොබලන් සඳුනේ මා දිහා..

    ප්‍රේමයේ මකරන්දදී කොඳ මල් වනේ මල්වර වෙලා..
    පායලා ඔබ එන්න මා හද මල් යහන් තල පේවෙලා..

    තාරකා දියවී ගලා යන නිල් එලිය ඇත නිම්නය පුරා..
    ජාති ජාතිත් මා ඔබේ සඳ එලිය වී ලඟ ඉන්නම්..

    සති අන්තයේ විවේකීව රසවිඳින්න...


    බොහොම ස්තූතියි අක්කා
    මමත් මෙම ගීතය ගන්නවා
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    ඔබට තිබෙන ආදරේ කියාගන්න බෑ
    ඔබට තරම් මේ වගේ කාටවත්ම නෑ
    සසර සරන තුරු ලොවේ මෙහෙම ඉන්න බෑ
    ඔබට දුන්නු ජීවිතේ නැවත ගන්න බෑ

    හීන ඇතත් හීන්සැරේ තියාගත්තෙ මා
    රිදෙන රිදෙන හැම මොහොතෙම
    මටම හුරු නිසා හිදිමි නෙතු වසා


    Obata Thibena Adare - Roshan Fernando
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    ඔබට තිබෙන ආදරෙ මම කියාලා දෙන්න
    ගසක තියන තල්කොල මදි ලියාල දෙන්න
    ඔබෙ ලස්සන සිනහව මොහොතකට දකින්න
    කුරුල්ලෙක් වෙලා හිතෙනවා ඉගිලිල එන්න

    ඔබ තනිකර දුර ගමනක් යන්න හිතුවෙ නෑ
    ගිය ගමනක් මෙච්චර කල් ඉන්න හිතුවෙ නෑ
    මෙහෙ ලස්සන සුර පුරයකි මට ලස්සන නෑ
    ඔබ එක්කල තොටුපොලෙ ඔරු පදිනවා වගෙ නෑ



    Obata Thibena Adare - M.S. Fernando
     

    samantha57126

    Well-known member
  • Aug 23, 2008
    2,072
    214
    63
    68
    GERMANY
    සුබ පැතුම් සමන්ත අයියේ... !​

    wishesm.jpg


    පෝස්ට් 1000ක කඩ ඉම පසු කල ඔබට සුබ පැතුම් සමන්ත සොයුර ! අප හා අත් වැල් බැඳ ගෙන ගී රස විඳිමින් මතුවටත් මෙලෙසින්ම රැඳී සිටින්න..


    ඔබ දෙදෙනාටම මාගේ ප්‍රණාමය.
     

    1269

    Junior member
  • Aug 4, 2009
    552
    14
    18
    සෙංකඩගලපුර දළදා බුදුරැස් විහිදෙනතුරු නැහැ වරදින්නේ
    සිංහලයන් හට සිංහල දේශෙක සරණයි දළදා සමිදුන්නේ

    සාධු දළදා සමිදු පුදන්නට මේ වරත් අපි නුවර යමු
    සාමයේ මල් රටට පිපෙන්නට දළදා සමිදුට බාර වෙමු

    පෝයදාට දළදා සුදු බුදුරැස් රටවට හත් වටයක් යන්නේ
    එනිසයි ලක්දිව වෙරලේ වැලිකැට මුතුකැට වාගේ බබලන්නේ

    ලක්දිව රක්නා සම්දිටු දවියන් පෙරහැර කාලෙට රැස්වෙන්නේ
    කැප්පෙටිපොළ දෙවියන්දෝ හිමියනි එසබේ මුලසුන හොබ වන්නේ


    z_dalada.jpg

    සෙංකඩගලපුර දළදා බුදුරැස් විහිදෙන තුරු නැහැ වරදින්නේ
    - අමිතා දළුගම
    (මුල් ගීතයට වඩා සංගීතය වෙනස්)

    Senkadagalapura Dalada Buduress
    Amitha Dalugama



    සිංහලයන් හට සිංහල දේශෙක සරණයි දළදා සමිදුන්නේ!

    mamath song eka gathaa Thankss Ayiya

     
    Status
    Not open for further replies.