551 ජාතකය !!

Nov 24, 2008
14,813
575
0
78
අලුත් නිව්ස් එකක් හම්බ උනා........මෙතන ඉන්න එක්කෙනෙක් ගැන....
කට්ටියට කියන්නම් කිව්වම දහ අතේ වදිනවනෙ එපා කියලා ..........:rofl:
මම මේ කල්පනා කරන්නේ......කියනවද ???????? නැද්ද ?????

මට රහසින් කියන්න:sorry::sorry:
 
GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
අලුත් නිව්ස් එකක් හම්බ උනා........මෙතන ඉන්න එක්කෙනෙක් ගැන....
කට්ටියට කියන්නම් කිව්වම දහ අතේ වදිනවනෙ එපා කියලා ..........:rofl:
මම මේ කල්පනා කරන්නේ......කියනවද ???????? නැද්ද ?????
නිව්ස් එකේ සෝස් එක කියන්නකො බලන්න :oo:
 
DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
නිව්ස් එකේ සෝස් එක කියන්නකො බලන්න :oo:

බලන්නකෝ මට වෙච්ච වැඩේ.......මට කියන්න එපාලුනෙ :oo:
මෙහෙ මට දහ අතේ නොවදිනා වැඳුම් වඳිනවා......
බලන්න මේ අපේ අවන්ත එහෙම ඉන්නවද කියලා :P
 
GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
බලන්නකෝ මට වෙච්ච වැඩේ.......මට කියන්න එපාලුනෙ :oo:
මෙහෙ මට දහ අතේ නොවදිනා වැඳුම් වඳිනවා......
බලන්න මේ අපේ අවන්ත එහෙම ඉන්නවද කියලා :P
අවන්තය ඔන්ලයින්,
 
Nov 24, 2008
14,813
575
0
78

ඒ නම මේකට ගැලපෙනවා නේද අමල්කා ;)
කොහොමත් twisted ඉන්නෙ අඤඤ කොරොස් වෙලානෙ

:lol::lol::lol:

සත පණහෑ ටොපියක් දෙන්නම්, කතාව කියන්න කෝ:nerd::rofl:
 
Amalka101

Member
Oct 27, 2008
6,012
271
0

ඒ නම මේකට ගැලපෙනවා නේද අමල්කා ;)
කොහොමත් twisted ඉන්නෙ අඤඤ කොරොස් වෙලානෙ

:lol::lol::lol:

කියලා වැඩක් නෑ ....... අවන්ත අයියගෙ ඩාර්ක් ඉමේජ් එක ආසානාසි කලා මේ කට්ටිය :rofl:
 
GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
කියලා වැඩක් නෑ ....... අවන්ත අයියගෙ ඩාර්ක් ඉමේජ් එක ආසානාසි කලා මේ කට්ටිය :rofl:
අනේ නංගි මම නං ඕවට නැහැ, මම ඉතින් කරන්නෙ අශෝක වනය ඩෝසර් කරල, ප(ර්)චස් 10,20 කෑලි විකුනන එකනෙ :dull:
 
Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
සත පණහෑ ටොපියක් දෙන්නම්, කතාව කියන්න කෝ:nerd::rofl:
මොනාද හලෝ ......සත 50 ටොපියක් අරන් නටන්නද?

චොකලට් එකක්වත් පොරොන්දු වෙන්න (මං කිව්වෙ පොරොන්දු වෙන්න)
 
Nov 24, 2008
14,813
575
0
78
මොනාද හලෝ ......සත 50 ටොපියක් අරන් නටන්නද?

චොකලට් එකක්වත් පොරොන්දු වෙන්න (මං කිව්වෙ පොරොන්දු වෙන්න)

එහෙනම් සත 50 චොකලට් එකක් අරන් දෙන්නම්.. කතාවක් කියන්නකෝ:eek::rofl:
 
Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
අනේ නංගි මම නං ඕවට නැහැ, මම ඉතින් කරන්නෙ අශෝක වනය ඩෝසර් කරල, ප(ර්)චස් 10,20 කෑලි විකුනන එකනෙ :dull:
:frown: අශෝක වනය පැත්ත පලාතෙ ආවොත් සුදු වෑන් එකකින් සවාරිගත කරනව කැලෑ පාළුවව හරිද?
 
GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
මොනාද හලෝ ......සත 50 ටොපියක් අරන් නටන්නද?

චොකලට් එකක්වත් පොරොන්දු වෙන්න (මං කිව්වෙ පොරොන්දු වෙන්න)
කෙල්ලන්ට චොකලට් දෙන්නෙ නැහැ, :no: වෙයිට් එක වැඩේ වෙලා ෆිගර් එක අවුල් වෙනව :baffled: