ღ----- Loneliness (තනිකම)----- ღ

Anjala_88

Member
Oct 25, 2009
5,803
446
0
ƃuoႨәq ! әɹәႡʍәɯos
3copy.png


Visit My Blog
 

RuZZa

Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    ඇත්ත ආදරේ කවදාවත් තනි වෙන්නේ නෑ:no:......

    ෆට්ට වැඩක් සිසි...කීප් ඉට් අප්
     

    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    hmm...lassanai.....
    awankenma adare karanawanam..e aya kawadaawathma..thani wenne na..

    ......

    keep it up..Anji...:cool:
    ආදරය ගැන නෙමේ මල්ලී ...මම ආදරය කරන කෙනා මම ලග නැහැ නේ එතකොට දැනෙන තනිකම විදලම බලන්න ඕන... :sorry: ඉක්මනට දවස් ගිහින් එයා ආපසු ල0කාවට එන දවසට මට ගොඩක් සතුටක් දැනේවී :) එතකම් අමාරුවෙන් වුනත් ඉවසන්න වෙනවා

    ස්තුතියි ඔබේ අදහස් වලට මල්ලී...:)
     
    Oct 30, 2009
    2,488
    46
    0
    Saint Joseph, Missouri.
    ආදරය ගැන නෙමේ මල්ලී ...මම ආදරය කරන කෙනා මම ලග නැහැ නේ එතකොට දැනෙන තනිකම විදලම බලන්න ඕන... :sorry: ඉක්මනට දවස් ගිහින් එයා ආපසු ල0කාවට එන දවසට මට ගොඩක් සතුටක් දැනේවී :) එතකම් අමාරුවෙන් වුනත් ඉවසන්න වෙනවා

    ස්තුතියි ඔබේ අදහස් වලට මල්ලී...:)

    huh..denui therune akki..

    adare karana kena langa nethi unama denena duka mamath dannawa akka..hmm..
    .........

    oya meka liuwe... eya nethi kamin denena paaluwatada..
    hmmm..godaak lassanai akka..:)
     
    Last edited:

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    තනිකමවත් අඩුම තරමේ ඔහු එනතුරු ඔබ ලඟ දැවටී ඉන්න එක කොච්චර එකක්ද...

    සියල්ල සතුටින් හා හොදීන් නිමා වෙන්න කියල පැතුම්...

    සිතේ අව්‍යාජ සිතුවිලි එලෙසින්ම අකුරට පෙරලු සාර්ථක නිර්මානයක්...

    ඔබට ජය නංඟි...
     

    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    තනිකමවත් තනියට ඉන්න එක කොච්චර නම් අගේ ද...
    ලස්සනයි තනිකම පදකිරීම.

    සොයුරියේ ඔබේ පැතුමන් ඉටුවෙන ලස්සන අනාගතයක්, ජීවිතයට යහපතක්ම වේවා පතමි.