ღ----- Loneliness (තනිකම)----- ღ

Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    මමත් ආදරෙයි තනිකමට... වෙලාවකට ඒකත් හරි සුන්දරයි ! ඒත් හැම වෙලාවෙම නෙවෙයි !

    ලස්සන නිර්මාණයක් නංගියා !
     

    nwnbs

    Member
    ආදරේදි තනිකම හරිම අපූරුවට දැනෙනව... වෙලාවකට අමාරුයි තමයි දරාගන්න. ඒත් වෙලාවකට ඒක හරිම සුන්දරයි...
    ලස්සන නිර්මාණයක් නංගි...:)
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    තනිකමත් නැතිනම්.....මේ විඳින තනිය කවුරු දරන්නද..
    හිතට දැනුන ලස්සන නිර්මාණයක් සහෝදරිය...
    තව තවත් නිර්මාණ කරන්න සුභ පැතුම්....!!!
     

    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    තනිකමත් නැතිනම්.....මේ විඳින තනිය කවුරු දරන්නද..
    හිතට දැනුන ලස්සන නිර්මාණයක් සහෝදරිය...
    තව තවත් නිර්මාණ කරන්න සුභ පැතුම්....!!!
    Thanks for the rep+ and comment sis :)
     

    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    «šLÎm šhåÐÿ»;6675951 said:
    huh..denui therune akki..

    adare karana kena langa nethi unama denena duka mamath dannawa akka..hmm..
    .........

    oya meka liuwe... eya nethi kamin denena paaluwatada..
    hmmm..godaak lassanai akka..:)

    hmm..kochchara durin hitiyath hadawathin eya inne hamadama mage laga :D Thanks for your comment bro
     

    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    තනිකමත් හරිම අපූරුයි.තනිකමත් ලඟ නැතිවුනොත්...

    අපූරු නිර්මාණයක් sis
    එදාට තමයි ජිවිතය එපා වෙන්නේ හැබැයි එනකම් බලාගෙන ඉන්න තනිකමේත් අමුතුම හැගීමක් තියනවා.

    ස්තුතියි සහෝ :D
     

    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    තනිකමවත් අඩුම තරමේ ඔහු එනතුරු ඔබ ලඟ දැවටී ඉන්න එක කොච්චර එකක්ද...

    සියල්ල සතුටින් හා හොදීන් නිමා වෙන්න කියල පැතුම්...

    සිතේ අව්‍යාජ සිතුවිලි එලෙසින්ම අකුරට පෙරලු සාර්ථක නිර්මානයක්...

    ඔබට ජය නංඟි...
    හ්ම්ම් ඒකනම් ඇත්ත... ස්තුතියි රොන් අයියා ඔබේ අදහස් වලට :D
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    අගනා නිර්මාණයක් ,තනිකම කවියක් වූ වගයි
     

    subashani

    Member
    Dec 15, 2009
    785
    45
    0
    COLOMBO
    ෂා....හරිම ලස්සනයි.
    තනිකමත් නැති වෙලා ගිය දවසකයි තනි කමේ අගය දැනෙනෙ
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    අදනෙ මේක දැක්කෙ මං :D

    "තනිකමේ සත්තකින්ම - ආදරෙයි මම නුඹට"

    මේ දෙපදයත් එක්ක නිර්මාණය සම්පූර්ණ උනා කියලා හිතෙනවා. තනිකමට මමත් හරි ආසයි. පිරිසක් මැද, ඝෝශාකාරී පරිසරයකට වඩා මමත් ආදරෙයි කොයි වෙලෙත් ලඟ ඉන්න තනිකමට. ඒ නිසාම වෙන්නැති මේ නිර්මාණය හිතට දැණුනෙ ....... ලස්සනයි ...... දිගටම ලියන්න.
     

    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    තනිකමේ අපූර්වත්වය හොඳින් හඳුනාගත් නිර්මාණයක්. ලස්සනයි!

    Thanks Bro :D

    අගනා නිර්මාණයක් ,තනිකම කවියක් වූ වගයි

    Thanks Bro :D

    ෂා....හරිම ලස්සනයි.
    තනිකමත් නැති වෙලා ගිය දවසකයි තනි කමේ අගය දැනෙනෙ

    Thanks Bro :D

    අදනෙ මේක දැක්කෙ මං :D

    "තනිකමේ සත්තකින්ම - ආදරෙයි මම නුඹට"

    මේ දෙපදයත් එක්ක නිර්මාණය සම්පූර්ණ උනා කියලා හිතෙනවා. තනිකමට මමත් හරි ආසයි. පිරිසක් මැද, ඝෝශාකාරී පරිසරයකට වඩා මමත් ආදරෙයි කොයි වෙලෙත් ලඟ ඉන්න තනිකමට. ඒ නිසාම වෙන්නැති මේ නිර්මාණය හිතට දැණුනෙ ....... ලස්සනයි ...... දිගටම ලියන්න.

    Thanks Amalka n thanks for the rep + :D

    DONT WORRY SIS...HE'LL BE BACK SOON...

    Thanks bro :D