වෛරී සිත් ඇත්තන්ගේ කුරිරු සතුට සඳහා

Flyboy

Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    chande ona welawata SF thaniyama udde karala thiyenne
    uda aparada walata danduwam denna ona welawata mahinda thaniyama udde karala thiyenne
    okata thami kuhakakama kiyanne:)

    Ehema kiwwe api newei ne.. Umbalane...
    Chande kale umbala kiwwe MR udde dinna kiyala neweida? Hamuda pathia kawru hitiyath ekai kiyala umbala kiwwe nadda?
     

    starchild82

    Member
    Jan 9, 2010
    581
    12
    0
    Mewata appudi gahapu aya thamai ada kimbul kandulu halanne. MRta mee awasthawen gahala "Kuriru sathutak" labanneth unma thamai.



    Apita dukai SFta wechcha deta. meeta 8 months walata issara SFta wiruddha wechcha aya, SFwa gonata andagena rata & SF dennawama winasha karanna me hadanne. Muntika innakan kawadawath Lankawa hadanna baha.

    Ada SFta wechcha degena wediyama andanne Mano Ganeshan. Samaharunta dena lankawe SFta passe lokuma hero "Mano Ganeshan" wenna athi.
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    Udde na kiyala paita tiyena nidahasa mokakda?
    Dan e kaleta wada anthai neda?
    :shocked::shocked::shocked::shocked:

    Monawatada mata nidahasak tiyenne kiyanawada?

    Mama tax gewanawa.. Un ewa horakan karala sura sapa gannawa..

    Mama chande danawa... Ewa kunu gode.. Unta kamati vidihata eka wenas kara gannawa

    Mata mage mataya kiyanna ba.. Sudu van walin ussan yanawa..

    Pelapaliyak yanna ba.. Unge marayo awilla gahanawa...Policiyath marayinge patte..

    Mekada nidahasa?


    owa monawada malli
    uba yudden awathen ou pawulaka ipadunanam ohoma kiyanne :no:
    yudde wenasa ubata denune nethi unata yudden beta kaaapu minissu dannawa
     

    feed

    Member
    Nov 14, 2008
    4,563
    279
    0
    oba nodani,mulu lowama dani...
    Monawatada mata nidahasak tiyenne kiyanawada?

    Mama tax gewanawa.. Un ewa horakan karala sura sapa gannawa..

    Mama chande danawa... Ewa kunu gode.. Unta kamati vidihata eka wenas kara gannawa

    Mata mage mataya kiyanna ba.. Sudu van walin ussan yanawa..

    Pelapaliyak yanna ba.. Unge marayo awilla gahanawa...Policiyath marayinge patte..

    Mekada nidahasa?
    ම්ම්ම්ම්ම්...සිරා කේස් එකක් තමයි...
    මෙහෙමයි මම දකින විදියට,
    හැම ආන්ඩුවක් ම tax කොල්ල කෑවා....ලොකුම කොල්ල කැමත් උනෙ UNP කාලෙ...
    චන්ද කොල්ලය හැන නම් කතා කරන්න UNP ට කොහෙත්ම අයිති නෑ.
    ප්‍රේමදාස මහතා මැරෙන විටත් ඔහුගෙ ගෙදරින් දහස් ගානක් චන්ද පෙට්ටි හමුඋනා...ඒක ප්‍රසිද්ද රහසක්.
    මචන් පොඩ්ඩක් එලකිරි එකෙ,ටීවි එකෙ ,ඉන්ටනෙට් එකෙ බලපන් කොච්චර බනිනවද කියල ආන්ඩුවට...ඒ අයව උස්සන් ගිහින් නෑනෙ...ඔය අතුලත් අපුරුවට ඉන්නෙ..:shocked:
    යුඇන්පි කාලෙ ඔන තරම් අය මැරුවා....මේ වෙන දේවල් අනුමත කාරන්නෙනෑ.නමුත් ඉස්සරට වඩ අඩුයි,

    ඔව අඩු වැඩි විදියට හැම කාලෙම තිබුනා....
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,095
    3,081
    113
    චන්දේ තියෙන කාලේ අලි ටොක්ස් දැම්මේ ...........

    පව් අසරණයා කට නිසා තමයි මැරෙන්න වෙන්නේ.....................

    umbata me comment eka daanakota monawage sathutakda hithata awe???...:(:( lankawa beragaththa jaathika weerayekawa mineemaru deshapaluwo wagaya wada dedee satek wage thiyagena innawa kiyala huthunema nedda...umba aththata sri laankikayaeda???neththnam udden ithuru wechcha para kotiyekkda????
     
