True enough, but this makes easy money so people tend to take advantage.
hmmm... prostitution should be legalised in sri lanka..
mama oke wereddak dakinne na.. but ane manda....
lankawe minissu "sanskruthiya/sdaacharaya" gena hithanawa wadee...
but.... "sanskruthiya/sdaacharaya" gena katha karana minissuma thama prostitutes la passen yanne...
appreciate ur work machan..
keep it up![]()
මිනිස්සුන්ට පිටතින් පේන දෙය නෙවෙයි වෙන්න පුලුවන් සමහරවිට ඇත්ත.......!!![]()
හොද නිර්මාණයක් මචෝ ......!!
කොච්චර කතා කලත් ඉවර කරන්න බැරි මතෘකාවක් ඕක.. ඔතනදි අපට කවුරුවත් වැරදි කියලා එක හෙලා කියන්න බැහැ. ඒ වගේම අපට කවුරුවත් හරි කියලත් කියන්න බැහැ...
මම දකින විදිහට හැම දෙනාටම ඒ අයට සාධරණීකරණය කල හැකි හේතූන් තියෙනවා ඔවුන් දැන් ඔය පත් වෙලා තියෙන තත්ත්වයට. නමුත් යම් කිසි හර පද්ධතියක් සහිත සමාජයක් වශයෙන් එම තත්ත්වයන් කොයි තරම් දුරට පිළිගත හැකිද යන්නයි ගැටලුව...
සාර්ථක නිර්මාණයක් සහෝ...
නමුත් යොදා ගන්නා තාක්ෂණය ගැන ඔයිට වැඩිය ටිකක් අවධානය යොමු කරන්න කියලා මම සහෝට යෝජනා කරනවා...
happa... meka nikam attatama me de karana kenek liwwa wage...
umba ehema naa neda male..
watina kiyana nirmanayak, habai tawa tikak fine tune unaanam kiyala hituna...
kohoma unath illumata tama ada sapayuma tiyenne, illuma iwath kalaanam sapayumath ibema nawati... gini ganne indana tiyenawanam witarai....
හැම විටම ඔය ආඩම්බරය තියාගන්න එපා
හොද නිර්මාණයක්...... නමුත් මේක හරියට සිගරට් බොන එකා
අපි හිංදා තමයි රජයට මුදල් ලැබෙන්නේ කියලා කියනවා වගේ


පලවෙනි එක අපි තේරුම් ගන්න ඕනේ සමාජයේ කොහේ හෝ පිරිමියෙක් ආදරය කරලා හරි ආදරය කරන බව මවාපාලා හරි කරපු ක්‍රියාවක අතුරු ඵලයක් ලෙසනේ ස්ත්‍රිය පාරට වැටෙන්නේ. ඔතනදී කවුරු හරි කියයි තනි අතින් අත්පුඩි ගහන්න බෑනේ කියලා..
බොහෝ වෙලාවට අපේ ඔය බොරුවට ප්‍රේම කරන සහෝදරවරු ගලෝලා අතට අරන් මවා පාන මායාකාරී පපුව ඉදිරියේ එය එක් අතින් අත්පුඩි ගැහීමක් වගේ තමයි..ස්ත්‍රිය වහා එම මායාව තුල ඇලී ගැලී වෙලී මූළු ජීවිතයම වුවත් පුදන තත්ත්වයකයි ඒ වෙනකොට ඉන්නේ..ඕක හරි ගැඹුරින් විග්රහයට බඳුන් කල යුත්තක්..
ඒක මනෝකායික මුල පද්ධතිය හා ඇසුරින් වහා අන් මනෝමයන් පසෙකට වීසි කිරීමට හිතට බල කරන සිත් අභ්‍යන්තරයෙන් පැන නගින උත්තේජකයක්..එය යමෙකුගේ බුද්ධි මට්ටමත් සැනෙකින් පසෙකට තල්ලුවී එය අභිභවා යන ක්‍රියාවලියක්..ඔතනදී ඔය ක්‍රියාවලියට බඳුන් වෙන දෙදෙනා විද්වතුන්ද..මහාචාර්යවරුන්ද නැත්නම් පට්ට පල් මෝඩයන්ද කියන ටික අදාළ නෑ....
