අලුත් නිව්ස් එකක් හම්බ උනා........මෙතන ඉන්න එක්කෙනෙක් ගැන....
කට්ටියට කියන්නම් කිව්වම දහ අතේ වදිනවනෙ එපා කියලා ..........
මම මේ කල්පනා කරන්නේ......කියනවද ???????? නැද්ද ?????
මට රහසින් කියන්න

අලුත් නිව්ස් එකක් හම්බ උනා........මෙතන ඉන්න එක්කෙනෙක් ගැන....
කට්ටියට කියන්නම් කිව්වම දහ අතේ වදිනවනෙ එපා කියලා ..........
මම මේ කල්පනා කරන්නේ......කියනවද ???????? නැද්ද ?????

මට රහසින් කියන්න![]()

රහසින් කියන්නද අනිත් අයටත් ඇහෙන්නම ? ඒත් ඉතින් මට දහ අතේ වඳිනවනෙ එපා කියලා....![]()

නිව්ස් එකේ සෝස් එක කියන්නකො බලන්නඅලුත් නිව්ස් එකක් හම්බ උනා........මෙතන ඉන්න එක්කෙනෙක් ගැන....
කට්ටියට කියන්නම් කිව්වම දහ අතේ වදිනවනෙ එපා කියලා ..........
මම මේ කල්පනා කරන්නේ......කියනවද ???????? නැද්ද ?????

නිව්ස් එකේ සෝස් එක කියන්නකො බලන්න![]()

අවන්තය ඔන්ලයින්,බලන්නකෝ මට වෙච්ච වැඩේ.......මට කියන්න එපාලුනෙ
මෙහෙ මට දහ අතේ නොවදිනා වැඳුම් වඳිනවා......
බලන්න මේ අපේ අවන්ත එහෙම ඉන්නවද කියලා![]()

ඒ නම මේකට ගැලපෙනවා නේද අමල්කා
කොහොමත් twisted ඉන්නෙ අඤඤ කොරොස් වෙලානෙ

ඒ නම මේකට ගැලපෙනවා නේද අමල්කා
කොහොමත් twisted ඉන්නෙ අඤඤ කොරොස් වෙලානෙ

පව් අප්පonline නම් තමා....මේ ඉන්නෙඅඤඤ කොරොස්
![]()
ඌට නම් වැටෙනව දවසගානෙ 
අනේ නංගි මම නං ඕවට නැහැ, මම ඉතින් කරන්නෙ අශෝක වනය ඩෝසර් කරල, ප(ර්)චස් 10,20 කෑලි විකුනන එකනෙකියලා වැඩක් නෑ ....... අවන්ත අයියගෙ ඩාර්ක් ඉමේජ් එක ආසානාසි කලා මේ කට්ටිය![]()

මොනාද හලෝ ......සත 50 ටොපියක් අරන් නටන්නද?සත පණහෑ ටොපියක් දෙන්නම්, කතාව කියන්න කෝ![]()
මොනාද හලෝ ......සත 50 ටොපියක් අරන් නටන්නද?
චොකලට් එකක්වත් පොරොන්දු වෙන්න (මං කිව්වෙ පොරොන්දු වෙන්න)

අනේ නංගි මම නං ඕවට නැහැ, මම ඉතින් කරන්නෙ අශෝක වනය ඩෝසර් කරල, ප(ර්)චස් 10,20 කෑලි විකුනන එකනෙ![]()
අශෝක වනය පැත්ත පලාතෙ ආවොත් සුදු වෑන් එකකින් සවාරිගත කරනව කැලෑ පාළුවව හරිද?කෙල්ලන්ට චොකලට් දෙන්නෙ නැහැ,මොනාද හලෝ ......සත 50 ටොපියක් අරන් නටන්නද?
චොකලට් එකක්වත් පොරොන්දු වෙන්න (මං කිව්වෙ පොරොන්දු වෙන්න)
වෙයිට් එක වැඩේ වෙලා ෆිගර් එක අවුල් වෙනව 