SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

samantha57126

Well-known member
  • Aug 23, 2008
    2,072
    214
    63
    68
    GERMANY
    MAL POKURU POKURU


    VICTOR RATHNAYAKA





    BALANNA ME VERSION EKA HARIDA KIYALAA.............​


    GUMU GUMU WA WADULE


    SAMITHA MUDUNKOTUWA




    DENODAHAK NUWAN ATHARE


    NANDA MALINI


    වයසින් කොතරම් මුහුකුරා ගියත් පුංචි කාලෙ අපි වඩාත් ඇලුම් කරපු ගීතයක් අහගෙන ඉන්නකොට දැනෙන හැඟීම හරිම මටසිලුටුයි..හුරුබුහුටියි..
    හැමෝම අහල රසවිඳින්න.. මොහොතක් මනැසින් ළමා වියට යන්න..

    ...චන්ද්‍රා කබ්‍රාල් - ආදරේ ඇයි පොඩි හඳ මාමේ...

    handamaame.jpg


    හැමෝටම සතුට , සැනසීම ලැබේවා...!

    මේ ගීත සියල්ලම මමත් ගත්තා. ඔබ දෙදෙනාටම ස්තූතියි.
     

    Climax

    Member
    Aug 30, 2009
    1,723
    48
    0
    38
    Katunayake
    Kandulinma Gayu Pem geethe-Nuwan Gunawardana
    Kandu paara aetha aine-Milton mallawarachchi
    Obe nil Nuwan thalaawe-Milton mallawarachchi

    songs tika hoyala denna puluwanda?
     

    ninenet9

    Member
    Feb 9, 2007
    1,795
    73
    0
    අනුරාධපුර
    ගාමිණි පැරකුම් රජවරු බිහිකළ මගේ රට ලංකාවයි
    සීගිරි සිතුවම් ලොවටම ගෙන දුන් මගෙ රට ලංකාවයි
    යහමඟ සැම විට අපහට පෙන් වූ මගේ රට ලංකාවයි
    පෙර දිග මුතු ඇට නමගත් සිරිබර මගේ සිරි ලංකාවයි

    දවස පුරා සොමි බුදු රැස් විහිදෙන බුදු සිරිපා කන්දේ
    මෙත කරුණා ගුණ පෙන් වූ උතුමන් දෝත නඟා වැන්දේ
    මෙත් කරුණා ගුණ පෙන් වූ උතුමන් දෝත නඟා වැන්දේ
    හැම හදවතකට උණුසම දුන සීතල කඳු මුදුනේ
    මගේ මුළු රටටම අළුත් ඉරක් පායන බව මට දැනුනේ

    සමනොළ මුඳුනින් ඇරඹුණ ගමනින් බැසයන මහ ගංගා
    මගේ රට සරුකොට කෙත් වතු පසු කොට යයි ජය හඬ නංවා
    කඳුයට සැඟවූ මිණිකැට ඔපවේ බැබලෙන සිරි ලංකා.....

    Animated-Flag-Sri-Lanka.gif


    ගාමිණි පැරකුම් රජවරු බිහිකළ මගේ රට ලංකාවයි
    ඉන්‍ද්‍රානි පෙරේරා
    IndraniP.gif

    Gamini Perakum Rajawaru Bihikala
    Indrani Perera

     
    • Like
    Reactions: blacktarzan

    ninenet9

    Member
    Feb 9, 2007
    1,795
    73
    0
    අනුරාධපුර
    ඉර නෑ වෙනස් වෙලා - සඳ නෑ වෙනස් වෙලා
    ඉර හඳ දිව්රා පොරොන්දු වූ ඔබ ඇයි අද වෙනස් වෙලා
    ලඳුනේ මා නම් නෑ අද වෙනස් වෙලා

    ඔබේ දයාබර ඔබේ සෙනෙහෙබර වඳන් දිගේ ආ දිගු ගමනේ
    විඩා නිවන්ට නවාතැනක් විය සොඳුරිය ඔබේ හද පෙර දිනයේ

    ඉර හඳ යට මා තනිකර දමලා තව හිතකට පිය මනින පැයේ
    සොඳුරිය සොඳුරිය මොහොතක් හිතන්න නැවතී
    ඔබේ හිත ඔබටම කීකරු නෑ......


    ඉර නෑ වෙනස් වෙලා - සඳ නෑ වෙනස් වෙලා
    නිමල් ගුණසේකර
    2.jpg

    Ira Ne Wenas Wela
    Nimal Gunasekara



     
    • Like
    Reactions: acsm

    dilshansinghe

    Junior member
  • Jun 5, 2007
    491
    17
    18
    Somewere in Srl Lanka
    ඉර නෑ වෙනස් වෙලා - සඳ නෑ වෙනස් වෙලා
    ඉර හඳ දිව්රා පොරොන්දු වූ ඔබ ඇයි අද වෙනස් වෙලා
    ලඳුනේ මා නම් නෑ අද වෙනස් වෙලා

    ඔබේ දයාබර ඔබේ සෙනෙහෙබර වඳන් දිගේ ආ දිගු ගමනේ
    විඩා නිවන්ට නවාතැනක් විය සොඳුරිය ඔබේ හද පෙර දිනයේ

    ඉර හඳ යට මා තනිකර දමලා තව හිතකට පිය මනින පැයේ
    සොඳුරිය සොඳුරිය මොහොතක් හිතන්න නැවතී
    ඔබේ හිත ඔබටම කීකරු නෑ......


    ඉර නෑ වෙනස් වෙලා - සඳ නෑ වෙනස් වෙලා
    නිමල් ගුණසේකර
    2.jpg

    Ira Ne Wenas Wela
    Nimal Gunasekara




    THANKS MACHAN. LASSANA SONG EKAK.........
     
    Status
    Not open for further replies.