හෙටම මරෙන්න එපාතෑන්ක්ස් 4 දි අයිඩියා ........ මං හෙටම පටාන් ගන්නම්

මෙ ටිකෙ මට නිදිමරන්න එන්න බෑ වභාගෙ 
හැන්දෑ වළාවන් පාවුනාවේ - වැල්ලේ මා තනිවූ වෙලේ
ඇය එන්නී දෝ මග එන්නී දෝ
සිතෙහී නම් සැකයක් ඇතේ... //
මගේ සැනසුම ඈවේ - නිරතුරු - හමුවන්නේ කොහෙදෝ යළී
පැතුමන් මාගේ සිඳ බිඳ දාලා ඉන්නේ ඇයි මිහිරේ
හැන්දෑ වළාවන්...
කීවේ පෙරළී ආවේ ඔබවයි මා සිත පිළිගන්නේ
පැතුමන් මාගේ සිඳ බිඳ දාලා ඉන්නේ ඇයි මිහිරේ
හැන්දෑ වළාවන්...







ඇයි නැද්ද? කවෘහරි ඒක විකට් එකකට අරංද?බොන්ගො එකක් තිබ්බනම් මරු...............
මන් මේක නිකමට කිව්වෙ
ලයන් කොලූ මේක පදපේලි වලට තමා යන්න ඌනා![]()
කාන්සිය යන්නවරදක් නෑ ...... සැබෑ ආදරේ කොතනද වැලන්ටයින් හැමදාමත් එතනලු




අද හරි අහගත්තනෙ ......දැන් ඉතිං හරිනෙAhh!! Ehemada?? mama adamai ahuwe..![]()

කමක් නෑ සුද්දගෙ බොන්ගො එක, සුද්දගෙ ක්රිකට් ඔන එකක් කරගත්තුවාදෙඇයි නැද්ද? කවෘහරි ඒක විකට් එකකට අරංද?

hari hari...bohoma stuthi kala danuwath kirimata.....අද හරි අහගත්තනෙ ......දැන් ඉතිං හරිනෙ![]()
අවස්තා සම්භන්ධයමන් මේක නිකමට කිව්වෙකාන්සිය යන්න




තව ටිකක් පරක්කු උනොත් ඉතිං හත් දවසෙ දානෙට ටොරොන්ටෝ යන්න වෙයිහෙටම මරෙන්න එපාමෙ ටිකෙ මට නිදිමරන්න එන්න බෑ වභාගෙ
![]()
එහෙම හරි සිංදුවක් කියන්න එකෙක් හිටියදඅවස්තා සම්භන්ධය
දන්න සින්දුවක් කියමුද බන්.....![]()

තව ටිකක් පරක්කු උනොත් ඉතිං හත් දවසෙ දානෙට ටොරොන්ටෝ යන්න වෙයි


මාරි බිස්කට් එකක් කන්න යන දුරක්