Airtel Unlimited 1383 Postpaid sim eka signal prashna nisa use nokarana kenek innawa da. Ehema vikunana kenek innawa nam ownership transfer karagena gannawa..
Ne mama danna vidihataOke fup thiyanawada machan?
Ehemada..බලාගෙන ගන්න මාස 6 කට පස්සේ slow කරනවා කියලා ආරංචියි
Puluwan kiyala thamai machan kiyanne.ownership tfr karanna bari weyi.
ගොඩක් FB Groups වල දාලා තිබ්බා මාස 6 කට පස්සේ Slow උනා කියලා තව සමහරු කියලා තිබ්බා Dialog ගත්ත නිසා Airtel Slow කරලා කියලාNe mama danna vidihata
Ehemada..
------ Post added on Nov 9, 2024 at 2:08 PM
Puluwan kiyala thamai machan kiyanne.
------ Post added on Nov 9, 2024 at 2:08 PM
ජනවරිවලින් පස්සේ නේද බන් fup දානවා කියන්නේ , Dialog ගත්ත නිසා Airtel Slow උනේ උන්ගේ towers merge කරපු නිසා ලුගොඩක් FB Groups වල දාලා තිබ්බා මාස 6 කට පස්සේ Slow උනා කියලා තව සමහරු කියලා තිබ්බා Dialog ගත්ත නිසා Airtel Slow කරලා කියලා
හරියටම දන්නේ නැ Airtel පාවිච්චියක් නැති නිසා
slow උනේ, ඩයලොග් උන්ගෙ tower share උනානෙ. dialog crowd එකටනම් ඒක හොඳ උනා.ගොඩක් FB Groups වල දාලා තිබ්බා මාස 6 කට පස්සේ Slow උනා කියලා තව සමහරු කියලා තිබ්බා Dialog ගත්ත නිසා Airtel Slow කරලා කියලා
හරියටම දන්නේ නැ Airtel පාවිච්චියක් නැති නිසා
GB kochcharakin da machan FUP set une umbata ?slow උනේ, ඩයලොග් උන්ගෙ tower share උනානෙ. dialog crowd එකටනම් ඒක හොඳ උනා.
fup එක ගියා මාසෙ නෝට් උනා confirm නෑ tower issue ද කියල. මේ මාසෙත් බලන්න ඕන.
Danne naha...oya sim thiyana ewun dan Rs 20,000 withara kiyanawa
issarahata FUP danne naththan watinawa, habai dammoth aparade salli.
package eka terminate kalama 20,000 th neDanne naha...
Oka Lankawe watinawa pkg eka... Oya rental ekata... 20000ta gaththa th padu naha ithin
FUP ගැන නම් කියලා තිබ්බේ නැහැ ගත්ත එවුන් කියලා තිබ්බේ Connection එක Slow උනා කියලාජනවරිවලින් පස්සේ නේද බන් fup දානවා කියන්නේ , Dialog ගත්ත නිසා Airtel Slow උනේ උන්ගේ towers merge කරපු නිසා ලු
200-250 kin wage machn. me maseth balanna ona eka gana.GB kochcharakin da machan FUP set une umbata ?
owa hitapu gaman terminate karanna puluwan company ekata. ethakota normal sim ekak witharai.
mobitel ohoma sim ekak gatta mama ekanam 300/= une masa 5-6k 30gb 500 ta dunna with unlimited anynet calls
package eka terminate kalama 20,000 th ne
------ Post added on Nov 9, 2024 at 3:02 PM