දෙවෙනි එක සුළුතරයක් දෙනා මුදල් අපේක්ෂාවෙන්ම මේක රැකියාවක් ලෙස නොනවත්වා කර ගෙන යාම හා එයට කාලාන්තරයක් තිස්සේ ඇබ්බැහිවීම තුල එයින් මිදෙන්නට නිසි මගක් නැතිව එහිම ගිලී සිටින්නන්..
සමාජයේ අධම තුප්පහි ක්‍රියාවක වරදින් එවන් වෘත්තියක නියැලී ඉන් එහා පිලිසරණක් සොයා ගන්නට බැරිව මහත් දරිද්‍රතාවයකින් පෙලෙන්නියක් නම් අපි කල යුත්තේ ඇගේ ජීවන රටාව වෙනස් කර ගන්නට පුලුවන් උපරිමයෙන් උදව් කිරීමත් හා ඉන්නා ගොහොරුවෙන් තතු පහදා දී එලියට ඇදගෙන ඒම කිරීමත්ය...(උදා: ඇගේ සුදුසුකම්වලට වෙනත් රැකියාවක් සොයා දීම, ජීවත්වෙන්න ක්‍රමයක් සමඟ පුනරුත්ථාපන වැඩ පිලිවෙලක නියුක්ත කිරීම) මෙය තම තමන්ට පුලුවන් ශක්ති මට්ටමින් තමයි ක්‍රියාවට නැගිය යුත්තේ මේක හැමෝටම කරන්න බැරි දෙයක් හින්දා..
හරි නම් විය යුත්තේ මේවට රජයේ අනුග්‍රහයෙන් කඩිනම් පුනරුත්ථාපන වැඩ පිලිවෙලවල් බිහි කරල මොවුන්ට හොඳ අනාගතයක් සුරක්ෂිත කර දීමයි..එහෙම කරන්නේ කොහොමද රජයේ වග කිව යුතු අයමනේ මේ ගණිකා මඩම් පවත්වා ගෙන යන්නේ නේද???
අපි ඇගේ පහස ලබලා එයට සරිලන මුදල ගෙවීම තුලින් අපි කරන්නේ ඇයව එම චක්‍රය තුලම කරකවමින් අපි යමක් කල බවට මතුපිටින් හිත සංතර්පනය කර ගැනිම හෝ හිත රවට්ටා ගැනීම විතරයි...
ඉතා හොඳ නිමිත්තක් ඔබ කරලියට ගෙනත් තියෙන්නේ..
මෙය සංවාදයට බදූන් වීම තුලින් එකිනෙකට පරස්පර විරෝධී මත ගැටී මේ ගැන ප්රබුද්ධ හරවත් යමකින් යුතු කතිකාවක් කරමු...
දිගටම ලියන්න ..ඔබට ජය...
නියම නිර්මාණයක් , වෙනයම් වූ ඉසව්වක්
එකෙකු ජීවත් කරවන්න ඇත්තේ ගණිකා වෘත්තියම පමණක්ද පිලිබදව කථා කල යුතුයි....
ගැහැනියක හා සයනය කර අවසන් වූ පසුව ඇගේ දුක දැන හැදින ඇයට සහ ඇගේ දරුවන්ට වේලක් කන්න දුන්නාය කියන පින ඔබ දකින්නේ මේ ආකාරයටනම් මම එයට තදින්ම විරුද්ධයි..
ගැහැනියක් යනු සමාජයේ අනේක වධ හින්සාවන්ට මූන දුන්න චරිතයක්...නමුත් ඇයට කිසිවක් නොකරම " ලෙහෙසි " මුදල් ඉපයිමේ මාර්ගයක් ලෙස ගනිකා සේවයේ යෙදිමද මම අනුමත මම
කරන්නේද නැත.
හරි මම මේ ප්රශ්නය ඔබෙන් අහන්නම්...
ඔබේ ඔය අවන්ක හිත, ඇයට සහ ඇගේ දරුවන්ට යමක් කලාය කියන හිත යලිත් ඇ ලගට ගියොත් ඒ යන්නේ ඔබ ඔය කියන සයනය කර පින් කිරීමේ බලාපොරොත්තුවෙන්මද ?
