EK Mega Party - Season 04 !!

හැන්දෑ වළාවන් පාවුනාවේ - වැල්ලේ මා තනිවූ වෙලේ
ඇය එන්නී දෝ මග එන්නී දෝ
සිතෙහී නම් සැකයක් ඇතේ... //
මගේ සැනසුම ඈවේ - නිරතුරු - හමුවන්නේ කොහෙදෝ යළී
පැතුමන් මාගේ සිඳ බිඳ දාලා ඉන්නේ ඇයි මිහිරේ
හැන්දෑ වළාවන්...
කීවේ පෙරළී ආවේ ඔබවයි මා සිත පිළිගන්නේ
පැතුමන් මාගේ සිඳ බිඳ දාලා ඉන්නේ ඇයි මිහිරේ
හැන්දෑ වළාවන්...

ලයන් කොලූ මේක පදපේලි වලට තමා යන්න ඌනා
:eek::eek::eek::P:P:P:P
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
හෙටම මරෙන්න එපා :growl::growl: මෙ ටිකෙ මට නිදිමරන්න එන්න බෑ වභාගෙ :nerd:
තව ටිකක් පරක්කු උනොත් ඉතිං හත් දවසෙ දානෙට ටොරොන්ටෝ යන්න වෙයි