551 ජාතකය !!

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
බලන්න සහෝදරවරුනී,
වසර ගනනාවක පටන් ඇනුම් ,බැනුම් , මැර ප්‍රහාර වලට බිය නොවී, එහෙන් මෙහෙන් ෂේප් වෙවී වාෂ්ප වෙවී උන්නු අඤඤ කොරොස් නොහොත් Twisted වන මට 20ක් ගහන්න ගිහින් උන විපතක මහත .......වසරේ විශිෂ්ටඨතම මඩ ප්‍රහාරය ....
මෙහෙම මඩ ගහන උන්ගේ බෙල්ල කපන්න සිතී ඇත

මීට
Twisted :(

දුකයි, ආයෙත් දුකයි, ආයෙ ආයෙත් දුකයි
:lol:
 
GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC

:lol::lol::lol::lol::lol::lol:

ඉතිං අනේ එයාලා ඔච්චර ලස්සන වෙන්නෙ ඔයාල වෙනුවෙන්නෙ ...... otherwise ඔයාලා හැරිලවත් බලන්නෑ කියලා දන්න අය තමා ඕවා කරන්නෙ :P :rofl:
හැරිල තමයි :lol: ඊයෙ මැක්ස සීන් එකක් වුනා, පස්සෙ කියන්නං, මෙතන කිව්වොත් බඩුම තමා :rofl:
 
Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
:lol::lol::lol::lol::lol::lol:

හැරිල තමයි :lol: ඊයෙ මැක්ස සීන් එකක් වුනා, පස්සෙ කියන්නං, මෙතන කිව්වොත් බඩුම තමා :rofl:
ලොල් ..... ඕකිස්ස් වෙන වෙලාවක කියන්න
 
DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
දුකයි, ආයෙත් දුකයි, ආයෙ ආයෙත් දුකයි
:lol:

මම සැබෑවටම ඉන්නෙ අවන්ත ඉන්න පැත්තට ආසන්නව...ඉස්සරවෙලාම මගෙ බෙල්ල කපාගෙන යයිද දන්නෙ නෑ :P
 
twisted

Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    බලන්න සහෝදරවරුනී,
    වසර ගනනාවක පටන් ඇනුම් ,බැනුම් , මැර ප්‍රහාර වලට බිය නොවී, එහෙන් මෙහෙන් ෂේප් වෙවී වාෂ්ප වෙවී උන්නු අඤඤ කොරොස් නොහොත් Twisted වන මට 20ක් ගහන්න ගිහින් උන විපතක මහත .......වසරේ විශිෂ්ටඨතම මඩ ප්‍රහාරය ....
    මෙහෙම මඩ ගහන උන්ගේ බෙල්ල කපන්න සිතී ඇත

    මීට
    Twisted :(

    this is like me against world :lol: you all are welcome to go to hell
     
    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    මම සැබෑවටම ඉන්නෙ අවන්ත ඉන්න පැත්තට ආසන්නව...ඉස්සරවෙලාම මගෙ බෙල්ල කපාගෙන යයිද දන්නෙ නෑ :P
    ඒකට ඉතිං කැළණි ගඟෙන් නාලා එන්න වෙයි (කියන්න බෑ මේකා ඒකෙනුත් නානවනෙ)

    එහෙම අනතුරක සේයාවක් ආවොත් මට කෝල් එකක් දෙන්න මං එන්නම් දුනු ඊතල අරගෙන :P
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    ඒකට ඉතිං කැළණි ගඟෙන් නාලා එන්න වෙයි (කියන්න බෑ මේකා ඒකෙනුත් නානවනෙ)

    එහෙම අනතුරක සේයාවක් ආවොත් මට කෝල් එකක් දෙන්න මං එන්නම් දුනු ඊතල අරගෙන :P
    කිසිම ලෙසකින් බිය නොවන්න, මම අවන්තට බොතලයක් පොරොන්දුවී ඇත
    11.gif
     
    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    ඒකට ඉතිං කැළණි ගඟෙන් නාලා එන්න වෙයි (කියන්න බෑ මේකා ඒකෙනුත් නානවනෙ)

    එහෙම අනතුරක සේයාවක් ආවොත් මට කෝල් එකක් දෙන්න මං එන්නම් දුනු ඊතල අරගෙන

    අවන්ත කැළනි ගගෙනුත් නානවද ? මලා :shocked: ඒ පැත්තෙ අයට මොන මොන රෝග හැදෙයිද දන්නේ නෑ :P

    මේ ඔයා අශෝක වනයේ ඉදලා එද්දි මගෙ බෙල්ල අවන්තගෙ අතේ තියෙයි :sorry:

    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    අවන්ත කැළනි ගගෙනුත් නානවද ? මලා :shocked: ඒ පැත්තෙ අයට මොන මොන රෝග හැදෙයිද දන්නේ නෑ :P

    මේ ඔයා අශෝක වනයේ ඉදලා එද්දි මගෙ බෙල්ල අවන්තගෙ අතේ තියෙයි :sorry:

    අවන්තට මධ්‍යසාර බෝතලයක් පෙන්නල දමනය කරගන්න පුලුවන් :)