ඔබ විවාහකනම් හෝ ඔබට පෙම්වතියක් ඉන්නවානම් එක ගැහැනියකගේ ජීවන බරට රුකුලක් වෙන්න යන ඔබෙන් ඔබ ලග ඉන්නාවූ කාන්තාවට ආසාධාරණයක් වන්නේ නැතිද ?
පැහැදිලිවම මේකෙන් ගණිකාව හෝ ඇගේ පහස ලබන්නා යන දෙදෙනාම සාදාරණී කිරීමක් කරන්න මම බලා පොරොත්තු වූයේ නැහැ.
හරි හෝ වැරදි හෝ ඇය එම වෘත්තියේ යෙදෙන්නේ තම පොඩි එකාගෙ කුස පිරවීම පිණිස නම් කන්න නැති පොඩි එකාගෙ පැත්තෙන් බැළුවොත් ඇය උත්තරීතර මවක් නොවන්නේද?ඇයට වෙන රැකියාවක් කල නොහැකිද හැකිද යන්න වෙනම විමසා බැලිය යුතු කාරණයක්.නමුත් ඇය මෙමෙ රැකියාවේ යෙදෙන්නේ තම පොඩි එකා වෙනුවෙන්.මට මතු කරන්න ඕන උනේ එම කාරණය.
කාලකන්නි කාම ගින්න නිවා ගන්න ගණිකා ඇසුර පතන එක පුරුද්දක් කර ගත්තු පුද්ගලයෙකුව කොහොමත්ම සාදාරණී කරන්න බැහැ.ඔහු තමන්ගෙ අයට විතරක් නෙවෙයි සමාජයටම කරන්නෙ වැරද්දක්.
ඉතින් තමන් කොහොමත් වියදම් කරන මේ මුදලින් තවත් එකෙග්කෙ බඩ පිරෙනවා කියල දැන ගත්තහම ඔහුට තාවකාලික ආඩම්බරයක් ඇතිවෙන්න පූළුවන්.නමුත් ඔහු අයෙමත් ඇය ලගට යන්නෙ පින් කර ගන්න නෙවෙයි.තමන්ගෙ කාම ගින්න නිවා ගන්න.
ඒකයි මම කිව්වෙ මට මේ දෙන්නවම සාදාරණීකරනය කරන්න ඕනෙ නැහැ කියලා.
ඔයා මගෙ කලින් පිළිතුරේදී කිව්වා ගැහැනුන්ව තලාපෙලා දමන සමාජයේ අසරණ ගැහැනියක් ගැන මම කතාකලා වැරදියි කියලා...
කෙහෙවත් ඉන්න ජරා ගැනියෙක් ගැන දුක් වෙන්නේ තමන්ගේ ගැනිට අසාධාරණ වෙන මිහිහෙක් නේද ? එක ගැනියෙකු වෙනුවෙන් පිං රැස්කරන මිනිහා තව පව් කීයක් ඔතාගෙනද ....ඒ ටිකට ....
මට නම් හිනත් යනවා...මේ අපූරු පිං දහම ගැන හිතද්දී
Mewage topic dekkama matath homba dannamai hita,ithin onna demma..
1)
) Mehema kawiyak liyanna athdekeemak ona karanneme ne...
nirmanaye prabalathwaya matha kenekta hitenna puluwan
meka liyapu kenege sebe Athdekeemakda kiyala...
e kiyanne meka prabala nirmanayak
nirmanaye prabalathwaya matha kenekta hitenna puluwan
meka liyapu kenege sebe Athdekeemakda kiyala...
e kiyanne meka prabala nirmanayak
2) Mehemai metana tanikarama weradda thiyenne ehe mehe nemei
Purusha Rathnaye weraddak tamai meka..
me job eka karanne Iluumak thiyena nisane,
ithin kageda weradda...?
kelinma purusha parshawaye tamai
3) Surantaya kiyanne bada pirenawa wage wedakne..
etanin ehata tamai piyawi sihiya enne apahu,,,
ehema awama tamai,tamanta tamanwa pilikul wenne....


මේ කතාවෙ මිනිහ ගැන අමතක කරලා තමන්ගෙ දරුවව ජීවත් කරවන්න තම ජීවිතය විකුණන අසරණ අම්ම ගැන හිතුවොත්.
කුහුඹුවකුට වරදක් නැති වැරදි කාර ළඳුනේ....
මේ පද පේලිය ඔයා හිතන්නෙ වැරදිද.