    Last edited:
    May 17, 2006
    3,632
    90
    0
    යකො යුද අපරාද කියලා උබලා කියන්නේ මොනවද????

    පුලිතේවන්, නඩෙශන් මරපු එක නේ.....

    යකො එහෙම කරල තමය් යුද්දෙ ඉවර කරේ..........

    නැති යුද අපරාද ගැන ලෝකෙට කියන්න ගිය එකද ඔය කියන දේශප්‍රේමිකම?
    මොනා වුනත් කතා කරන්න ඉගෙන ගන්න...
    :frown:

    mata poddak kiyanawada SF kiwwa yuda aparada monawada kiyala...?
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    Mewata appudi gahapu aya thamai ada kimbul kandulu halanne. MRta mee awasthawen gahala "Kuriru sathutak" labanneth unma thamai.



    Apita dukai SFta wechcha deta. meeta 8 months walata issara SFta wiruddha wechcha aya, SFwa gonata andagena rata & SF dennawama winasha karanna me hadanne. Muntika innakan kawadawath Lankawa hadanna baha.

    Ada SFta wechcha degena wediyama andanne Mano Ganeshan. Samaharunta dena lankawe SFta passe lokuma hero "Mano Ganeshan" wenna athi.


    SF gena sirawata dukai
    UNP ekee inna oya suddata kadee yana ewun tikai daanna oni
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,789
    1,005
    113
    හරි මේකට උත්තර දීපන්,
    කොටි නයකයො මරපු එක යුද අපරදයක්ද?
    එහෙමනම් යුද හමුදාපති විදියට සරත් ෆොන්සෙකත් වග කියන්න ඔන නෙඩ?

    නෑ කොටි නායකයෝ මරපු එක වරදක් නෙමෙයි හැබයි smallvilleclerk50 සහෝදරයා කිව්වා වගේ යුධ අපරාධය සුදු කොඩි සිද්ධිය නම් එහෙනම් එක ලෝක සම්මත නිතියට අනුව වැරදි ක්‍රියාවක් (යුධ අපරාධයකි),අපිට රටක් හැටියට ලෝක නිතියට පිටු පාන්නට බෑ..එතකොට කවුද වැරදි කාරයා,වැරදි කාරයා තමයි ඒ වෙලාවේ ඒ සේනංකයට අණ දුන්න ඉහල බලධාරියා.දැන් ෆොන්සේකා මහත්තයා ගාව සාක්ශි තියනවා කියන්නේ ඒ පුද්ගලයාට එරෙහිවනේ..
     
    Last edited:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    දැන් බලන්න ලබා ගත්ත නිදහසින් වැඩක් තියෙනවද කියලා ?? උඹලා. ..උඹලාම මරාගන්නවා....සිංහල ජාතියට කවදාවත් නිදහසක් නෑ....ජාතිය සමගි නොකරන නිදහසක් මොකටද ?...සිංහල අපි මුල වරද්ද ගත්තා...මෙයට වග කියන්න ඕන විජය රජ තමයි...කුෙව්නියගේ ශාපය අදත් පල දෙනවා....සිංහල අපි කුලල් කාගෙනම වඳ වෙන ජාතියක්......හැබැයි මෙම පරශ්නයට ආන්ඩුවට වගකීමෙන් වැඩ කරන්න තිබ්බා....කරපු ආකාරය හොඳ මදි...
     
    Last edited:

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    umbata me comment eka daanakota monawage sathitakda hithata awe???...:(:( lankawa beragaththa jaathika weerayekawa mineemaru deshapaluwo wagaya wada dedee satek wage thiyagena innawa kiyala huthunema nedda...umba aththata sri laankikayaeda???neththnam udden ithuru wechcha para kotiyekkda????


    nee machan mekai SF kiyanne yudde dinanna weda karapu manussayek
    honda yudha nayakayek
    eee manussayawa meee UNP karayoooo rawattala politics walata genalla
    nannatara kala
    den eee manussaya hire duk widinawa
     

    Muthumina

    Member
    Feb 13, 2008
    271
    9
    0
    25 min from colombo
    Ehema kiwwe api newei ne.. Umbalane...
    Chande kale umbala kiwwe MR udde dinna kiyala neweida? Hamuda pathia kawru hitiyath ekai kiyala umbala kiwwe nadda?

