Mekath Deshadrohi prakashayak da???

HallowMan

Well-known member
  • Jan 10, 2010
    5,789
    1,005
    113
    මල් වත්තේ මහ නාහිමි - චන්දයක් වෙලාවෙදි චන්ද දායකයෝ දැනගන්න ඔනේ මේ වගේ මිනිස්සු මේ වගේ තැන් වලට නොයවන්න.
     
    Hiranchandima

    Member
    Sep 29, 2006
    10,824
    149
    0
    Hama thanama innawa
    මෙව තමයි අපි කිව්වෙ චන්දෙට ඉස්සෙල්ල,... එතකොට අපිවත් දෙශදොහියො කරා.... දැන් පුලුවන් උබලගෙ කකුස්සි කටෙන් කියපන් මල්වතු නාහිමියොත් දෙශදොහියෙක් කියල.... :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,495
    113
    Inside Your Laptop ;)
    වරදට එරෙහිව...... අවි ඔසවන්නේ...... රටකට දැයකට හිත ඇති මිනිසුන්....... ශාන්ති වාදි තපස් රකින්නේ....... පිට කොදු බිදගත්, ඔල මොල නිවටුන්.......!!

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,495
    113
    Inside Your Laptop ;)
    මෙව තමයි අපි කිව්වෙ චන්දෙට ඉස්සෙල්ල,... එතකොට අපිවත් දෙශදොහියො කරා.... දැන් පුලුවන් උබලගෙ කකුස්සි කටෙන් කියපන් මල්වතු නාහිමියොත් දෙශදොහියෙක් කියල.... :angry:

    හාමුදුරුවෝ හෙට ඉදන් දේශ ද්‍රෝහියෙක් බං ..............!! :shocked::shocked::shocked::shocked:
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,789
    1,005
    113
    දැන් උන් හදන්නේ හාමුදුරුවන් කිසිම දෙයක් දන්නේ නෑ කියන එක ඉස්සරහට දාල ප්‍රශ්නෙන් පැනලා යන්න, අන්තිමට පොඩි දේශද්‍රෝහි කැල්ලකුත් එකතු කරයි නැත්නම් හරි නැනේ , මෙච්චර කල් එකෙන්නේ ගොඩගියේ..
     
    KrAzY_iN_LuV

    Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    දැන් උන් හදන්නේ හාමුදුරුවන් කිසිම දෙයක් දන්නේ නෑ කියන එක ඉස්සරහට දාල ප්‍රශ්නෙන් පැනලා යන්න, අන්තිමට පොඩි දේශද්‍රෝහි කැල්ලකුත් එකතු කරයි නැත්නම් හරි නැනේ , මෙච්චර කල් එකෙන්නේ ගොඩගියේ..
    aniwaaryenma machan balapanko mun heta ude weddi haamuduruwanta label ekak gahuwe naththam para ballo,, munta hena gahala aayeth gahanna one:angry::angry::angry::angry:
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,485
    5,884
    113
    ane ape hamduruwontath ara kala kanni desha drohi kiyay....minissu athtah danganna ona....welwakata hithenewa api mey dushitha anduwata erehiwa nagitinna ona ona kiyala...
     
    rwnfrnnd

    Active member
  • Sep 9, 2008
    653
    40
    28
    Gam5
    එලකිරි එකේ කෑගහන උන් ගැන එච්චර වද වෙන්න ඕන නෑ.. සමහරක් උන් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නූගත් මෝඩයො.. සමහරක් උන් පවුල් පරම්පරාවල් පිටින් පක්ෂ වලට ගැති වෙලා ඉන්න උන්.. අනිත් ඈයො නිකම්ම ජොලියට මෝඩ චූන් ගන්න උන්.
    තර්කානුකූලව දෙපැත්ත ගැන හිතල කථා කරන අය ගොඩක් අඩුයි. එහෙම එකෙක් හම්බ උනොත් විතරයි මම නම් වාද කරන්නෙ.
     
