551 ජාතකය !!

අහෝ ඛේදයකි! :(
එකල මහින්ද මාමාගෙ පාන් කා වතුර බී දහවල සයනය යට නිදා රෑ එළිවෙනතුරු එළකිරි මුර සේවයේ යෙදී සිටි අවන්ත නම් දුගී දුප්පත් තරුණයාට ගිය කල!!
ඔහුට දැන් උපන් ඇඳුමෙන්වත් දිවිය නොහැකි තත්වයකි! :(
ජැනරාල්ගෙ තත්ත්වය හොදය.. මොහු අනාතය :baffled::lol:

මැක්සා ඕයි!! බුහාහහ්හහහා
පට්ටම කොර ක්ලාක් බුවෝ[පොඩි එකා]

ඇන්ඩ් කන්ග්‍රැට්ස් අවන්තයෝ :D
බි* බූ*ස් මීට් වෙන්න චාන්ස් එකක් ආයෙ සෙට් වේවා :P
:lol::lol::lol:
 

1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,479
    3,166
    113
    斯里蘭卡
    10025152f298.gif
    http://www.elakiri.com/forum/tags.php?tag=twisted+mage+pana
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    අහෝ ඛේදයකි! :(
    එකල මහින්ද මාමාගෙ පාන් කා වතුර බී දහවල සයනය යට නිදා රෑ එළිවෙනතුරු එළකිරි මුර සේවයේ යෙදී සිටි අවන්ත නම් දුගී දුප්පත් තරුණයාට ගිය කල!!
    ඔහුට දැන් උපන් ඇඳුමෙන්වත් දිවිය නොහැකි තත්වයකි! :(
    ජැනරාල්ගෙ තත්ත්වය හොදය.. මොහු අනාතය :baffled::lol:

    මැක්සා ඕයි!! බුහාහහ්හහහා
    පට්ටම කොර ක්ලාක් බුවෝ[පොඩි එකා]

    ඇන්ඩ් කන්ග්‍රැට්ස් අවන්තයෝ :D
    බි* බූ*ස් මීට් වෙන්න චාන්ස් එකක් ආයෙ සෙට් වේවා :P

    සිරා බං ජෙනරල් අප්‍රකටව යම් තරමකට හෝ තත්වය තියාගෙන දුකින් කල් ගෙවයි
    මූ 200 000 අධික ජනයා ඉදිරියේ නිරුවත් වී ලැජ්ජාවෙන් ඇඹරෙයි

    අහෝ


    551 : අවන්තගේ අවජාතකය :P:rofl::lol:
     
    • Like
    Reactions: shammee

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    My dying bride
    buhahahahahaha
    අඩෝ මැක්සා ටැග් එක :lol:
    ආයෙ නං ට්විස්ටය රෙදි ඇදගෙන එළකිරි එන එකක් නෑ :(
    රෙදි නැතුව ආවත් පේන්නෙත් නෑ නෙ එක අතකට:oo:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    ටුවිස්ටඩ් මහතාගෙ හතරවරිගය ම ගැන කියලනෙ තියෙන්නෙ ඕගොල්ලො. ඒක නිසා හා මට ඔයාලට වගේ රසබර තාලයට වදන් ඇමිණීමේ හැකියාවක් නොමැති නිසා හා හැමටම එක සේ සැලකීම වශයෙන් හැමදාම සුභ පතන විදියට ම සුභපැතුව.
    :lol::no::no::no: එහෙම බෑ.....:oo::growl::growl: ටුවිස්ගේ පුතාටත් එක්ක්ක සුබ පතන්න ඕනෙ:frown::rofl::lol:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    My dying bride
    buhahahahahaha
    අඩෝ මැක්සා ටැග් එක :lol:
    ආයෙ නං ට්විස්ටය රෙදි ඇදගෙන එළකිරි එන එකක් නෑ :(
    රෙදි නැතුව ආවත් පේන්නෙත් නෑ නෙ එක අතකට

    කතාව මූණූ පොතේ දාන්න ඉස්සෙලා...
    අපේ ක්ලාක් කොටලුවාගෙන් අවසර ගන්න වෙයි...
    නැත්නම් ඌ මානව හිමිකම් නඩු දානවලු
    :oo:
     

    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    සුබ පැතුම් !:)

    අම්මෝ කතාව නම් කියල වැඩක් නෑ:lol::lol::lol::lol::lol::lol:

     
    Jan 24, 2009
    3,532
    130
    0

    කතාව මූණූ පොතේ දාන්න ඉස්සෙලා...
    අපේ ක්ලාක් කොටලුවාගෙන් අවසර ගන්න වෙයි...
    නැත්නම් ඌ මානව හිමිකම් නඩු දානවලු
    :oo:

    අෆෝ නෑ.
    හැබැයි ට්විස්ටඩ්ට මල පනිවිද දන්නේ නෑ:eek::eek:
     

    Thushara-SL

    Member
    Oct 30, 2008
    566
    10
    0
    හප්පා..ඇඩෙනවා බන්..:rofl::rofl::rofl:
    මැක්සා කතාව ස්මෝල්විල්...:yes::yes:
    සුභ පැතුම් ට්විස්ටඩ්...