මහ මැතිවරණයට ජ.වි.පෙ. SF සමඟ

Sf + JVP

  • Good

    Votes: 28 50.0%
  • Bad

    Votes: 28 50.0%

  • Total voters
    56
Aug 19, 2008
11,653
167
0
Sri Lanka
මහ මැතිවරණයට ජ.වි.පෙ. SF සමඟ

මහ මැතිවරණයට ජ.වි.පෙ. එන්නේ ජෙනරාල් සමඟ ප්‍රධාන පුවත 2010 පෙබරවාරි 14 වෙනි ඉරිදා, 11:21
Press.jpg
ඉදිරියේදී පැවැත්වෙන මහ මැතිවරණයට පුළුල් විකල්ප පෙරමුණක් ලෙස තරඟ වැදීමට සූදානම් බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි. මේ බව අනාවරණය වූයේ අද ජනතා විමුක්ති පෙරමුණ පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකදීය.


ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් නිර්පාක්ෂික අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වූ ජෙනරාල් සරත් ‍ෆොන්සේකා මහතා සිර ගෙදර තනි කොට මන්ත්‍රී ධූර ප්‍රමාණය ගැන පමණක් සිතමින් මැතිවරණයට ඉදිරිපත්වීමට තරම් පහත් තත්වයකට තමන් නොවැටෙන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසීය. රටට අවශ්‍යව ඇත්තේ එක්සත් ජාතික පක්ෂය ද සහිත පුළුල් පෙරමුණක් වුවත්, අලියා ලකුණෙන් ඉදිරිපත් වීමට එ.ජා.ප.ය ගෙන තිබෙන තීරණය වෙනස් නොකරන්නේ නම් ‍සරත් ‍ෆොන්සේකා මහතා පෙරටු කොටගත් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පුළුල් පෙරමුණක් ඔස්සේ මැතිවරණයට ඉදිරිපත්වීමට සූදානම් බව එහිදී ටිල්වින් සිල්වා මහතා වැඩිදුරටත් පැවසීය.


Press02.jpg

 

Nalindax

Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    JVP එකේ ජාමේ බේරගන්න පුලුවන් වේය් යන්තමින් දෑන් වත්...:lol:
     

    sri_lion

    Member
    Sep 14, 2006
    12,908
    102
    0
    Kuala Lumpur

    EYE

    Member
    Jun 12, 2009
    1,513
    37
    0
    It's a SHAME that he did not have the same trust on him when he was the Army commander!!

    That's what that's about!

    Now what's your problem? You think so too? :rofl:

    oh ok
    i think this not about athula or anyone it s about the serious situation the country is in which the mugabe rajapkser supporters dont understand
     

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    Seperately
    they will attract more votes.

    Especially
    SLFP & JVP votes will come freely to SF
    if he is with
    JVP an mangala side
    without UNP.

    :)


    අන්කල් දැන් ඔයා UNP ද, JVP ද........මාර SCENE එක නේ........දැන් ගෙවල් 2කට කඩේ යන්න වෙලා නේ................:lol:
     

    sri_lion

    Member
    Sep 14, 2006
    12,908
    102
    0
    Kuala Lumpur
    Seperately
    they will attract more votes.

    Especially
    SLFP & JVP votes will come freely to SF
    if he is with
    JVP an mangala side
    without UNP.

    :)


    UNCLE!! you conveniently left this part out... how about the votes that SF will not gain if he doesn't ally with UNP? :lol:

    You made my day UNCLE!

    Peraluna pita hondai kiyanawa! :rofl:
     

    janaka33

    Member
    Feb 12, 2008
    4,182
    94
    0
    Kandy
    eyalage wada piliwala balala mamath chande denawa. kalakanni deshapaluwanta tamange bada wenuwen mamanam chande dunne ne kiyala hari hita hadaganna puluwan :):):):)