Dan lankawe kattiyata adsense approval dennadda nangiyoooo..?????











ලංකාවේ මට ඇඩ්සෙන්ස් අකැපද?
අලුත් ඊ-මේල් එකවුන්ට් එකක් හදන්න.... අලුත් බ්ලොග් හදන්න.... බ්ලොග් එකට දාලම තියන ටෙම්ප්ලේට් එක වෙනස් කරන්නෙ නැතුව පොස්ට් කරන්න.. පොස්ට් 100ක් වගෙ දාලා ඇඩ්සෙන්ස් ඉල්ලන්න... මාස 2ක් ඉවසන් ඉන්න අය්යෙ...

ලංකාවට Adsense බෑන්ද?
අලුතින් Register වෙන්න පුලුවනිද?
ඔයාට බොහොම ස්තූති මට උදව් කලාට![]()
අලුත් ඊ-මේල් එකවුන්ට් එකක් හදන්න.... අලුත් බ්ලොග් හදන්න.... බ්ලොග් එකට දාලම තියන ටෙම්ප්ලේට් එක වෙනස් කරන්නෙ නැතුව පොස්ට් කරන්න.. පොස්ට් 100ක් වගෙ දාලා ඇඩ්සෙන්ස් ඉල්ලන්න... මාස 2ක් ඉවසන් ඉන්න අය්යෙ...


mama nam post 8k dala dawas 2n gaththa adsense

එහෙනම් ඇයි නංගී මට Register වෙන්න බැරිඑහෙම එකක් නැහැ අය්යෙ..... රෙජිස්ටර් වෙන්න පුලුවන්
honda premium keywords tikak site ekata daganna. wede goda. samahara sites wala me keywords thoyenawa salli deela ganna ($5 wage wenne) ehema ekakin ganna.yep machan! mama dala thiyenneth ehemaiAdsGoogle Adsense wala earning wedi karaganna podi wedak kiyannam! Adsense wala samahara ads thiyenawa eka click ekata $1 - $80 pay karanawa, e kiyanne eka dawasata eka click ekak awath goda!honda premium keywords tikak site ekata daganna. wede goda. samahara sites wala me keywords thoyenawa salli deela ganna ($5 wage wenne) ehema ekakin ganna.
clicks 5k awanam goda dawasata
dawasak €20 thibba clicks 13ta mata 
Clicksor eke $ cashout karanawada ?මං Clicksor සයිට් එකේ Ads Website එකට දාල තියෙන්නේ නංගී දවසට Clicks 250-300ක් වගේ එනවා ඒත් $6ක් වගේ එන්නේ. Adsense වල ADS දැම්මොත් මට මීට වඩා USD එයිනේ ද?




sirada ????