වරදට එරෙහිව...... අවි ඔසවන්නේ...... රටකට දැයකට හිත ඇති මිනිසුන්....... ශාන්ති වාදි තපස් රකින්නේ....... පිට කොදු බිදගත්, ඔල මොල නිවටුන්.......!!
ඔව් මම මහින්දට තමයි චන්දෙ දුන්නෙ. ඒත් ඒකෙන් අදහස් වෙන්නෙ නැහැ මම මහින්ද කරන කියන හැම දෙයම අනුමත කරනවයි කියල. අනික ඔයාට මොනව හරි කියන්න තියෙනවනම් කොන්ද පන තියෙන මිනිහෙක් වගේ රියල් අයි.ඩී එකෙන් එන්නකො. ඇයි ඔය ෆේක් අයි.ඩී වලි ඇවිත් නිකම් කෑගන්නෙ.[/QUOTE
mama fake id walin enda mata kohe tiyena amaruwatada oi??balapan mama join una dawasa...thamusela me chandayak allagena minihekta wada denawa.Hari Sf waraddak kara kymuko thamuse kynawa wge.mata eeta kalin kynawako aranthalawe hamuduwo marapu,maligawata bomb attack karapu karunata mokadda gatta action eka kyla??? nikan metana huttak katha karanda epa yako..thamuse monawada rata wenuwen kare??metana riwek wage awith dodawane???

රටේ වෙන හැම දෙයක්ම හාමුදුරුවො දැන ගන්න විදිහක් නැහැනෙ. හාමුදුරුවො ත් අපි වගේ ටීවී එකෙන්, පත්තර වලින් සහ වෙන මිනිස්සු කියන දේවල් වලින් තමයි රටේ වෙන දේවල් දැන ගන්නෙ. ඉතින් උන්නාන්සේ ඒක පාර්ශවිකව ඔය වගේ කතාවක් දේශනා කරපු එක ගැන පුදුම වෙන්න දෙයක් නැහැ



ඇත්ත කියන දේ බොහොම භයානක දෙයක්. සමහර වෙලාවට පොදු මහ ජනතාව විදිහට අපි ඇත්ත නොදැන ඉන්න එක, එක අතකට හොඳ වෙන්නත් පුලුවන්. හාමුදුරුවෝ කියන විදිහට ආණ්ඩුව ඇතුලේ සිද්ද වෙන දේවල්, යුධමය රහස් හා රටේ ආරක්ෂාව සම්බන්ද සියලුම තොරතුරු මහජනතාවට හෙළිකරන්න බැහැ. ඒක අපේ රටේ විතරක් නෙමෙයි, වෙන රට වලටත් පොදුයි. ජෙනරාල් බීබීසී එකට කරල තියෙන ප්‍රකාශය නිසා යුදමය රහස් විදේස් රටවල් අතට පත් වීමේ අවදානමක් තියෙනවා. ඔහුගේ ප්‍රකාශය අනුව ලංකාවේ යුධ අපරාද සිදුවුන බවට සාක්ෂි සපයන බව ඔහු ප්‍රකාශ කර සිටිනවා. නමුත් ඔහු ඒසේ කලොත් ශ්‍රී ලංකාව ජාත්‍යන්තරව විශාල ලෙස අපකීර්තියට පත් වෙනවා. ජෙනරාල්ට තරහ තියෙන්නෙ මහින්දත් එක්ක. ඒ තරහ පිරිමසාගන්න ශ්‍රී ලංකාව සහ අපේ යුද හමුදාව පාවා දීම මම කොහෙත්ම අනුමත් කරන්නෙ නැහැ. ශ්‍රී ලංකාව දිගින් දිගටම ජාත්‍යන්තරයට යුද අපරාද සිදුකලේ නෑ කියල කියද්දි ජෙනරාල් බීබීසී එකට මේ වගේ ප්‍රකාශ සිදුකිරීමේ අරමුන මොකක්ද? ඔහු කියන විදිහට යුද අපරාද සිදුවුනානම් එකළ හිටපු යුද හමුදාපති විදිහට ඇයි ඒවට විරුද්ද නොවුනේ? ඇයි දැන් ඒවා ආයෙත් නැවත නැවත හාර අවුස්සන්නෙ? එමගින් ඔහු කුමක්ද බලාපොරොත්තුවෙන්න? ලංකාවේ හමුදා නිලදාරීන් සහ රජය ජාත්‍යන්තරය හමුවේ සමච්චලයට ලක් කර ඔවුන්ට දඩුවම් දීමද? ඔහුගේ අරමුන ඒකනම් ඔහුව අතඩංගුවට ගැනීම ගැන මගේ කිසිම විරෝදයක් නැහැ![]()
මල්වතු හාමුදුරුවො ඇත්ත කියන එකෙන් අදහස් කළේ යුද රහස් නෙමේ.
මාධ්‍ය වලට ඇත්ත හෙළිකරන්නත්
මිනිස්සුන්ට ඇත්ත දැනගන්නත් තියන අයිතිය පිළිබඳව.




ආ තමුසෙත් ෆේක් අයි. ඩී කාරයෙක්නෙ... උබල වගේ කොන්දක් නැති එවුන්ට ඉතින් ඕව තේරෙන්නෙ නෑ. උබ නිකන් මොලේ වෙහෙසන්න එපා ඕව තේරුම් ගන්න. වැඩක් වෙන එකක් නැහැ. දැන් ඉතින් තවටිකක් කුනුහරුප කියල කෑ ගහල පලයං. උබලත් එක්ක කොහොමද වැදගත් විදිහට වාද කරන්නෙ![]()
ඔව් හමුදුරුවො කතා කරන්නෙ යුධ රහස් ගැන නෙවෙයි. මිනිසුන්ට ඇත්ත දැන ගන්ඩ මාධ්‍ය වලින් ඇත්ත ප්‍රකශ කරන්ඩ ඕන කියන එක ගැන
මල්වතු හාමුදුරුවො ඇත්ත කියන එකෙන් අදහස් කළේ යුද රහස් නෙමේ.
මාධ්‍ය වලට ඇත්ත හෙළිකරන්නත්
මිනිස්සුන්ට ඇත්ත දැනගන්නත් තියන අයිතිය පිළිබඳව.
Den Malwatte hamuduruwoth KOTI DA???


මල් වත්තේ මහ නාහිමි - චන්දයක් වෙලාවෙදි චන්ද දායකයෝ දැනගන්න ඔනේ මේ වගේ මිනිස්සු මේ වගේ තැන් වලට නොයවන්න.

sira kathaawa ban ekanam