අපූරු උපහාසාත්මක නිර්මාණයක්...
මම හිතන්නේ මෙතන " පැරියා " නොව " පැටියා " වියයුතුයි
ela-kiri ne, 100% ettha.
Lassanaiy idiripath kireema vageema adahasa.
සමාජයට හොඳ පුර්වාදර්ශයක් කැටිකොට හිතන්නට යමක් සමඟින් තිලින කල අගනා ප්රහසනාත්මක නිර්මානයක්...
දිගටම ලියමු මල්ලියා....ඔබට ජය.....