SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

kkumara55

Member
Nov 26, 2009
1,134
92
0
srilanka
අහස උසට කඳු තිබුනත් මහ උස
පිදුරුතලාගල කන්ද තරම්
කාගේ දෑතද නලලත ගැටුනේ සිරිපා කඳු පාමුල තරම්...

නෙත අදහනු බැරි මහ ගස් තිබුනත්
දෙරණම උඩුවියන් තරම්
කාගේ දෑසද නිවී සැනසුනේ
සිරිමා බෝ මළුවෙදී තරම් .....

දහස් ගනන් අත් නලලත ගැටෙනා
පින් බර සිරිපා කන්ද තරම්
අප්පච්චි නුඹ තුන් හිත නිවනා
ජය සිරිමා
බෝ සේවන තරම්..

අහස උසට කඳු තිබුනත්
එඩ්වඩ් ජයකොඩි

Ahasa Usata Kandu
Edwerd Jayakodi



අපේ මේ හූයට විශාල සේවයක් කළ අසාධාරණයට නොබියව කතා කළ,
ඕනෑම කෙනෙකුට ප්‍රශ්නයක් ඇතිවූ විට ඊට නොබියව මුලින් සම්බන්ධ වුන,
සෘජුව සිය අදහස් ප්‍රකාශ කල,

මව් භාෂාව හැසිරවීම අතින් මුල් තැන ගෙන සිටි,

පෙර කල මෙම හූයේ සිදු වූ වටිනා සංවාද බොහෝමයකට සිය දැනුමෙන් උපරිම දායකත්වය සැපයූ,

Shammee
සහෝදරියගෙන් ලැබුණු ගීත එකතුවකින් ගත් ගීතයකි මේ.

බොහෝම ස්තුතියි Shammee

ඔබගේ දායකත්වය යළි මේ හූයට ලැබෙන තුරු
අපි බලාපොරොත්තුවේ පහන් එලි දල්වාගෙන සිටිමු...



ME GEETHAYATH MAMA GATHTHAA.GODAAK PIN SHAMMEE & SURANGATA........
 

thilzz

Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    දරුවන් තුරුලේ ඉන්නා කලේයා - විශාරද අමරදේව
    පූජා චිත්‍ර පටයෙන් සංකල්පනාව ධර්මසිරි ගමගේ
    http://www.mediafire.com/?mz5vnjzjzym
    බොඳවී හිස් ආකාසේ - ප්‍රේමසිරි කේමදාස
    වෙද හාමිනේ ටෙලි නාට්‍යයෙන්
    http://www.mediafire.com/?nuizwn2ylm4
    භෞතික ජීව රසායන විද්‍යා - නිල් මානෙල් ටෙලි නාට්‍යයෙන්
    http://www.mediafire.com/?2mtqmjwzmjo
    බුදු බව ලබනා පියවරු වෙසෙනා - විශාරද නන්දා මාලනී
    පූජා චිත්‍රපටයෙන් , පද වැල් ධර්මසිරි ගමගේ
    http://www.mediafire.com/?ozjxzdnlzoq

    ගොඩක් ස්තූතියි , මම මේ ගීත කිහිපය ගන්නවා :)
     

    samantha57126

    Well-known member
  • Aug 23, 2008
    2,072
    214
    63
    68
    GERMANY
    දයානන්ද ගුණවර්ධනගේ මධුර ජවනිකා වේදිකා නට්‍යයේ තවත් ගීත කිහිපයක්.
    මෙහි ශ්‍රවණ තත්වය නම් එතරම් හොඳ මදි වුවත් ඇසිය යුතු ගීත කිහිපයකි.

    http://www.mediafire.com/?njqvmymzjm4

    http://www.mediafire.com/?lqvgjj2ijoy
     
    • Like
    Reactions: sandun thilaka

    sv83

    Member
    Jan 12, 2010
    8
    0
    0
    Kandy
    පිනි කදුල මම
    මල් කැකුළ සිඹ
    මල් පුසුඹ හැර ගිය
    පිනි කදුල මම

    මල් කැකුළ මම
    පිනි කදුල ලග
    සෝ කැවුල් උසුලන
    මල් කැකුළ මම
    ..................................................me song 1ka kauda kiyanne kiyala mam hariyatama danne nehe, 2k kiyana song 1k. kagaga hari thiyanawanam upload karanna ,loku udauwak.
    kalaga wath nedda ?????????????????
     

    nadishan

    Member
    Jan 13, 2007
    149
    0
    0
    Ada Hawasata maa - Sujatha Aththanayaka

    ME ka dila thiyenawa pw danne nathoooooooooooooooooooooooooooooo
     

    Saru23

    Member
    Feb 9, 2010
    30
    1
    0
    සිරස ටීවී එකට ආදරේ කරන අය සියල්ලෝම මේ වෙබ් එකට ගිහිල්ල කියවල බලන්න සිරස ටීවී එකේ ගුණාත්මක භාවය....

    http://sirasatv.info
     
    Jun 24, 2007
    83
    1
    0
    Gampaha
    සිරස ටීවී එකට ආදරේ කරන අය සියල්ලෝම මේ වෙබ් එකට ගිහිල්ල කියවල බලන්න සිරස ටීවී එකේ ගුණාත්මක භාවය....

    http://sirasatv.info


    machan mehema kiyanawata tharaha wenna epa. onama kenekuta thamange adahas nidahasee prakasha karanna puluwan. keneku narabeemata akamathinam nobala innata puluwan. pudgalika madya kiyanne viyaparayak. waradi adupadukam thiyeewi. niwaradi dee penwa deemai mada gaseemai dekak. oba kiyanne rupawahiniya, swadeena rupawahiniya, swarnawahiniya hodai kiyalada? obata amathakada Raja FM mee ratata karapu seewaya. buddimath weenna> onama deeka hoda dee withrak gamu. waradda penna demu. oun kala hoda deeta garu karamu.
     
    Status
    Not open for further replies.