    Last edited:
    • Like
    Reactions: junki

    junki

    Member
    May 28, 2006
    575
    14
    0
    එලකිරි එකේ කෑගහන උන් ගැන එච්චර වද වෙන්න ඕන නෑ.. සමහරක් උන් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නූගත් මෝඩයො.. සමහරක් උන් පවුල් පරම්පරාවල් පිටින් පක්ෂ වලට ගැති වෙලා ඉන්න උන්.. අනිත් ඈයො නිකම්ම ජොලියට මෝඩ චූන් ගන්න උන්.
    තර්කානුකූලව දෙපැත්ත ගැන හිතල කථා කරන අය ගොඩක් අඩුයි. එහෙම එකෙක් හම්බ උනොත් විතරයි මම නම් වාද කරන්නෙ.
    sahathika attha ....
     
    rwnfrnnd

    Active member
  • Sep 9, 2008
    653
    40
    28
    Gam5
    sahathika attha ....
    :)

    ආන්ඩුව තමන්ගෙ රට වැසියාගෙ බුද්ධිය ගැන තක්සේරු කරන ආකාරය දැකල උන්ගෙ බොරුවලට රැවටෙන එවුන් ගැන වෙලාවකට මට දුකත් හිතෙනව.

    උදාහරණයකට ඉඩී අමීන් ෆිල්ම් එක ගමු.. ඒකෙ ගැඹුරු යටිපෙල අර්ථය සම්පූර්ණයෙන්ම සමපාත වෙන්නෙ මහින්ද ප්‍රමුඛ ආන්ඩුවෙ ක්‍රියා පිළිවෙතට.. ඉඩී අමීන් කිව්වෙත් අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ ගැන.. බැන්නෙ බ්‍රිතාන්‍යට.. පෙනී හිටියෙ දේශීයත්වය වෙනුවෙන්. නමුත් ෆිල්ම් එකේ උඩින් පේන ඉඩී අමීන්ගෙ හමුදා ඇඳුම නිසා මිනිස්සු ඒකට අනුව කථාව තේරුම් ගනියි කියල තමයි ආන්ඩුව හිතුවෙ.

    මුන් විශ්වාස කරනවනම් මේ රටේ ඉන්නෙ බුද්ධිමත් ජනතාවක් කියල කවදාවත් ඔය වගේ ෆිල්ම් එකක් දාන්නෙ නැහැ. ඒවගේම හොර ගිවිසුමක් කියල ආර්. සම්බන්ධන් වගේ කෙනෙක් සිංහලෙන් අත්සන් කරපු කොල කෑල්ලක් බෙදා හරින්නෙත් නැහැ. :lol:

    මහින්දට කඩේ යමින් එයා වටේ ඉන්න චිත්‍රපටිකාරයොත් මේ රටේ ඉන්නෙ චිත්‍රපටියක යටි පෙළ අර්ථය තේරුම් ගන්න බැරි මිනිස්සු කියල හිතනවද දන්නෙ නෑ. අනේ මෙහෙමත් කාලකන්නි කලාකාරයො.
     
    උබ හරි තාමත් මේ රටේ ඔය බොරු විශ්වාස කරන මෝඩ රැලක් ඉන්නවා..ඇත්ත දන්න අය කතා කරන්න බයයි,ඉතුරු එවුන් ටික වාසියට set වෙච්ච ඇම්බැට්ටයෝ.
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,991
    4,012
    113
    Sri Lanka
    mun dan news wala kiyai rahasigatha awi kihipayak athi bawata thorathuru leabi atha. kiyala check karai hamuduruwonge place ekath. eeta passe apahu niwatayo wage ei. owane me harakge weda. eeta passe thawa kiyai daane mas malu thibune nethnam ekenma damala gahanawa kiyala. oya wage p***a talk thiyenne munta. hik