සුදර්ම;6677323 said:මචං අපි මේ රට වෙනුවෙන් කරපුවා දන්නේ අපි සහ තවත් කීප දෙනෙක් විතරයි. මගෙ හිතේ කිසි තරහක් නෑ මචං. නොදැනුවත්ව හරි වැරද්දක් වුනානං සමාවෙයං.
මචන්! අපිත් එහෙම තමයි බන්!

තරහා වෙලා! පිල් බෙදිලා ඉදලා වැඩක් නැ බන්!

එළකිරි වගෙ ඉමු !
එත් වැරැද්දට කැ ගහපන්!

පිරිමියෙක්




