යුධ නීතිය, යුධ අධිකරණ හා දඬුවම්
අද සමාජයේ වඩාත් කථා බහට ලක්වන මෙම මාතෘකාව ගැන කටකථා හා බොරු වලට නොරැවටී එළකිරියේ ඔබ නියම දේ දැනගන්න..

ශ්‍රී ලංකා යුධ හමුදා පනත 1948 අංක 17 දරණ පනත වේ.
1950 සැප්තැම්බර් 22 යුධ හමුදා විනය රෙගුලාසි පනත සම්මත කළ අතර සාක්ෂි පනත 1896 ජනවාරි 1 සිට ක්‍රියාත්මකවේ.
1950,1951 දී යුධ අධිකරණ හා දිස්ත්‍රික් යුධ අධිකරණ පනත් සම්මතවිය.
යුධ හමුදා පනතේ හමුදාව කොටස් හතරකි,
►ස්ථිර බල හමුදාව-ස්ථිරවම බඳවාගත් පිරිස.
►ස්ථිර උප සේවය
►ස්වේච්ඡා හමුදාව-අවස්ථාව අනුව බඳවාගත් පිරිස, අවශ්‍ය වේලාවට නිවාඩු යාහැක.
►ස්වේච්ඡා උප සේවය
විශ්‍රාම ගත්පසු ස්ථිර බල හමුදාව, ස්ථිර උප සේවයට අනුයුක්තවේ. ඔවුන් අවශ්‍ය වේලාවක නැවත සේවයට කැඳවිය හැක.
නිලධාරියෙක් වයස 52දී හෝ වසර 22ක සේවාකාලයෙන් පසු විශ්‍රාම ගැනීමට සුදුසුකම් ලබයි.
විශේෂ අවස්ථාවලදී හැර හමුදා නීතිය බලපාන්නේ ස්ථිර බල හමුදාව හා ස්වේච්ඡා සේවයට පමණි.
උප සේවයට හමුදා නීතිය බලපාන්නේ නැවත කැඳවීමක් ලැබී ඇත්නම්වේ.
එහෙත් 57-1 වගන්තිය අනුව,
ප්‍රධාන වැරදි....
►කැරලි ගැසීම හා කුමන්ත්‍රණ කිරීම,
►පැනයාම,
►වංචා කිරීමට,
මේවාට ඕනෑම කාලයකදී අත් අඩංගුවට ගතහැක.
අනෙකුත් වැරදි වලට සාක්ෂි හමුවීමේ සිට මාස 6ක් ඇතුලත අත් අඩංගුවට ගතහැක. වසර 3ක් ඉක්මයාමට පෙර යුධ අධිකරණයට ඉදිරිපත්කළ යුතුය.
අනෙකුත් වැරදි....
►අකීකරුවීම
►හමුදාව අපකීර්තියට ලක්කිරීම
►බීමත්කම
►සිරබාරයේ සිටින අයවලුන් ගැන අදහස් ප්‍රකාශනය
►හමුදා දේපල වංචාව
►වංචනික ලියකියවිලි
►යුධ අධිකරණය ප්‍රශ්නකිරීම
►රාජ්‍ය විරෝධී ක්‍රියා
►රාජ ද්‍රෝහී වචන භාවිතය
►රාජ්‍ය නායකත්වය විවේචනය
►ජාතික ආරක්ෂක තොරතුරු හෙළිදරව්ව
නිලධාරියෙක් සේවයෙන් ඉවත්වී වසර 5ක් ඉක්මයන තෙක්
►විදේශ රටක පදිංචිය,
►විදේශ හමුදාවකට සේවය කිරීම,
►විදේශ ආයතනයකට සේවය කිරීම තහනම් වේ.
නිලධාරියෙක් සේවයෙන් ඉවත්වීමට පෙර මේ පිලිබඳ සහතික කර ලිපියක් ලබාදේ. මෙය හමුදාවේ රහස් හා උපක්‍රම රැක ගැනීමට සකස්වූ නීතියකි.
මහා යුධ අධිකරණය ක්‍රියාත්මකවන්නේ
►රාජ්‍ය ද්‍රෝහීවීම
►මිනීමැරීම
►ස්ත්‍රී දූෂ්ණයට වේ.
මහා යුධ අධිකරණයට විනිසුරුවන් 3ක් අවමයවේ. 5 උපරිමවේ.
දඬුවම්.....(යුධ හමුදා පනතේ 124)
►තදින් තරවටු කිරීම
►සේවයෙන් නෙරපීම
►ඕනෑම උසස් නිලයක් සාමාන්‍ය සෙබළ තත්වයට පත්කිරීම
►මරණ දණ්ඩනය(විනිසුරුවන්ගේ වැඩි එකඟතාවය අවශ්‍යවේ)
►සිරදඬුවම්
අභියාචනා....
නඩු තීන්දුවට එරෙහිව අභියාචනාධිකරණයට යෑමට අවස්ථාවක් නැත.
රාජ්‍ය නායකයාට පමණක් ඳඩුවම් ලිහිල් කළහැක.
පෙත්සමක් ඉදිරිපත්කළ හැක. එය තමාගේ නිලයේ උසස් නිලධාරියාට ඉදිරිපත්කළ යුතුය. හමුදාපති නම් රාජ්‍ය නායකයා ඉහළ නිලධාරියාවේ.
මෙම ලිපිය සඳහා ශ්‍රී ලංකා යුධ හමුදා පනතේ කොටස් මා විසින් උපුටා ගත් අතර, පාඨක පහසුවට වගන්ති හා උපුටා ගත් ස්ථාන දක්වා නොමැත.
මෙහි අඩංගු සියලු කරුණු 1948 අංක 17 දරණ ශ්‍රී ලංකා යුධ හමුදා පනතේ අඩංගු බවට මම සහතික වෙමි.

you have to respect the law 