551 ජාතකය !!

twisted

Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    twisted1.jpg


    කොන්ගැර්ට්ස් එලැ කොල්ලෙක් ආ ..... ඔහොම යන්.....
    එළ පටාන්ගමුකො මඩ පත්තරයක්

    thank you :)
    එළ එළ
    ඔහොම යන්.....ඔහොම යන්.....




    thank you :)

    සුබ පැතුම් !
    අවන්ත සොයුරා එළකිරියට කොහොල්ලෑ ගුලියක් මෙනි.
    නවක සාමාජිකාවන්ට පැනි ඇඹළයෙක් මෙනි.
    අඤ්ඤකොරොස් කවි ලියන රංචාගොඩ ළමයා මෙනි.
    එකම වැරද්ද හැමදේකටම මෙන්න මෙහෙම :Pදිව දික් කරන එක විතරයි.
    ලොල්... ඔබේ 20000 කඩ ඉමට උනුසුම් සුබ පැතුම්!

    lol mama paniyek nowemi. :P thank you :)

    mage unusum subapathum :)

    (kathava elakiri. upahasathmaka liveme hakiyava subapathum thread valata pamanak seema nokota anikuth vadagath deeval pilibanda danuvath kirimata ha viveechanaya kirimata yodagannavanum ithaa honda vai.)

    thank you :)

    අඩෝ මම මේකෙ සමහර කොටස් ෆේස්බුකයෙ කලින් කලට දමමි
    කවුරුහරි මගෙත් එක්ක තරහවෙලා තිබ්බොත් බලාගමු:growl::frown::frown::frown::frown::frown::frown:

    good thing my fbs been disabled for months now :lol:

    හරි වටින මනුස්සයෙක් නේ?:lol:සුබ පතමු.

    watinawa thamai :)

    අහෝ ඛේදයකි! :(
    එකල මහින්ද මාමාගෙ පාන් කා වතුර බී දහවල සයනය යට නිදා රෑ එළිවෙනතුරු එළකිරි මුර සේවයේ යෙදී සිටි අවන්ත නම් දුගී දුප්පත් තරුණයාට ගිය කල!!
    ඔහුට දැන් උපන් ඇඳුමෙන්වත් දිවිය නොහැකි තත්වයකි! :(
    ජැනරාල්ගෙ තත්ත්වය හොදය.. මොහු අනාතය :baffled::lol:

    මැක්සා ඕයි!! බුහාහහ්හහහා
    පට්ටම කොර ක්ලාක් බුවෝ[පොඩි එකා]

    ඇන්ඩ් කන්ග්‍රැට්ස් අවන්තයෝ :D
    බි* බූ*ස් මීට් වෙන්න චාන්ස් එකක් ආයෙ සෙට් වේවා :P

    yeah we all should gather sometime so i can massacre you all :lol: colombo chainsaw massacre

    :baffled: Oh meka dakke dan Nowe :lol:


    thank you :)

    Congratzzz Brother..........
    :):):lol:

    thanks alot :lol:

    My dying bride
    buhahahahahaha
    අඩෝ මැක්සා ටැග් එක :lol:
    ආයෙ නං ට්විස්ටය රෙදි ඇදගෙන එළකිරි එන එකක් නෑ :(
    රෙදි නැතුව ආවත් පේන්නෙත් නෑ නෙ එක අතකට:oo:

    lol i put that tag so fuck you :lol: you and your linkin park.

    සුබ පැතුම් !:)

    අම්මෝ කතාව නම් කියල වැඩක් නෑ:lol::lol::lol::lol::lol::lol:


    thanks :)

    හප්පා..ඇඩෙනවා බන්..:rofl::rofl::rofl:
    මැක්සා කතාව ස්මෝල්විල්...:yes::yes:
    සුභ පැතුම් ට්විස්ටඩ්...

    thanks :)

    maru kathawa

    thanks :)

    පස්ටෙට ලියලා තියෙනවා
    ට්විස්ටියට සුබ පැතුම්

    thank you :)
     

    hodalamaya

    Junior member
  • Aug 20, 2007
    665
    19
    18
    Melbourne,Australia
    ~ CoNgRaTs ~



    කාලෙකට පස්සෙ නියම කිරියේටිව් මඩක් දැක්කා බං

    මොනව වුනත් ඔය කොල්ලා දැන් ට්විස්ට් වෙලාම ඇති

    කවුරැහරි එයාව වින්කලේකටවත් ඇන්න ගියොත් හොදා


    this is absolutely amazing boys... why dont you guys start something like "comedy tabloid" in here ELAKIRI...

    it would b g8 idea.. i suppose; apart form that.. it might b something can come up with in a film after sometime... there are many people who hv this kind of talents...
     
    Last edited:
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    ගොඩක් උන්ට කතාව කියෙව්වහම විශ් කරන්න අමතක වෙනවා :lol:
    :shocked::lol::lol: ඔව් බන්... :lol:සමහරු කොන්ග්‍ර්ඩ්ස් කියන්නෙ අවන්තයට නෙමෙයි, කතාවට....:lol::rofl: