http://www.elakiri.com/forum/showthread.php?t=453366
i have any tv series go to my tread tell what tv series do you want. i can give

කා ලඟ හරි වික්ටර් රත්නායකගේ මල් පොකුරු පොකුරු ගීතයේ ඔරිජිනල් එක තියෙනවද? මට කොහේ හරි ෂෝ එකකදි රෙකෝඩ් කරපු එකක් හම්බ වුනා. ඒ වුනාට මම හොයන්නේ ඒකේ ඔරිජිනල් එක.
ස්තූතියි...
මෙතන බලන්නකා ලඟ හරි වික්ටර් රත්නායකගේ මල් පොකුරු පොකුරු ගීතයේ ඔරිජිනල් එක තියෙනවද? මට කොහේ හරි ෂෝ එකකදි රෙකෝඩ් කරපු එකක් හම්බ වුනා. ඒ වුනාට මම හොයන්නේ ඒකේ ඔරිජිනල් එක.
ස්තූතියි...
අනේ බොහොම ස්තූතියි.... මේක මා ලඟ තියෙන එක. මේක කොහේ හරි ෂෝ එකකදි රෙකෝඩ් කරපු එකක්. සිංදුව ඉවර වුනාම තියෙන අත්පොලසන් නාදයෙන් ඒ බව තහවුරු වෙනවා... මම හොයන්නේ මේ සිංදුවේ ඔරිජිනල් රෙකෝඩින් එක.

කොහොම වුනත්, මේක අප්ලෝඩ් කරන්න මහන්සි වුන ඔයාට ගොඩක් ස්තූතියි....
නියමයි.... මේක තමයි මම හොය හොය හිටපු එක.... ඔයාට බොහොම ස්තූතියි.....

kawuru hari langa Amaradeva mahathmayage " Ama Ganga Galala " geethaye quality version ekak thiyenawanam denawada plz..
Thankz![]()

128kbps ekak thamai thiyanne sadun malli

අමා ගඟ ගලාලා - ඩී .ඩී. ගුණසේන ගේ වයලීන් වාදනයෙන්
http://www.mediafire.com/?3dmmtmlatol

Thanksss
Thankss Ayiya Song Eka Mamath Gathaa
mage 128 ekak thamai thiyenne ayya..
kamak neha ayyata karadarayak nethnam denawada![]()