ජෙනරාල්ට එරෙහිව ආණ්ඩුවට කඩේ ගිය ජී.එල්.ට හ&#35

sadarana-kota

Member
Jan 27, 2010
372
17
0
ජෙනරාල්ට එරෙහිව ආණ්ඩුවට කඩේ ගිය ජී.එල්.ට හ&#35

ජෙනරාල්ට එරෙහිව ආණ්ඩුවට කඩේ ගිය ජී.එල්.ට හා මහින්දට හූ සංග්‍රහයක්

ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා වහාම නිදහස් කරන ලෙස ඉල්ලා අද අධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කෙරුණු අතර, මෙම නඩු විභාගයේදී රජයේ පාර්ශවය වෙනුවෙන් අධිකරණයට පැමිණ සිටියේ අමාත්‍ය ජී.එල්.පීරිස් හා මහින්ද සමරසංහ යන අමාත්‍යවරුන්ය.

මෙම නඩු විභාගය අවසන්ව ජීතඑල්.පීරිස් හා මහින්ද සමරසිංහ යන අමාත්‍යවරුන් අධිකරණ භූමියෙන් පිටත්වන මොහොතේදී අධිකරණය අවට රැස්ව සිටි ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ ආධාරකරුවන් විසින් දැවැන්ත "හූ" හඬක් පවත්වා ඇත.

මෙම හූ සංග්‍රහය විඳගැනීමට නොහැකි වූ අමාත්‍යවරුන් දෙදෙනා වහාම අධිකරණ භූමියෙන් පළා ගොස් ඇති අතර, මෙම පළා යාමේදීද පිරිස නැවතත් දිගින් දිගටම මහ හඬින් හූ කියා ඇත.

gl_samare.jpg
 
Last edited: