Malwatte Chief Priest Ven. Thibbatuwawe Sumangala Thero

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    වරදට එරෙහිව...... අවි ඔසවන්නේ...... රටකට දැයකට හිත ඇති මිනිසුන්....... ශාන්ති වාදි තපස් රකින්නේ....... පිට කොදු බිදගත්, ඔල මොල නිවටුන්.......!!


     

    bwijetunga

    Junior member
  • Jun 12, 2009
    128
    4
    18
    ඔව් මම මහින්දට තමයි චන්දෙ දුන්නෙ. ඒත් ඒකෙන් අදහස් වෙන්නෙ නැහැ මම මහින්ද කරන කියන හැම දෙයම අනුමත කරනවයි කියල. අනික ඔයාට මොනව හරි කියන්න තියෙනවනම් කොන්ද පන තියෙන මිනිහෙක් වගේ රියල් අයි.ඩී එකෙන් එන්නකො. ඇයි ඔය ෆේක් අයි.ඩී වලි ඇවිත් නිකම් කෑගන්නෙ.[/QUOTE

    mama fake id walin enda mata kohe tiyena amaruwatada oi??balapan mama join una dawasa...thamusela me chandayak allagena minihekta wada denawa.Hari Sf waraddak kara kymuko thamuse kynawa wge.mata eeta kalin kynawako aranthalawe hamuduwo marapu,maligawata bomb attack karapu karunata mokadda gatta action eka kyla??? nikan metana huttak katha karanda epa yako..thamuse monawada rata wenuwen kare??metana riwek wage awith dodawane???
     

    deepcool

    Junior member
  • May 15, 2009
    38
    1
    8
    DAMN TRAITOR!!!!!!!!!!!!..........VENERABLE THERO SEEMS TO BE DARK UNDER HAND FORCE OF A FOREIGN COUP.................MY GOD WAT SHALL WE DO NOW
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    මල්වතු නාහිමිපාණෝ
    රටේ නායකත්වය පිළිබඳ කළ එඩිතර ප්‍රකාශය
    රටට ආඩම්බරයක්.
    ම්ලේච්ඡයන්ගෙන් ව්නාස වෙමින් තියන මේ කාලකණ්ණි රටේ
    මේ වගේ කෙළින් කතා කරන්න ශක්තිය තියන චරිත
    අදටත් ඉතුරු වෙලා තියන එක ප්‍රාතිහාර්යයක්.


    :)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    රටේ වෙන හැම දෙයක්ම හාමුදුරුවො දැන ගන්න විදිහක් නැහැනෙ. හාමුදුරුවො ත් අපි වගේ ටීවී එකෙන්, පත්තර වලින් සහ වෙන මිනිස්සු කියන දේවල් වලින් තමයි රටේ වෙන දේවල් දැන ගන්නෙ. ඉතින් උන්නාන්සේ ඒක පාර්ශවිකව ඔය වගේ කතාවක් දේශනා කරපු එක ගැන පුදුම වෙන්න දෙයක් නැහැ

    හාමුදුරුවෝ හෙට ඉදන් දේශ ද්‍රෝහියෙක් බං ..............!! :shocked::shocked::shocked::shocked:
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,428
    704
    113
    38
    AREA 51
    දෑන් උබල දාන දෙවල් වලට උත්තර දෙන්න ඔනි උබලට ඔනි විදිහටද.........
    දෑන් මෙතන අඩ අඩ හිටිය ක්ව්.රුවත් රිප්ලය් කරන්නෙ නෑ... කියල රිප්ලය් කරාම උන්ට ෆේක් අය්ඩි ලු........ කාට හරි ෆෙක් ද නෑද්ද කියන්න කලින් join date එක බලපන්...:nerd::nerd:
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    ඇත්ත කියන දේ බොහොම භයානක දෙයක්. සමහර වෙලාවට පොදු මහ ජනතාව විදිහට අපි ඇත්ත නොදැන ඉන්න එක, එක අතකට හොඳ වෙන්නත් පුලුවන්. හාමුදුරුවෝ කියන විදිහට ආණ්ඩුව ඇතුලේ සිද්ද වෙන දේවල්, යුධමය රහස් හා රටේ ආරක්ෂාව සම්බන්ද සියලුම තොරතුරු මහජනතාවට හෙළිකරන්න බැහැ. ඒක අපේ රටේ විතරක් නෙමෙයි, වෙන රට වලටත් පොදුයි. ජෙනරාල් බීබීසී එකට කරල තියෙන ප්‍රකාශය නිසා යුදමය රහස් විදේස් රටවල් අතට පත් වීමේ අවදානමක් තියෙනවා. ඔහුගේ ප්‍රකාශය අනුව ලංකාවේ යුධ අපරාද සිදුවුන බවට සාක්ෂි සපයන බව ඔහු ප්‍රකාශ කර සිටිනවා. නමුත් ඔහු ඒසේ කලොත් ශ්‍රී ලංකාව ජාත්‍යන්තරව විශාල ලෙස අපකීර්තියට පත් වෙනවා. ජෙනරාල්ට තරහ තියෙන්නෙ මහින්දත් එක්ක. ඒ තරහ පිරිමසාගන්න ශ්‍රී ලංකාව සහ අපේ යුද හමුදාව පාවා දීම මම කොහෙත්ම අනුමත් කරන්නෙ නැහැ. ශ්‍රී ලංකාව දිගින් දිගටම ජාත්‍යන්තරයට යුද අපරාද සිදුකලේ නෑ කියල කියද්දි ජෙනරාල් බීබීසී එකට මේ වගේ ප්‍රකාශ සිදුකිරීමේ අරමුන මොකක්ද? ඔහු කියන විදිහට යුද අපරාද සිදුවුනානම් එකළ හිටපු යුද හමුදාපති විදිහට ඇයි ඒවට විරුද්ද නොවුනේ? ඇයි දැන් ඒවා ආයෙත් නැවත නැවත හාර අවුස්සන්නෙ? එමගින් ඔහු කුමක්ද බලාපොරොත්තුවෙන්න? ලංකාවේ හමුදා නිලදාරීන් සහ රජය ජාත්‍යන්තරය හමුවේ සමච්චලයට ලක් කර ඔවුන්ට දඩුවම් දීමද? ඔහුගේ අරමුන ඒකනම් ඔහුව අතඩංගුවට ගැනීම ගැන මගේ කිසිම විරෝදයක් නැහැ :)


    මල්වතු හාමුදුරුවො ඇත්ත කියන එකෙන් අදහස් කළේ යුද රහස් නෙමේ.
    මාධ්‍ය වලට ඇත්ත හෙළිකරන්නත්
    මිනිස්සුන්ට ඇත්ත දැනගන්නත් තියන අයිතිය පිළිබඳව.

     

    Dr.Brother

    Member
    Aug 24, 2008
    1,592
    31
    0
    ACBT

    මල්වතු හාමුදුරුවො ඇත්ත කියන එකෙන් අදහස් කළේ යුද රහස් නෙමේ.
    මාධ්‍ය වලට ඇත්ත හෙළිකරන්නත්
    මිනිස්සුන්ට ඇත්ත දැනගන්නත් තියන අයිතිය පිළිබඳව.


    :):):):)
     

    Dr.Brother

    Member
    Aug 24, 2008
    1,592
    31
    0
    ACBT
    ආ තමුසෙත් ෆේක් අයි. ඩී කාරයෙක්නෙ... උබල වගේ කොන්දක් නැති එවුන්ට ඉතින් ඕව තේරෙන්නෙ නෑ. උබ නිකන් මොලේ වෙහෙසන්න එපා ඕව තේරුම් ගන්න. වැඩක් වෙන එකක් නැහැ. දැන් ඉතින් තවටිකක් කුනුහරුප කියල කෑ ගහල පලයං. උබලත් එක්ක කොහොමද වැදගත් විදිහට වාද කරන්නෙ:lol::lol::lol:

    KOLLA HAMUDURUWO NIKAN HAMUDURUWO NEMEI ME INNE ...UMBATA WADA GODAK DANNAWA
     
    • Like
    Reactions: lkdood

    yehank

    Member
    Oct 14, 2006
    163
    3
    0
    friends just a little while ago i posted a thread containing the same video.but i saw this thread after i submitted it.it's ok lets make this thread bump and take the good news to the people
     
    • Like
    Reactions: lkdood

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,790
    1,006
    113
    මල් වත්තේ මහ නාහිමි - චන්දයක් වෙලාවෙදි චන්ද දායකයෝ දැනගන්න ඔනේ මේ වගේ මිනිස්සු මේ වගේ තැන් වලට නොයවන්න.
     
    • Like
    Reactions: lkdood

    xwife

    Member
    Dec 25, 2009
    176
    2
    0

    මල්වතු හාමුදුරුවො ඇත්ත කියන එකෙන් අදහස් කළේ යුද රහස් නෙමේ.
    මාධ්‍ය වලට ඇත්ත හෙළිකරන්නත්
    මිනිස්සුන්ට ඇත්ත දැනගන්නත් තියන අයිතිය පිළිබඳව.

    ඔව් හමුදුරුවො කතා කරන්නෙ යුධ රහස් ගැන නෙවෙයි. මිනිසුන්ට ඇත්ත දැන ගන්ඩ මාධ්‍ය වලින් ඇත්ත ප්‍රකශ කරන්ඩ ඕන කියන එක ගැන

    පොඩි ප්‍රශ්ණයකට තියෙන්නෙ හමුදුරුවො කතා කරන්නෙ අර lankaenews කාරය ගැන. ගමට තාක්ෂණය ගියාට පන්සලට තක්ෂණය ගිහින් නැ වගෙ. ඒ site එකේ තියන ඒවා
    හමුදුරුවො දැක්කොත් අය මධ්‍ය කරයින්වයි උන්ගෙ පවුල් වල එවුන්වයි පන්සලේ හතර මායිමට වැද්දගන් නැතිවෙයි.

    PS සුදු වෑන් කතාවනම් ඇත්ත වෙන්ඩ ඇති ඒ උනාට මූව නම් සුදු වෑන් එකකින් අරගෙන යන්ඩ නතුව ඇති. කිවුව බොරුවලට පොළව පලන් යන්ඩ ඇති.
     

    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.


    Den Malwatte hamuduruwoth KOTI DA???

    Malwatte Nayaka Hamuduruwan kotiya sudda ngo

    kumantrana kumantrana kumantrana

    pacha vahini news kiyai

    :shocked::lol:

    Malwatte Nayaka Hamuduruwan arrest karai anduweta kade yan ne naha kiyala

    Ahmadinejad-Mugabe2.jpg


    'Api Serama Rajawaru Api Serama Yaluwo'
     

    rwnfrnnd

    Active member
  • Sep 9, 2008
    653
    40
    28
    Gam5
    හාමුදුරුවො කියන ව්දිහට උන්වහන්සේලාට කරන්න දේකුත් නෑ තමයි.. හැබැයි අඩුම තරමේ නිවේදනයකින් හරි විරෝධය ප්‍රකාශ කළ යුතුයි කියලයි මමනම් හිතන්නෙ.
     

    Hiranchandima

    Member
    Sep 29, 2006
    10,824
    149
    0
    Hama thanama innawa
    Me hamuduruwanwa jaffna paththata pansal maruwak wath hadala dai oya raja.. Rate rall okane horunta,paharayanta,kudu karainta,mineemaruwanta,konda nathi unta,mankolla kaarayinta aawdagena aththa wala dala boruwa hitawanne nathi hamootama wenne me tika thamai!