Thanks Brotherඇත්ත ආදරේ කවදාවත් තනි වෙන්නේ නෑ......
ෆට්ට වැඩක් සිසි...කීප් ඉට් අප්

Thanks Brotherඇත්ත ආදරේ කවදාවත් තනි වෙන්නේ නෑ......
ෆට්ට වැඩක් සිසි...කීප් ඉට් අප්


Thanks for the rep+ and comment sisතනිකමත් නැතිනම්.....මේ විඳින තනිය කවුරු දරන්නද..
හිතට දැනුන ලස්සන නිර්මාණයක් සහෝදරිය...
තව තවත් නිර්මාණ කරන්න සුභ පැතුම්....!!!

«šLÎm šhåÐÿ»;6675951 said:huh..denui therune akki..
adare karana kena langa nethi unama denena duka mamath dannawa akka..hmm..
.........
oya meka liuwe... eya nethi kamin denena paaluwatada..
hmmm..godaak lassanai akka..
Thanks for your comment bro තනිකම නිසා කොයිතරම් මැවෙනවද සොදුරු කවිකම් **********
lassanai kiwwa...

එදාට තමයි ජිවිතය එපා වෙන්නේ හැබැයි එනකම් බලාගෙන ඉන්න තනිකමේත් අමුතුම හැගීමක් තියනවා.තනිකමත් හරිම අපූරුයි.තනිකමත් ලඟ නැතිවුනොත්...
අපූරු නිර්මාණයක් sis

හ්ම්ම් ඒකනම් ඇත්ත... ස්තුතියි රොන් අයියා ඔබේ අදහස් වලටතනිකමවත් අඩුම තරමේ ඔහු එනතුරු ඔබ ලඟ දැවටී ඉන්න එක කොච්චර එකක්ද...
සියල්ල සතුටින් හා හොදීන් නිමා වෙන්න කියල පැතුම්...
සිතේ අව්‍යාජ සිතුවිලි එලෙසින්ම අකුරට පෙරලු සාර්ථක නිර්මානයක්...
ඔබට ජය නංඟි...

ස්තුතියි කසුන් අයියා ඔබටhegumbara nirmanayak
oya thanikama ikmanatama duruwenna pathanwa...........

ස්තුතියි අයියේ ඔබටමමත් ආදරෙයි තනිකමට... වෙලාවකට ඒකත් හරි සුන්දරයි ! ඒත් හැම වෙලාවෙම නෙවෙයි !
ලස්සන නිර්මාණයක් නංගියා !


තනිකමේ අපූර්වත්වය හොඳින් හඳුනාගත් නිර්මාණයක්. ලස්සනයි!

අගනා නිර්මාණයක් ,තනිකම කවියක් වූ වගයි

ෂා....හරිම ලස්සනයි.
තනිකමත් නැති වෙලා ගිය දවසකයි තනි කමේ අගය දැනෙනෙ

අදනෙ මේක දැක්කෙ මං
"තනිකමේ සත්තකින්ම - ආදරෙයි මම නුඹට"
මේ දෙපදයත් එක්ක නිර්මාණය සම්පූර්ණ උනා කියලා හිතෙනවා. තනිකමට මමත් හරි ආසයි. පිරිසක් මැද, ඝෝශාකාරී පරිසරයකට වඩා මමත් ආදරෙයි කොයි වෙලෙත් ලඟ ඉන්න තනිකමට. ඒ නිසාම වෙන්නැති මේ නිර්මාණය හිතට දැණුනෙ ....... ලස්සනයි ...... දිගටම ලියන්න.

DONT WORRY SIS...HE'LL BE BACK SOON...