    ethakota me mahinda thami kiyala thiyeen one man show katha
    Ane yako SF thama thaniyama udde kale kiyana eka stress kara kara katha kale
    umbata dan chande kale sf kiyapuwath mathaka nadda?
    diwa deke ballo
    balapan parana katha hoyala
     

    surabada

    Member
    Jul 6, 2007
    4,631
    62
    0
    42
    Sri Lanka
    Nadeshan marapu eka yudha aparadayak nemei ban. Yuddayak karaddi minissu marenawa. iitath oya UN kiyana widiyata yudda karanna giyanam ape army eke bara ganak merenawa. LTTE kiyanne civiliansla wage awilla bomba gahapu kattiyak.

    samaharunta "War Hero" kenekuta kiyala kawruth hitiye naha yudde kale. iita passe yudde iwarawela SF gonata andagaththata passe "Only Hero" une SF witharai. SF wa beraganna anith okkoma Heros lawa pawa denna beha.

    MR modayek nemei me welawe SF hireta gaththahama thiyena deshpalana awasiya gena nodena inna. Eeka balanne nethuwa rata gena hithala me theeranaya gaththa ekata Sri Lankikayo hetiyata api sada nayagathi. Kawuru monawa kiwwath.

    Kela kiri eke inne Gota BBC ekata war crimes investigation lankawata genna denne naha kiwwahama andapu ewun. unta oowa therenne naha. uun hithen dannawa lankaw aththa heroesla kawuda punbay "One Hero" kawuda. MillenniumCity paawadiima karapu horu kawuda okkoma. Kuhaka kamatati, pudgalika wasi walatai eeunata nodannawa wage kath kiyanawa.


    100% Agreed Machan...............
     
    May 17, 2006
    3,632
    90
    0
    ඕනම රටක රහස් කියල දෙයක් තියෙනවා...ඒවා ප්‍රසිද්දියෙ කතා කරන්න තහනම්....
    ඒක ලෝකෙ කිසිම ආන්ඩුවක් මිනිස්සුන්ට කියන් නෑ...අපි ඒක තේරුම් ගන්න ඔනෙ දෙයක්.
    අනික මම සරත් ෆොන්සෙකා කියන යුද විරුවාට ගරු කරනවා.නමුත් රට පාවල දෙන සරත්ට කිසිම ගරු කිරිමක් නැ...
    ඒ නිසා මගේ මතය මම කියනවා.
    ඔබේ මතය ඔබ කියන්න..
    මගේ මතයට කුනුහරපෙන් බනිනවා කියන්නෙ එක්කො මම හරි..නෙත්නම් ඔබට වෙන යමක් කියන්න නෑ.

    අනෙකාගෙ මතයට ගරු ගරන්න....

    machan bayla gahana ake semak thiyenna ona neda?....uba kiyanawa sarath kiyana yuda werayata garu karanawa kiyala.....ath uba sathtu wenawa ayage leda walata dosthara denne nathi akata...oayata amathaka nam mathaka thiya ganna oya thuwala une sarath kiyana yudda werayata...nathuwa sarath kiyana deshapalakayata newi...awa rata wenuwen una thuwala.....ubalage katahari rata wenuwen una thuwalayak thiyanawada?
     

    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    ethakota me mahinda thami kiyala thiyeen one man show katha
    Ane yako SF thama thaniyama udde kale kiyana eka stress kara kara katha kale
    umbata dan chande kale sf kiyapuwath mathaka nadda?
    diwa deke ballo
    balapan parana katha hoyala

    Mata wena wadak nati welawaka hoyala balannag ko....
    Umba issella hoyala balapan....
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    නෑ කොටි යායකයෝ මරපු එක වරදක් නෙමෙයි හැබයි smallvilleclerk50 සහෝදරයා කිව්වා වගේ යුධ අපරාධය සුදු කොඩි සිද්ධිය නම් එහෙනම් එක ලෝක සම්මත නිතියට අනුව වැරදි ක්‍රියාවක් (යුධ අපරාධයකි),අපිට රටක් හැටියට ලෝක නිතියට පිටු පාන්නට බෑ..එතකොට කවුද වැරදි කාරයා,වැරදි කාරයා තමයි ඒ වෙලාවේ ඒ සේනංකයට අණ දුන්න ඉහල බලධාරියා.දැන් ෆොන්සේකා මහත්තයා ගාව සාක්ශි තියනවා කියන්නේ ඒ පුද්ගලයාට එරෙහිවනේ..

    :lol::lol::lol:

    oya kiyana loka sammataya yudda karanna epa rata bedanna kiwoth
    looka niithiya kiyala raten keellak denawada?