Malwatte Chief Priest Ven. Thibbatuwawe Sumangala Thero

HallowMan

Well-known member
  • Jan 10, 2010
    5,790
    1,006
    113
    පුලුවන්නම් කියයි හාමුදුරුවොත් දේශද්‍රෝහි උනා කියලා..
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,790
    1,006
    113
    අයියෝ මොකො මේ කෝ අපේ MR supports ලා ඉස්සර පැනගෙන ඇවිත් reply දාන්නේ
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    hamuduruwonta therenne nathuwa athi ban. meka sahenna hithala hadapu suba anagathayaka executive plan ekak ne :)
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,790
    1,006
    113
    වෙනදට කෑ ගහන කට්ටිය අද කලින්ම නිදා ගන්න ගිහිල්ලා වගේ..
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,790
    1,006
    113
    මහින්ද වගේ චාටර් වෙච්ච රජෙක් මේ ලොවෙත් නැතුව ඇති..:no::no::no::no:
     

    sajithd

    Well-known member
  • Aug 3, 2007
    2,688
    80
    48
    uNkOWn
    ඇත්ත කියන දේ බොහොම භයානක දෙයක්. සමහර වෙලාවට පොදු මහ ජනතාව විදිහට අපි ඇත්ත නොදැන ඉන්න එක, එක අතකට හොඳ වෙන්නත් පුලුවන්. හාමුදුරුවෝ කියන විදිහට ආණ්ඩුව ඇතුලේ සිද්ද වෙන දේවල්, යුධමය රහස් හා රටේ ආරක්ෂාව සම්බන්ද සියලුම තොරතුරු මහජනතාවට හෙළිකරන්න බැහැ. ඒක අපේ රටේ විතරක් නෙමෙයි, වෙන රට වලටත් පොදුයි. ජෙනරාල් බීබීසී එකට කරල තියෙන ප්‍රකාශය නිසා යුදමය රහස් විදේස් රටවල් අතට පත් වීමේ අවදානමක් තියෙනවා. ඔහුගේ ප්‍රකාශය අනුව ලංකාවේ යුධ අපරාද සිදුවුන බවට සාක්ෂි සපයන බව ඔහු ප්‍රකාශ කර සිටිනවා. නමුත් ඔහු ඒසේ කලොත් ශ්‍රී ලංකාව ජාත්‍යන්තරව විශාල ලෙස අපකීර්තියට පත් වෙනවා. ජෙනරාල්ට තරහ තියෙන්නෙ මහින්දත් එක්ක. ඒ තරහ පිරිමසාගන්න ශ්‍රී ලංකාව සහ අපේ යුද හමුදාව පාවා දීම මම කොහෙත්ම අනුමත් කරන්නෙ නැහැ. ශ්‍රී ලංකාව දිගින් දිගටම ජාත්‍යන්තරයට යුද අපරාද සිදුකලේ නෑ කියල කියද්දි ජෙනරාල් බීබීසී එකට මේ වගේ ප්‍රකාශ සිදුකිරීමේ අරමුන මොකක්ද? ඔහු කියන විදිහට යුද අපරාද සිදුවුනානම් එකළ හිටපු යුද හමුදාපති විදිහට ඇයි ඒවට විරුද්ද නොවුනේ? ඇයි දැන් ඒවා ආයෙත් නැවත නැවත හාර අවුස්සන්නෙ? එමගින් ඔහු කුමක්ද බලාපොරොත්තුවෙන්න? ලංකාවේ හමුදා නිලදාරීන් සහ රජය ජාත්‍යන්තරය හමුවේ සමච්චලයට ලක් කර ඔවුන්ට දඩුවම් දීමද? ඔහුගේ අරමුන ඒකනම් ඔහුව අතඩංගුවට ගැනීම ගැන මගේ කිසිම විරෝදයක් නැහැ :)
     

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,119
    2,297
    113
    wadak na ban me hamuduruwo wadiya mewa gana kagahanna awoth eyatath sf ta kala demai karanne
    mulinma desadrohiyek karanawa
    eeta passe mada gahanawa
    anthimedhi tanathura nathi karala
    hithawath hamuduru namak koma hari etanata daagannawa