fup nisa airtel hsdpa wisi karala daanaa hitenawa mata.![]()
මොකො මචෝ සීන් එක.......?
මම එයාටෙල් hsdpa ගැන වැඩිය දන්නෙ නෑ... FUF එක කොහොමඩ ඇඩ් වෙන්නෙ...?(ලිමිට් එක)

moda wedak macho..mokada fup ekta passe airtel 256kbps n dialog 56kbps....
anika dialog fup limit eka 5gb.airtel 10gb
after 10gb![]()

(දෙන උපරිම ස්පීඩ් එක)hmmm don't go 4 mobitel cuz 4 me MOBITEL is DialUP
රෙන්ටල් එක කීයද...?
fuf ඇඩ් වෙන්න ඉස්සෙල්ල ස්පීඩ් එක කොහොමද...?(දෙන උපරිම ස්පීඩ් එක)
ඇඩ් උනායින් පස්සෙ ස්පීඩ් ලිමිට් එක කීයද...?