බවයේ නැත ඔබ හමුවී
හදවත හඩවන්නේ
දෙනෙතේ ඔබ සැඟවීලා
මා හද රිදවන්නේ
හදවත හඩවන්නේ
දෙනෙතේ ඔබ සැඟවීලා
මා හද රිදවන්නේ
Bawaye Netha Oba - Thilakasiri Rathnayake
(Original Music)
පෙම්වතියන්නේ පෙම්වතියන්නේ මහා සාගරේ
කඳුලෙනි ජල කඳ සැදුනේ සුසුමෙනි රළ නැඟුනේ
කුණාටු මුහුදේ අඩ සඳ නැගුනේ වේදනා ගෙනේ
එනවා යනවා හඩනවා හිනැහෙන කෙනෙක් නැතේ
එනවා යනවා හඩනවා යන එන තැනක් නැතේ
කළුවර කුටියක එලිය හොයනවා ඉර හඳ හිනාවෙතේ..
හිරුගේ සඳුගේ කැල්මෙනා මෝහනයෙන් මත්වී
කිරිගරුගඩින් තැනු පෙම් සොහොනේ වැලපෙති පෙම් දරුවෝ...
...සීතෙ රෑ සඳ රේණු -විජේසුන්දර වේරගොඩ සමඟ ශශිකා නිසංසලා...
සීතෙ රෑ සඳ රේණු ඇහිඳින පාලු උයනේ කෝකිලා..
මා මගේ දැහැනින් මුදා නොබලන් සඳුනේ මා දිහා..
ප්‍රේමයේ මකරන්දදී කොඳ මල් වනේ මල්වර වෙලා..
පායලා ඔබ එන්න මා හද මල් යහන් තල පේවෙලා..
තාරකා දියවී ගලා යන නිල් එලිය ඇත නිම්නය පුරා..
ජාති ජාතිත් මා ඔබේ සඳ එලිය වී ලඟ ඉන්නම්..
සති අන්තයේ විවේකීව රසවිඳින්න...






) Kamak ne ahalama balannakoooooo........සුබ පැතුම් සමන්ත අයියේ... !
![]()
පෝස්ට් 1000ක කඩ ඉම පසු කල ඔබට සුබ පැතුම් සමන්ත සොයුර ! අප හා අත් වැල් බැඳ ගෙන ගී රස විඳිමින් මතුවටත් මෙලෙසින්ම රැඳී සිටින්න..
mamath song eka gathaa Thankss Ayiyaසෙංකඩගලපුර දළදා බුදුරැස් විහිදෙනතුරු නැහැ වරදින්නේ
සිංහලයන් හට සිංහල දේශෙක සරණයි දළදා සමිදුන්නේ
සාධු දළදා සමිදු පුදන්නට මේ වරත් අපි නුවර යමු
සාමයේ මල් රටට පිපෙන්නට දළදා සමිදුට බාර වෙමු
පෝයදාට දළදා සුදු බුදුරැස් රටවට හත් වටයක් යන්නේ
එනිසයි ලක්දිව වෙරලේ වැලිකැට මුතුකැට වාගේ බබලන්නේ
ලක්දිව රක්නා සම්දිටු දවියන් පෙරහැර කාලෙට රැස්වෙන්නේ
කැප්පෙටිපොළ දෙවියන්දෝ හිමියනි එසබේ මුලසුන හොබ වන්නේ
![]()
Pls mata me song eka denna........
Oba Dannawada Danne Na - Amila Nadeeshani