Mamath Song Eka Gathaa Thankssවයසින් කොතරම් මුහුකුරා ගියත් පුංචි කාලෙ අපි වඩාත් ඇලුම් කරපු ගීතයක් අහගෙන ඉන්නකොට දැනෙන හැඟීම හරිම මටසිලුටුයි..හුරුබුහුටියි..
හැමෝම අහල රසවිඳින්න.. මොහොතක් මනැසින් ළමා වියට යන්න..
...චන්ද්‍රා කබ්රාල් - ආදරේ ඇයි පොඩි හඳ මාමේ...
![]()
හැමෝටම සතුට , සැනසීම ලැබේවා...!


