ane sahodaraya mam illpu sng 1ka sendscape 1n diyanko taraha natuwa ape it 1ke mediafire blok karalane
ජාතියේ උදාර සිතුම් දේශයේ උදාර පැතුම්
පුන්‍ය චේතනා පුන්‍ය කල්පනා
නිදහස් ජය ගීත ඇසේ නිදහස් සිතිවිලි පැවසේ
උපහාර වන්දනා......
දේශ භක්තියෙන් උපන්න සමගි දාමයෙන් ප්‍රසන්න
ස්යංපෝෂණය කරන්න අටුකොටු පුරවා....
අත්වැල් බැඳ ඔකඳ වන්න ලක් දරුවනි පෙරට යන්න
පඬුවස් මහසෙන් වගේම.. ගාමිණි ගජබා වගේම
පැරකුම්බා රජුන් වගේ රට දැය නංවා...
වැව් දාගැබ් තනාගන්න උදම් වෙවී පෙරට යන්න...
ගල් අරනේ හැංගෙන්නා..
උන් රහසේ ලංවෙන්නා..
මා පුතු අල්ලන් යන්නයි..
නෑ එන්නට දෙන්නේ
මා පුතු ලඟ ඉන්නේ..
නාඬා නිදියන්නේ..
සඳුන් වනේ මල් නෙලනා..
සුරංගනාවෝ..
සුවඳ දොවා ඇල් පවනේ..
පුතුට ගෙනාවෝ..
සිඟිති නෙතේ කැකුලු මුවේ..
මැවෙන සිනාවේ..
සසල ලොවේ නිමල සුවේ..
සිතට උදාවේ..
..නීලා වික්‍රමසිංහ - ගල් අරනේ හැංගෙන්නා..
සිත පහන් කරන ගීතයක්..
thnx meka math gaththaසුරංඟ මල්ලියා ඉල්ලන ලද ගීතය , නමුත් අවාසනාවට මා ලඟ ඇත්තේ මීට 18 වසරකට පෙර ගුවන් විදුලි වැඩ සටහනකින් පටිගත කර ගත් එකක්. මෙය එතරම් හොඳ තත්වයේ ගීතයක් නොවුනත් රසවින්දනයට බාදකයක් නොවෙනු ඇතැයි සිතනවා.
තවද අද උදෑසන මම මේ ගීතය සුරංඟ මල්ලිට යවා ඔහු විසින් නැවත සකස් කරන ලද ගීතයයි මේ. ඔහුටත් ස්තූතිය හිමිවිය යුතුයි.
http://www.mediafire.com/?v4mmwgnyluo
Me Song ekata P\W ekak daala tiyenne \Download karanna ba
ලේ කිරිකර දී - නන්දා මාලනී
වන සරණ ටෙලි නාට්‍යයේ තේමා ගීතය
මෙයත් ටෙලි නාට්‍ය ගීත 2ක්. උසස් තත්වයේ එකක් නොවේ. ඒ ගැන සමාවන්න.
http://www.mediafire.com/?zmhzmnqwzit
නියමයි අයියා ඔහොම යමු..... බොහෝම ස්තුතියිතට්ටු කරන්න හෙමින් - අනුලා බුලත්සිංහල
තාරාවෝ ඉගිලෙති වේදිකා නාට්‍යයෙන්
http://www.mediafire.com/?wndj5qmdk0g
සුරංඟ මල්ලියා ඉල්ලන ලද ගීතය , නමුත් අවාසනාවට මා ලඟ ඇත්තේ මීට 18 වසරකට පෙර ගුවන් විදුලි වැඩ සටහනකින් පටිගත කර ගත් එකක්. මෙය එතරම් හොඳ තත්වයේ ගීතයක් නොවුනත් රසවින්දනයට බාදකයක් නොවෙනු ඇතැයි සිතනවා.
තවද අද උදෑසන මම මේ ගීතය සුරංඟ මල්ලිට යවා ඔහු විසින් නැවත සකස් කරන ලද ගීතයයි මේ. ඔහුටත් ස්තූතිය හිමිවිය යුතුයි.
http://www.mediafire.com/?v4mmwgnyluo
Mamath me song eka Gathaa Thankss
Mamath Song eka gathaa ThankssTiloaga Raja Bhawa Sari Sarala
Unknown Artist
Kkumara Saho mata me song eke Artist kawda dannawanam kiyanna..................
http://www.sendspace.com/file/pqzywu
shihan mihiranga - pathu nethu
http://www.4shared.com/file/4554623/675add2a/shihan_mihiranga_-_pathu_nethu.html
-google-

Song Eka mamath Dl kala Thankssසුභ දවසක් වේවා මිතුරනි
70 දශකහෙහි අපවෙත දායාදකෙරුනු තවත් අති මධුර ගීයක් තිළිණකරන්නටයි මේ වෑයම...
ගීතය: ඔබත් මාත් අතරේ - සැදිව බැඳුනු ආදරහිත...
ගායනය: නිරන්ජලා සරෝජිනී
මෙතැනින් බාගන්න: http://www.sendspace.com/file/jfddiu
මේ හැඟුම්බර දුලභ ගීයෙහි රසවිඳින්නට ඔබසැමදෙනටයි මාගේ මේ ඇරියුම...
ස්තූතියි.
LDS>>දෙසවනින් හදවතට
Song eka mamath Gathaa Thankss
Song Eka Mamath Gathaa Thankss Ayiyaජාතියේ උදාර සිතුම් දේශයේ උදාර පැතුම්
පුන්‍ය චේතනා පුන්‍ය කල්පනා
නිදහස් ජය ගීත ඇසේ නිදහස් සිතිවිලි පැවසේ
උපහාර වන්දනා......
දේශ භක්තියෙන් උපන්න සමගි දාමයෙන් ප්‍රසන්න
ස්යංපෝෂණය කරන්න අටුකොටු පුරවා....
අත්වැල් බැඳ ඔකඳ වන්න ලක් දරුවනි පෙරට යන්න
පඬුවස් මහසෙන් වගේම.. ගාමිණි ගජබා වගේම
පැරකුම්බා රජුන් වගේ රට දැය නංවා...
වැව් දාගැබ් තනාගන්න උදම් වෙවී පෙරට යන්න...
Thankss Ayiya Mama Me Song Ekath Dl Kalaදෙදහස් පන්සිය වසරක් තිස්සේදෙදහස් පන්සීය වසරක් ඉපැරණි
මෙබිමෙන් ඔබහට උරුම වූ ඔද තෙද
මව් බිම වෙත යළි ඕනෑ වී ඇත.....
තේජ ධීර අභිමාන අතීතය
ඔබට ලබා දුන් ශක්තිය පුතුනේ
ඔබේ රටට යළි ඕනෑ වී ඇත
නුඹ ගත සවියෙන් හද රැදි එඩියෙන්
සසාර කළ මැන ඉපදුනු දේශය
ගතේ සවිය මේ පසට පොහොර කර
හිතේ එඩිය දහඩිය සේ මතුකර
මෙතුවක් ඔබ මෙබිමෙන් ලද ජීවය
මෙතුවක් ඔබ මෙබිමෙන් ලද ශක්තිය
මව් බිම වෙත යළි පූජා කළ මැන .................